මුං ඇට

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සැමියා :nerd: : මම අහන්න හිටියේ මම ඊයේ ඇද අස්කරද්දි මෙට්ටය අස්සේ තිබිලා මුං ඇට 8කුයි රු 150කුයි තිබුනා එ කොහෙන්ද ?


    බිරිද (හඩමින්) :( : ඔයා අවුරුදු 3කට වඩා රට උන්නනේ එතකොට මෙහාට අයියා කෙනෙක් අවා මාව බලන්න එයා එන හැම සැරෙකම මුං ඇටය ගානේ ගෙනත් තියනවා :(

    සැමියා :nerd: :( :කමක් නෑ ඔයත් ගැනියෙක්නේ අනික එයා එ කාලෙටම ඇවිත් තියෙන්නේ 8 සැරයයිනේ මම ඔයාට සමාව දෙන්නම් එ ගැන හිතන්න එපා :no: :nerd: එතකොට මේ රු 150 කොහෙන්ද?

    බිරිද (හයියෙන් අඩමින් ) :(:( : ඔයා එහම ඉන්නකොට සල්ලි එවන්න පරක්කු උන වෙලාවක වියදම් කරන්න ඔන කියාලා එකතු උන මුං ඇට කිලෝ 2ක් මම වික්කා :(:(



    :lol::lol::lol::lol:

    රි පොස්ට් නම් සොරි හොදෙ :(