මුගලන් මහරහතන් වහන්සේ...

AnuradhaRa

Well-known member
  • මුගලන් මහරහතන් වහන්සේ...

    මම බෞද්ධයෙක් නෙමේ..
    මට තේරෙන්නැති දෙයක් උඹලගෙන් අහන්නෙ..
    මුගලන් හාමුදුරුවො අන්තිමට පිරිණිවන් පෑ විදිය දන්නවනෙ.. රහතන් වහන්සේ කෙනෙක් වෙලත් කර්මය පලදුන්නෙ ඇයි ?
    මම අහල තියෙනව රහත් වුණාට පස්සෙ කර්මය අහෝසි වෙනව කියල..
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ල.
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මන් දන්න තරමට කර්මය අහෝසි වෙන්නෙ නැහැ. ඒත් කර්මය නිසා වෙන ප්‍රතිළුල වලක්වාගන්න පුළුවන්. මුගලන් හාමුදුරුවො දැන දැනමයි කර්මයේ ප්‍රතිළුල බුක්ති වින්දෙ
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රහත් උනාම නැවත ඉපදීමයි අහෝසි වෙන්නෙ. රහත් වෙලා පිරිණිවන් පෑවට පස්සෙ ආයි කර්ම විපාක දෙන්න විදිහක් නැතිවෙනව. නමුත් රහත් උනත් පිරිණිවන් පානකම් කර්ම විපාක දෙනව.
     

    AnuradhaRa

    Well-known member
  • මන් දන්න තරමට කර්මය අහෝසි වෙන්නෙ නැහැ. ඒත් කර්මය නිසා වෙන ප්‍රතිළුල වලක්වාගන්න පුළුවන්. මුගලන් හාමුදුරුවො දැන දැනමයි කර්මයේ ප්‍රතිළුල බුක්ති වින්දෙ

    රහත් උනාම නැවත ඉපදීමයි අහෝසි වෙන්නෙ. රහත් වෙලා පිරිණිවන් පෑවට පස්සෙ ආයි කර්ම විපාක දෙන්න විදිහක් නැතිවෙනව. නමුත් රහත් උනත් පිරිණිවන් පානකම් කර්ම විපාක දෙනව.

    :)
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පස් පව් නොකරන මනුස්ෂයා ජාති,ආගම් බේදයකින් තොරව ඔහු සැබෑ බෞද්ධයෙකි.


    AnuradhaRa ඔයා ප්‍රශ්ණ අහන විදියෙන්ම බෞද්ධයෙකි කියල ඕනෑම කෙනෙකුට හැගෙනව. ආගම කුමක් උවත් ඒකයි ඇත්ත.:love:
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    රහත් උනාම නැවත ඉපදීමයි අහෝසි වෙන්නෙ. රහත් වෙලා පිරිණිවන් පෑවට පස්සෙ ආයි කර්ම විපාක දෙන්න විදිහක් නැතිවෙනව. නමුත් රහත් උනත් පිරිණිවන් පානකම් කර්ම විපාක දෙනව.

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • එළකිරියෙන්ම හම්බවෙච්ච PDF එකකින් ගත්තෙ..

    කර්මය.jpg
     

    AnuradhaRa

    Well-known member
  • පස් පව් නොකරන මනුස්ෂයා ජාති,ආගම් බේදයකින් තොරව ඔහු සැබෑ බෞද්ධයෙකි.


    AnuradhaRa ඔයා ප්‍රශ්ණ අහන විදියෙන්ම බෞද්ධයෙකි කියල ඕනෑම කෙනෙකුට හැගෙනව. ආගම කුමක් උවත් ඒකයි ඇත්ත.:love:

    :)
     
    • Like
    Reactions: MNV

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම බෞද්ධයෙක් නෙමේ..
    මට තේරෙන්නැති දෙයක් උඹලගෙන් අහන්නෙ..
    මුගලන් හාමුදුරුවො අන්තිමට පිරිණිවන් පෑ විදිය දන්නවනෙ.. රහතන් වහන්සේ කෙනෙක් වෙලත් කර්මය පලදුන්නෙ ඇයි ?
    මම අහල තියෙනව රහත් වුණාට පස්සෙ කර්මය අහෝසි වෙනව කියල..
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ල.

    මචන් බුදු වුනත් කරපු පවු පල දෙනවා, අපේ බුදුහාමුදුරුවොන්ටත් උන් වහන්සේ පිරිනිවන් පානකන් කාලය අතරතුර පලදුන්න කාර්ම 12 තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • මචන් බුදු වුනත් කරපු පවු පල දෙනවා, අපේ බුදුහාමුදුරුවොන්ටත් උන් වහන්සේ පිරිනිවන් පානකන් කාලය අතරතුර පලදුන්න කාර්ම 12 තියනවා.

    එතකොට කර්මය අහෝසි වෙන කතාව වැරදියි වගේ... නේද ? :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    එළකිරියෙන්ම හම්බවෙච්ච PDF එකකින් ගත්තෙ..

    View attachment 60367

    අපාය කියන්නේ කිසිම පිනක් ඵල දෙන්න තැනක් නෙවෙයි. අපායේ ඉඳන් පින් කරන්නත් බෑ.

