මුගලන් මහරහතන් වහන්සේ...

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන් දන්න තරමට කර්මය අහෝසි වෙන්නෙ නැහැ. ඒත් කර්මය නිසා වෙන ප්‍රතිළුල වලක්වාගන්න පුළුවන්. මුගලන් හාමුදුරුවො දැන දැනමයි කර්මයේ ප්‍රතිළුල බුක්ති වින්දෙ

    :yes::yes::yes:

    Anuradhara මචන් උඹ බෞද්ධ නෙවෙයිද? කලින් ත්‍රේඩ්වලත් මම දැකලා තියෙනවනේ උඹ සෑහෙන බෞද්ධ දේවල් දාලා තියෙන්වා .
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    කර්මය පල දෙන්න නම් ඊට අවශ්‍ය පසුබිමක් ඕනේ...
    උදාහරණයක් විදිහට ප්‍රාණවත් බීජයක් සරු පසකට පල වෙනවා වගේ... කර්මය පල දෙන්න පසුබිම තියනවා නම් පල නොදී ඉන්නේ නැහැ.
    එත් සෝවාන් වීමකදී සතර අපායේ ඉපදෙන්න තියන නැති හේතු නිසා සතර අපායේ පලදෙන කර්ම පලදෙන්න පසුබිම නැති වෙනවා. ඔන්න ඕකයි අකුසල කර්ම අහෝසි වෙනවා කියන්නේ.
    මෙතන සෝවාන් පුද්ගලයා සතර අපායෙන් ඉපදෙන්න හේතු නැති වෙනවා කිවුවේ ඇයි ? බුද්ධ ශාසනයේ පලවෙනි ආර්ය ශාවකය වෙච්ච සෝවාන් පුද්ගලයාට සම්මා දිට්ටිය තියන නිසා අපාය ගාමි අකුසලයක් හිතා මතා කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්ස අත්බව ඉක්මවල පල්ලම් බහින වැඩක් තමන් අතින් සිද්ද වෙන්නේ නැහැ කියන එක.
    උතුම් රහතන් වහන්සේ නමක් මතු උපතකට සකස් වෙන හේතු තමා ශුන්‍ය කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම රැස් කරන එක නතර කරනවා.
    නමුත් උන් වහන්සේලාත් ජීවිතය තියන තුරු පිරිනිවන දක්වා කාලය තුල තමන්ගේ ජිවිතේ ඉතිරි වෙලා තියනවා නම් කර්ම නිසි පසුබිමකදී පල දෙනවා.
    හේතු පල වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ ඕනෙම දෙයක්.​
    ඔව් මමත් දන්න විදියට.. හැබැයි පිරිනිවන වන තෙක් පල නොදි ඉතිරි උන කර්ම අහොසි වෙනව උබ එක කියල තියන්ව තවත් ටිකක් පැහඩිලි වෙන්න මෙ ටික මම කිව්ව මචන්... පව පින පලදිමට සුදුසු පසුබිම බලපානව..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් මමත් දන්න විදියට.. හැබැයි පිරිනිවන වන තෙක් පල නොදි ඉතිරි උන කර්ම අහොසි වෙනව උබ එක කියල තියන්ව තවත් ටිකක් පැහඩිලි වෙන්න මෙ ටික මම කිව්ව මචන්... පව පින පලදිමට සුදුසු පසුබිම බලපානව..

    ඔව් මචන්, අනිවාර්යෙන්, හේතු පල වශයෙන් දකින්න පුරුදු උනහම හරි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    මම බෞද්ධයෙක් නෙමේ..
    මට තේරෙන්නැති දෙයක් උඹලගෙන් අහන්නෙ..
    මුගලන් හාමුදුරුවො අන්තිමට පිරිණිවන් පෑ විදිය දන්නවනෙ.. රහතන් වහන්සේ කෙනෙක් වෙලත් කර්මය පලදුන්නෙ ඇයි ?
    මම අහල තියෙනව රහත් වුණාට පස්සෙ කර්මය අහෝසි වෙනව කියල..
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ල.

    අරහත් වුනාම මතුවට කර්ම කරන එක නවත්වනවා. හැබැයි පෙර කල කාර්ම වල විපාක ඵල දෙනවා
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පස් පව් නොකරන මනුස්ෂයා ජාති,ආගම් බේදයකින් තොරව ඔහු සැබෑ බෞද්ධයෙකි.


    AnuradhaRa ඔයා ප්‍රශ්ණ අහන විදියෙන්ම බෞද්ධයෙකි කියල ඕනෑම කෙනෙකුට හැගෙනව. ආගම කුමක් උවත් ඒකයි ඇත්ත.:love:


    ගොන් ගතා කියන්න එපා බන්. පන්සිල් බුදුහාමුදුරුවන්ට කලිනුත් තිබිණා. උඹ කියන විදියට ඒ කාලෙත් හිටියෙ බෞද්ධයොද? එහෙමනම් බුදු හාමුදුරුවො අච්චර දුකක් විඳල බුදු උනේ මොකටද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රහත් උනොත් කර්ම රැස් වෙන එක තමා නවතින්නේ. කරපු කර්ම නැති වෙන්නේ නෑ.
    එත් රහත් උනා කෙනෙක් පිරිනිවන් පෑවහම ඒ කර්ම පඩිසන් දෙන්ඩ අවස්ථාවක් නැති නිසා අහෝසි වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    Budurajanan wahansetath Karmaye vipaka athwindinna siduna.Karmaya balapana akara kihipayak thiye.Melowadith karmaya wipaka denawa.e wagema karma vipaka palanodena awasthath tiyenawa.ewa ahosi karma yanuwen hadunwanu lababanwa.