මුගෙ videos මරු😄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    harder harder
    aaah aah
    tumblr_o5m8uhgws01tckweko1_250.gif
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    මේකේ ඉන්න ටෝයී බයියන්ගේ කතා එක්ක ඔවා විහිලුද බං. :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    පට්ට බන්. Tiktok එකෙන් සෙට් වෙනව සුපිරි උන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    දැවෙන ඔලු ටික ටිකක් නිවා ගනිල්ලාඅ 😄😄

    හිනා ගියේ නෑනෙ, මහත්තයො මේකට නම්. :no::sorry:
    ඔව් මූගේ ඒවට එච්චර හිනා යන්නෙ නෑ.

    කුනුහරප අඩුවෙන්, මිනිස්සු offend වෙන එක අඩුවෙන් ඕනම් මුගේ ඒවා බලපන්.

    adoo mata me tike suggest wela baluwa godak ewa. thawa ekek innawa ugeth maru.hambunoth dannan

    ------ Post added on Aug 31, 2024 at 7:50 PM

    Matt Rife නම් පොන්න හුත්තෙක්. Andrew Shulz නම් හොඳයි, ඒත් ඉතින් trigger වෙන එකෙක්නම් ඌ හරියන්නෙ නෑ.
    ------ Post added on Aug 31, 2024 at 9:48 PM

    මේකේ ඉන්න ටෝයී බයියන්ගේ කතා එක්ක ඔවා විහිලුද බං. :lol:
    ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.

    මේ පාර පැරදුනාට පස්සෙ උන්ට බය නැතුව comedy tour එකක් කරන්න පුලුවන්. මමනම් අත දිග ඇරලා ටිකට් ගන්නවා බ්ලන්න. 🤭 🤭

    ------ Post added on Aug 31, 2024 at 9:50 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.

    මේ පාර පැරදුනාට පස්සෙ උන්ට බය නැතුව comedy tour එකක් කරන්න පුලුවන්. මමනම් අත දිග ඇරලා ටිකට් ගන්නවා බ්ලන්න. 🤭 🤭

    ------ Post added on Aug 31, 2024 at 9:50 PM
    මටත් කියපන් මාත් එන්නම් :ROFLMAO:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,796
    11,695
    113
    🌎
    ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.

    මේ පාර පැරදුනාට පස්සෙ උන්ට බය නැතුව comedy tour එකක් කරන්න පුලුවන්. මමනම් අත දිග ඇරලා ටිකට් ගන්නවා බ්ලන්න. 🤭 🤭

    මටත් කියපන් මාත් එන්නම් :ROFLMAO:
    Tilvin-Silva-403x400.jpg
     
    • Haha
    Reactions: tharakaf