මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    api vijayagen nemei enne api kagenwath enne naha api apema kila sanskruthiyak thiyanava eka wenas karanna eka ekkenata ona...
    විජය ගෙ කතාපුවතේ නිවැරදි කතාව උබ දන්නවද?
    දන්නව නම් කියපන් මචං.:yes:
    මම දන්නෙ, කුවේනිගෙ උදව්වෙන් අපේ යක්ෂ ගොත්ත්‍රිකයො පන්නල විජය රාජ්‍යක් පිහිටෙව්වා කියල. ඒ ගොත්තිකයො අද වැද්දො විදියට ඉන්නෙ කියල.:baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සීගිරිය ගැන ඇත්ත කතාව, කොග්ගල නිලමේ පොතෙන්...









    axlno1.jpg
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    ඔයාගේ තර්කෙ හරි කියන්න පුලුවන්. අනික මේ සීගිරි කාශ්‍යප කතාවෙයි පීතෘ ඝාතක අජාසත්ත කතාවෙයි සමාන කමක් නැද්ද
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    eBay Badu Ganna Hati
    http://www.elakiri.com/forum/showthread.php?t=1183921

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    ඒත් මචං හිත කියන දේ මනුස්සයෙකුගේ වෙනස් වෙන්න යන්නේ ගොඩාක් පොඩි වෙලාවයි. තත්පර ගනනයි.
    ඉන්දියාවේ රජකරපු ධර්මාශෝක රජතුමා බලන්න. කොච්චර නම් විනාසයක් ඉන්දියාවට කරාද.
    ඒත් ඊට පස්සේ බලන්න තවමත් අපි ඉන්දියාවේ බෞද්ධයන් වශයෙන් බලන්න යන්නේ එතුමා අපිට හොයලා ඉතුරු කරලා දීපූ දේවල්.

    :yes:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මම දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ.. ඒට් මෙතන මෙයා කියන ආකාරයේ කලාකාමි හදවතයි පියා මැරීමයි අතර සම්බන්දයක් නැ.. එහෙනම් හිට්ලර් කොච්චර හොද චිත්‍ර ශිල්පියෙක්ද? ඒත් මිනීමැරුවා, හිට්ලර් එයාගේ සුරතල් සුනකයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්, කොටින්ම මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි බල්ලට චීස් පාන් කැව්වා.. සත්ව හින්සාවයි ම්ලේච්චකමයි දෙකක්..

    :yes::yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කාෂ්‍යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්‍රියා කාරකම් බලද්දි
    මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....

    මම මේ කෝට් කරල තියන වාක්‍යය සම්බන්දයෙන් විතරයි අදහසක් දාන්නෙ, සම්පුර්න ත්‍රෙඩ් එක සම්බන්දයෙන් නෙමෙයි. මචන් හිට්ලරුත් කලාකාමී පුද්ගලයෙක්. ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්. හැබැයි මිනිස්සු කී දාහක් නම් මැරුවද?:rolleyes:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    එත් මෙතන මුගලන්ට ඉන්දියාවේම යන්න වුනී ඇයි. මොකද වළගම්බා රජු දුටුගැමුණු රජු ඉන්දියාවේ ගිහින්ද රටේ කැරැල්ලක් හැදුවේ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එක තමා මේ සෙරටම හෙතුව මන් දන්නවා මේ කාශ්‍යපව විනාස කරන්න හෙතුව පවා මන් දන්නවා මන් මේ ගැන හෙව්වේ අවුරුදු දෙක්කක් තිස්සේ....

    Ane dannawa nam kiyapanko dan awrudu 6k witharane me thread eka dala.