මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. 3% තමා හැම තැනටම අදින්නේ අනික උගත්තු වගේ එවුන්න්ම් පෙන්නේ නැහැ මිටින් වල කරවල වගේ වේලිච නාකි තමයි ඉන්න තරමක් ඉන්නේ