මුං නම් මේ පාර දිනයි වගේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38


    මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ.

    3% තමා හැම තැනටම අදින්නේ අනික උගත්තු වගේ එවුන්න්ම් පෙන්නේ නැහැ මිටින් වල කරවල වගේ වේලිච නාකි තමයි ඉන්න තරමක් ඉන්නේ
     
    • Haha
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    අනුර හැර වෙන NPP එකෙක් ඉල්ලුවත් බය වෙන්න එපා, මේක ලංකාව
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    pawena vote walin tikak anurata watenawa.
    un "hora" kiyana eka sahenna samaja gatha kara
    harima simple word ekak

    apita kela une gota hariyata manage kare nathi nisa kiyana eka unta therum ganna moleyak naha,
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    අර මෝල්කාන්තයි, හොක් හදුනයි කට වහගෙන හිටියොත් දිනන්න හොද අවස්ථාවක් තියෙනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    pissuda utto. ekama set eka buki comment danne. 80% fake.. matama account 10k wage thiye

    gewal walata wela bath gila gila inne 2000n passe ponneyo 5000k withara aluthen gaththa. okun 2010n passe wechcha dewal wath danne na. ganja parak gahala feeling eke inna gaman malimawata jaya wewa kiyala copy paste parak gahanna thiyenne.

    gotha passe gihin wale wal nathi wechcha ponnyoth apita puka denawa!
    me okkoma karanan sape inna yako. me rata hadanna dagalanne puke amaruwatada
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන්ගේ රචනා ආතල්

    Q7DNMDC.jpeg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    අනුර 40%ක් ගත්තත් ඇති. රනිල් උපරිම 30% ගනී.
    එතකොට ඒ දෙන්නගෙන් විතරයි 50% බලන්නෙ. පුතානෝයි අනිත් එවුනුයි හැලෙනවා එතකොට. මිනිස්සු දෙවෙනි මනාප වැඩියෙ දාන්නෙ නැති නිසා අනුර නිකන්ම දිනුම්.
     
    • Like
    Reactions: Tricle_Buwa