දැවෙන ඔලු ටික ටිකක් නිවා ගනිල්ලාඅ
adoo mata me tike suggest wela baluwa godak ewa. thawa ekek innawa ugeth maru.hambunoth dannan
------ Post added on Aug 31, 2024 at 7:50 PM
දැවෙන ඔලු ටික ටිකක් නිවා ගනිල්ලාඅ
ඔව් මූගේ ඒවට එච්චර හිනා යන්නෙ නෑ.හිනා ගියේ නෑනෙ, මහත්තයො මේකට නම්.![]()
adoo mata me tike suggest wela baluwa godak ewa. thawa ekek innawa ugeth maru.hambunoth dannan
------ Post added on Aug 31, 2024 at 7:50 PM
ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.මේකේ ඉන්න ටෝයී බයියන්ගේ කතා එක්ක ඔවා විහිලුද බං.![]()
මටත් කියපන් මාත් එන්නම්ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.
මේ පාර පැරදුනාට පස්සෙ උන්ට බය නැතුව comedy tour එකක් කරන්න පුලුවන්. මමනම් අත දිග ඇරලා ටිකට් ගන්නවා බ්ලන්න.![]()
------ Post added on Aug 31, 2024 at 9:50 PM
ඔව් මුන් ඔක්කොම යටයි ලපය සහ සහෝදරයෝ රට හදන විදිය ගැන දෙන ටොක් ඇහුවාම.
මේ පාර පැරදුනාට පස්සෙ උන්ට බය නැතුව comedy tour එකක් කරන්න පුලුවන්. මමනම් අත දිග ඇරලා ටිකට් ගන්නවා බ්ලන්න.![]()
![]()
මටත් කියපන් මාත් එන්නම්![]()