මන් දන්න තරමට කර්මය අහෝසි වෙන්නෙ නැහැ. ඒත් කර්මය නිසා වෙන ප්‍රතිළුල වලක්වාගන්න පුළුවන්. මුගලන් හාමුදුරුවො දැන දැනමයි කර්මයේ ප්‍රතිළුල බුක්ති වින්දෙ



Anuradhara මචන් උඹ බෞද්ධ නෙවෙයිද? කලින් ත්‍රේඩ්වලත් මම දැකලා තියෙනවනේ උඹ සෑහෙන බෞද්ධ දේවල් දාලා තියෙන්වා .

