realtek audio driver එක හොයල දියල්ල
user manual එකත් හොයාගන්න නෑ Trigem Dreamsys
නැත්තං හොඳ ඩ්‍රයිවර්ස් අප්ඩේට් සොෆ්ට්වෙයා එකක් කියපල්ල
දැනට මම realtek වර්ෂන් එකක් දැම්ම. ඒකත් වැඩ. ඒත් තව හොඳ ගැලපෙන ඩ්‍රයිවර් එකක් ඇති