සැමියා
: මම අහන්න හිටියේ මම ඊයේ ඇද අස්කරද්දි මෙට්ටය අස්සේ තිබිලා මුං ඇට 8කුයි රු 150කුයි තිබුනා එ කොහෙන්ද ?
බිරිද (හඩමින්)
: ඔයා අවුරුදු 3කට වඩා රට උන්නනේ එතකොට මෙහාට අයියා කෙනෙක් අවා මාව බලන්න එයා එන හැම සැරෙකම මුං ඇටය ගානේ ගෙනත් තියනවා 
සැමියා
:කමක් නෑ ඔයත් ගැනියෙක්නේ අනික එයා එ කාලෙටම ඇවිත් තියෙන්නේ 8 සැරයයිනේ මම ඔයාට සමාව දෙන්නම් එ ගැන හිතන්න එපා
එතකොට මේ රු 150 කොහෙන්ද?
බිරිද (හයියෙන් අඩමින් )
: ඔයා එහම ඉන්නකොට සල්ලි එවන්න පරක්කු උන වෙලාවක වියදම් කරන්න ඔන කියාලා එකතු උන මුං ඇට කිලෝ 2ක් මම වික්කා 

රි පොස්ට් නම් සොරි හොදෙ
: මම අහන්න හිටියේ මම ඊයේ ඇද අස්කරද්දි මෙට්ටය අස්සේ තිබිලා මුං ඇට 8කුයි රු 150කුයි තිබුනා එ කොහෙන්ද ?බිරිද (හඩමින්)
: ඔයා අවුරුදු 3කට වඩා රට උන්නනේ එතකොට මෙහාට අයියා කෙනෙක් අවා මාව බලන්න එයා එන හැම සැරෙකම මුං ඇටය ගානේ ගෙනත් තියනවා 
සැමියා
:කමක් නෑ ඔයත් ගැනියෙක්නේ අනික එයා එ කාලෙටම ඇවිත් තියෙන්නේ 8 සැරයයිනේ මම ඔයාට සමාව දෙන්නම් එ ගැන හිතන්න එපා
එතකොට මේ රු 150 කොහෙන්ද? බිරිද (හයියෙන් අඩමින් )