මුගුරක් ඇවැසිතැන

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඔව් උබ කියන එක හරි, නමුත් මචන් මමනම් හිතන්නේ බුද්දීමතෙක් උනාම ගවුරවය, පිළිගැනීම වගේ දේවල් පලාපොරොත්තු වෙන්න හොද නැහැ මොකද ඒක මිනිස්සුන්ගෙන් ලැබෙන දෙයක් මිස බලෙන් ලබා ගන්න දෙයක් නෙවයි නේ... ඉතින් මුද්දීමතුන් ඒවා බලාපොරොත්තු වෙනවනම් ඒක මම හිතන්නේ බුද්දීමතෙක්ගේ හොද ගතිගුණයක් නෙවෙයි.

ඒත් බන් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ බන්...පොඩ්ඩක් හිතපන්කෝ උඹ ජීවිතේම යම් කිසි දේකට කැප කරලා මාසෙකට ලක්ෂ 5ක් හොයනවා සාධාරණ විදියට...තව එකෙක් කරන්න ඕන ඔක්කොම ජරා වැඩ කරලා හොයනවා ලක්ෂ 5+ මුදලක් මාසෙකට..... උඹ කලකිරෙන්නේ නැද්ද ???
මම නම් අනිවා ඩෙෆා පොඩ්ඩක් හරි upset යනවා බන්...අනික බන් ලංකාවේ ගොඩක් උන්ට ඕනේ පුහු ආටෝපෙ විතරයි...professor කෙනෙක් කොරොල්ල එකෙන් ගිහින් බහිනවා යම් තැනකට..තව කුඩු මුදලාලි කෙනෙක් ගිහින් එතනටම බහිනවා අලුත්ම සහරා එහෙකින්...අපේ උන් කාටද මුල් තැන දෙන්නේ ??? මම වුනත් හිතයි කුඩ්ඩ වැඩ්ඩ කියල...මෙන්න මේ චින්තනේ තමයි බන් කරුමේ...එත් දැන් නම් ටික ටික මේ රැල්ල වෙනස් වී ගෙන යනවා...ඒක හොඳ ප්‍රවණතාවයක් :):):)
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඔව් උබ කියන එක හරි නමුත් මචන් අපේ උන් හැමෝටම කෙල වෙන්නේ අපි ආගමනාකුලව ජිවත් වෙන්නේ නැති එක. ලංකාව කවද හරි අයෙමත් දියුණු රටක් බවට පත් වෙන්නනම් මම කියන්නේ අපේ රටේ මිනිස්සු බුද්දාගම අනුව ඒ පිළිවෙලට ජිවත් වෙන්න ඕනේ අන්න එදාට අපිට ලෝකේ තියනම දියුණුම රට බවට පත් වෙන්න පුළුවන්... මොකද එතකොට අපි දියුණු වෙන්නේ බවුතිකව විතරක් නෙවෙයි අද්‍යත්මිකවත් අපි දියුණු වෙලා ඒක නිසා එදාට අපිව අබිබව යන්න ලෙහෙසි පහසු වෙන්නේ නැහැ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    කථාව ඇත්ත. නමුත් බන් වෙලාවකට ඉතින් ඒක ඌ ගෙනාපු කර්මයනෙ. අපි හරි දෙයක් කටනවනම් අපේ හිත දන්නවනේ.
     
    ඔව් බන් ඇත්ත...දැන් දැන් තරුණ ගොඩ දෙනෙක් භාවනා මධ්‍යස්ථාන වලට යනවා බන්...එළකිරියේ වුනත් බලපන්කො ආගමනුකුල thread එකක් දැම්මම වැටෙන comments ගොඩ...හැබැයි ඉතින් රූම් හෝ sex වලට සම්බන්ද thread වැටුණු ගමන් දැන් ඉන්නේ ඔක්කොම කොල්ලොන්ගේ මෝල කර වෙලා කියල කියන්න බෑනේ බන්...දැන් ටික ටික තරුණ සෙට් එක වෙනස් වෙනවා බන්...ගොඩක් උන්ගේ අතේ පිරිත් නූලක් හරි තියෙනවා..ඒක හොඳ දෙයක්...පොඩි හරි බලාපොරොත්තුවක් හිතේ ඇති වෙනවා මේවා දැක්කම :):):)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16432619 said:
    කථාව ඇත්ත. නමුත් බන් වෙලාවකට ඉතින් ඒක ඌ ගෙනාපු කර්මයනෙ. අපි හරි දෙයක් කටනවනම් අපේ හිත දන්නවනේ.

    හිතේ සතුටත් මදි වෙන වෙලාවල් තියෙනවනේ බන්...මොනා වුනත් අන්තිමේදී අඩි 6*4යිනේ ඕන මොන වැඩ්ඩෙක් වුනත්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් උබ කියන එක හරි නමුත් මචන් අපේ උන් හැමෝටම කෙල වෙන්නේ අපි ආගමනාකුලව ජිවත් වෙන්නේ නැති එක. ලංකාව කවද හරි අයෙමත් දියුණු රටක් බවට පත් වෙන්නනම් මම කියන්නේ අපේ රටේ මිනිස්සු බුද්දාගම අනුව ඒ පිළිවෙලට ජිවත් වෙන්න ඕනේ අන්න එදාට අපිට ලෝකේ තියනම දියුණුම රට බවට පත් වෙන්න පුළුවන්... මොකද එතකොට අපි දියුණු වෙන්නේ බවුතිකව විතරක් නෙවෙයි අද්‍යත්මිකවත් අපි දියුණු වෙලා ඒක නිසා එදාට අපිව අබිබව යන්න ලෙහෙසි පහසු වෙන්නේ නැහැ...

    ඔව් සම්පූර්න ඇත්ත නමුත් සහෝ.. ඔය දේ කරන්න අපි රැකිලා ඉන්න ඔනේ ඉස්සෙල්ලම.. මේ වෙලාවේ අපේ පැවැත්මට තර්ජනයක් එල්ලවෙලා තියන්නේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් බන් ඇත්ත...දැන් දැන් තරුණ ගොඩ දෙනෙක් භාවනා මධ්‍යස්ථාන වලට යනවා බන්...එළකිරියේ වුනත් බලපන්කො ආගමනුකුල thread එකක් දැම්මම වැටෙන comments ගොඩ...හැබැයි ඉතින් රූම් හෝ sex වලට සම්බන්ද thread වැටුණු ගමන් දැන් ඉන්නේ ඔක්කොම කොල්ලොන්ගේ මෝල කර වෙලා කියල කියන්න බෑනේ බන්...දැන් ටික ටික තරුණ සෙට් එක වෙනස් වෙනවා බන්...ගොඩක් උන්ගේ අතේ පිරිත් නූලක් හරි තියෙනවා..ඒක හොඳ දෙයක්...පොඩි හරි බලාපොරොත්තුවක් හිතේ ඇති වෙනවා මේවා දැක්කම :):):)

    ඔව් මචන් ඒ ප්‍රවනතාවය අපි අගේ කරන්න ඕන..

    නැකැත් රාල;16432742 said:
    ඔව් සම්පූර්න ඇත්ත නමුත් සහෝ.. ඔය දේ කරන්න අපි රැකිලා ඉන්න ඔනේ ඉස්සෙල්ලම.. මේ වෙලාවේ අපේ පැවැත්මට තර්ජනයක් එල්ලවෙලා තියන්නේ...

    ඔව් ඒක ඇත්ත නමුත් මචන් අපිට මේ වෙලාවේ හම්බයන්ට එරෙහිව යුද්දයක් ප්‍රකාශ කරන්න බැහැ මම හිතන විදියට, මොකද අපේ රටේ පාලකයන්ට මේ දවස් වල උදවුවට ඉන්නේ මුස්ලිම් රටවල් ඒක නිසා එහෙම උනොත් අපේ රට ලෝකය හමුවේ තනි වෙන්න පුළුවන් (ඇත්තටම මේක මහා එකාගේ ගොන් කම නිසා උන දෙයක්) එහෙම උනොත් අපි කබලෙන් ලිපට වැටෙනවා. මට හිතෙන්නේ මේකට තියන පහසුම විසදුමක් තමයි මහා මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් කරන එක..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව් ඒක ඇත්ත නමුත් මචන් අපිට මේ වෙලාවේ හම්බයන්ට එරෙහිව යුද්දයක් ප්‍රකාශ කරන්න බැහැ මම හිතන විදියට, මොකද අපේ රටේ පාලකයන්ට මේ දවස් වල උදවුවට ඉන්නේ මුස්ලිම් රටවල් ඒක නිසා එහෙම උනොත් අපේ රට ලෝකය හමුවේ තනි වෙන්න පුළුවන් (ඇත්තටම මේක මහා එකාගේ ගොන් කම නිසා උන දෙයක්) එහෙම උනොත් අපි කබලෙන් ලිපට වැටෙනවා. මට හිතෙන්නේ මේකට තියන පහසුම විසදුමක් තමයි මහා මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් කරන එක..

    100% එකඟයි සහෝ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Hakimaya Law College eka Kewa....

    මචන් ඒක උගේ වරද නෙවෙයි, උව ඒ තනතුරට පත් කරපු උනුයි වැරදි... මොකද පත් කරාට පස්සේ උ කොහොමත් උගේ ජාතියට අදිනවා එක නිසා හොදම දේ උව ඒ තනතුරට පත් නොකර ඉන්න එක.. නමුත් අපේ අවාසනාවට රටේ බාර කාරය කියා ගන්න පාහර බල්ලෝ බලයට තියන ලොබ කම නිසා තමන්ගේ ගනිව,දුවව උනත් විකුනවී........
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ඒක උගේ වරද නෙවෙයි, උව ඒ තනතුරට පත් කරපු උනුයි වැරදි... මොකද පත් කරාට පස්සේ උ කොහොමත් උගේ ජාතියට අදිනවා එක නිසා හොදම දේ උව ඒ තනතුරට පත් නොකර ඉන්න එක.. නමුත් අපේ අවාසනාවට රටේ බාර කාරය කියා ගන්න පාහර බල්ලෝ බලයට තියන ලොබ කම නිසා තමන්ගේ ගනිව,දුවව උනත් විකුනවී........

    හකීමයා ඌට ලැබෙන හැම අමාත්‍යාංශයකටම හම්බයෝ පුරවනවා. ඌ ඒකෙදි බලන්නේ නෑ මේ මිනිහා පොදු පෙරමුනේද, නැත්තන් යු එන් පී ද කියලා. ඌ බලන්නේ මුස්ලිම්ද කියන එක විතරයි,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් ඒ ප්‍රවනතාවය අපි අගේ කරන්න ඕන..

    ඔව් ඒක ඇත්ත නමුත් මචන් අපිට මේ වෙලාවේ හම්බයන්ට එරෙහිව යුද්දයක් ප්‍රකාශ කරන්න බැහැ මම හිතන විදියට, මොකද අපේ රටේ පාලකයන්ට මේ දවස් වල උදවුවට ඉන්නේ මුස්ලිම් රටවල් ඒක නිසා එහෙම උනොත් අපේ රට ලෝකය හමුවේ තනි වෙන්න පුළුවන් (ඇත්තටම මේක මහා එකාගේ ගොන් කම නිසා උන දෙයක්) එහෙම උනොත් අපි කබලෙන් ලිපට වැටෙනවා. මට හිතෙන්නේ මේකට තියන පහසුම විසදුමක් තමයි මහා මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් කරන එක..
    ආණ්ඩුව වෙනස් කරන්න ඕන තමා, ඒකෙ දෙකක් නැත. නමුත් මේකට නම් ආණ්ඩුව වෙනස් කරල හරියන්නේ නැත. මුං ඒ පත්වෙන ආණ්ඩුවටත් මුක්කුව ගහල උන් යහතින් වැජඹෙනවා.
    සිංහලයා ගැන හිතන, මේ රට ගැන හිතන පාලකයො පත් කරන්න ඕන.....
    ඒක වෙන කොට ඉතිං මූදෙන් කිකිළි අඩයි!!!!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආණ්ඩුව වෙනස් කරන්න ඕන තමා, ඒකෙ දෙකක් නැත. නමුත් මේකට නම් ආණ්ඩුව වෙනස් කරල හරියන්නේ නැත. මුං ඒ පත්වෙන ආණ්ඩුවටත් මුක්කුව ගහල උන් යහතින් වැජඹෙනවා.
    සිංහලයා ගැන හිතන, මේ රට ගැන හිතන පාලකයො පත් කරන්න ඕන.....
    ඒක වෙන කොට ඉතිං මූදෙන් කිකිළි අඩයි!!!!!

    කිඹුලයියා මොකද හිතන්නේ. මොකක්ද අපි ගන්න ඔනේ පියවර?
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඒක තමය් බන් ලෝක ප්‍රසිද්ද ගායකයෙක් වන
    Avicii-know the water's sweet but blood is thicker
    එහෙම කියන්නේ. :lol:
     
    ඔව් මචෝ මේකත් ඇත්ත...මොකද බන් තමන්ගේ ජීවිතේ හොඳම කාලේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලත් ඒ කැප කිරීමට ගැලපෙන වටිනාකමක් නොලැබුනාට හරි හමන් අධ්‍යාපන පසුබිමක්වත් නැති ගොන් හරක් දේශපාලුවෝ නටන පිස්සු,උන් ගන්න සැප දැක්කම කල කිරෙනවනේ බන්....හොඳට ඉගෙනගත්ත මහත්මා වරුන් නෑ කියල නෙමෙයි මම කියන්නේ....ඒත් මේ බහුතර සමහරක් නිසා තමයි අපේ රටට මේ වගේ කාලයක් උදා වෙලා තියෙන්නේ....

    :(