    දෙවදත්ත හාමුදුරුවො අපායට ගිය නිසා කිසිම පිනක් ඵල දෙන්න හැකි කමක් නෑ. කවදා හරි අපායෙන් නිදහස් උන දවසක කරපු පින් වල විපාක විඳින්න සුදුසු තැනක හිටියෝත් ඒ පින් ඵල දෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    එතකොට කර්මය අහෝසි වෙන කතාව වැරදියි වගේ... නේද ? :confused:

    රහත් වෙලා අවුරුදු ගානක් ජීවත් උනත් කර්ම ඵල දෙනවා. හැබැයි උන් වහන්සේලා නැවත නැවත අලුත් කර්ම රැස් කරන්නේ නෑ. පිරිණිවන් පෑවම කර්මය තිබ්බට විපාක දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අහෝසි වෙලා යනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    කර්මය අහොසි වෙන්නෙ නෑ මචන්. බුදු හාමුදුරුවන්ටත් කර්ම පලදීල තියනව.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    රහත් වෙලා අවුරුදු ගානක් ජීවත් උනත් කර්ම ඵල දෙනවා. හැබැයි උන් වහන්සේලා නැවත නැවත අලුත් කර්ම රැස් කරන්නේ නෑ. පිරිණිවන් පෑවම කර්මය තිබ්බට විපාක දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අහෝසි වෙලා යනවා.

    :yes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    එතකොට කර්මය අහෝසි වෙන කතාව වැරදියි වගේ... නේද ? :confused:

    කර්මය අහෝසි වෙන්නේ නෑ..ඒක හරියට මේ වගේ..
    ලුණු වතුර තියෙන වීදුරුවකට ලුණු නැති හොඳ වතුර එකතු කරන්න කරන්න, ලුණු වතුරේ තියෙන ලවණ ස්වභාවය අඩු වෙලා යනවා වගේ.. (අපිට ලුණු ගතිය ඊට පස්සේ නොදැනෙන තරමට අඩු උනත් ඒකෙ ලුණු තියෙනවා) :)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Mugalan hamuduruwange aga nil pata wune elagata horungen age atakatu kudu wenakan guti kanna wune pera athamekadi karapu ananthareeya papakarmayak nisa.

    (Thamnge demwpiyan mereema)

    palaweni wathawe hamuduruwanta paharadenna sorun apu welawe un wahanse irdi balayen dore yathuri hilen pitawela thiyenawa.
    elaga wathawedith unwahanseta mehema pahara denna sorun apu welawe unwahane e bawa denagena mehema daduwam widinna thamn karapu pawa mokakda kiyala aththetha athmayan gena soya balala.
    (ekata kiyanne pubbeniwasanussathi ghanaya kiyala)

    ethakota un wahanseta penila thiyenawa pera athmayakadi un wahanse demwpiyanawa gathanaya karapu heti.
    eta passe unwahanse sitha adhistana karala ema kutiyema weda idala horungen guti kala thiyenawa.
    unwahansege atakatu hal ata tharam kudu wenakan pahara kewa kiyala thama saadahan wenne.
    in passe unwahanse amaruwen irdi balen shareeraya sakas karagena buduhamudurwo pamula gihilla weda namaskara karala piriniwan panna awasara illala thiyenawa.
    in passe unwahanse gijjakuta parwathyata wedama karala pirinawan pala thiyenawa.

    karma machan warga gananawak thiyenawa.

    Oya serama dewal gena denaganna machan uba kemathi nam mulinma uba soma hamuduruwange poth wagayak thiyenawa.ewa kiyawapan.
    ita passe Balangoda ananda maithriya hamuduruwange poth kiyawanna ganna.e wagema rerukane chandawimala hamuduruwange pothuth.

    gewal wala genalla kiyawana eka awul nam library ekata gihilla kiyawanna.

    Karmaya kiyana eka lesiyen therum karanna puluwan deyak neweyi.bududahame godak dewal tikak sankeernayi.therum ganna lesi dewal nethuwa nemeyi.oya gena study karana ekathamayi hondama de.ekata arapoth tika kiyewwanam loku udawwak weyi.

    Theruwan saranayi!!!

     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කර්මය පල දෙන්න නම් ඊට අවශ්‍ය පසුබිමක් ඕනේ...
    උදාහරණයක් විදිහට ප්‍රාණවත් බීජයක් සරු පසකට පල වෙනවා වගේ... කර්මය පල දෙන්න පසුබිම තියනවා නම් පල නොදී ඉන්නේ නැහැ.
    එත් සෝවාන් වීමකදී සතර අපායේ ඉපදෙන්න තියන නැති හේතු නිසා සතර අපායේ පලදෙන කර්ම පලදෙන්න පසුබිම නැති වෙනවා. ඔන්න ඕකයි අකුසල කර්ම අහෝසි වෙනවා කියන්නේ.
    මෙතන සෝවාන් පුද්ගලයා සතර අපායෙන් ඉපදෙන්න හේතු නැති වෙනවා කිවුවේ ඇයි ? බුද්ධ ශාසනයේ පලවෙනි ආර්ය ශාවකය වෙච්ච සෝවාන් පුද්ගලයාට සම්මා දිට්ටිය තියන නිසා අපාය ගාමි අකුසලයක් හිතා මතා කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්ස අත්බව ඉක්මවල පල්ලම් බහින වැඩක් තමන් අතින් සිද්ද වෙන්නේ නැහැ කියන එක.
    උතුම් රහතන් වහන්සේ නමක් මතු උපතකට සකස් වෙන හේතු තමා ශුන්‍ය කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම රැස් කරන එක නතර කරනවා.
    නමුත් උන් වහන්සේලාත් ජීවිතය තියන තුරු පිරිනිවන දක්වා කාලය තුල තමන්ගේ ජිවිතේ ඉතිරි වෙලා තියනවා නම් කර්ම නිසි පසුබිමකදී පල දෙනවා.
    හේතු පල වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ ඕනෙම දෙයක්.​
     
    Last edited: