මුගේ ලයිසන් නැති කරන්න නීතියක් නැද්ද ලංකාවේ

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    පොලිස් නිලදාරි මහත්තැන් කෙනෙක් ඇහැට දැක්කෙ නැත්නම් වැරැද්දක් ඔප්පු කරන්න අමාරුයි ලංකාවෙ
    Even when there were proofs Eg. Kusal Mendis's fatal on wee hours, accident what good happened . Was there a conviction so far. Did he admitted guilt and punished.
    In our system corruption (not only money corruption but other types too) is the order of the day. Why cant passanger's voice this from inside the bus? Ask the Driver to drive the bus or stop it and watch his video on phone.
    The whole problem is as long as passengers are safe they do not care about the pedestrians. They do not understand that next day they will be on the road and this bus will run over someone including them!
    This is a National Problem "selfishness" and "stupidity"
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    ඌ බස් එලවන ගමන් ෆෝන් බලනව නෙමෙයි,
    ෆෝන් බලන ගමන් බස් එලවනව බන් 😁
     
    • Haha
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    අමෝ... මේ හැතිකරේටනං නියාමනයක් ඕනෙ හරිම ඉක්මනටම...

    අපේ රටේ මන්දබුද්දිකයොත්, බස් එකකට ස්ටිකර් ටිකක් ගහල වටේට ලයිට් වැලක් ඇදල ගත්තම හිතන්නෙ ඒක තමයි ලෝකෙ තියෙන ඉස්තරම්ම වාහනේ කියල...
    ගංජකාරයෙක් පිස්සෙක් වගේ ඩ්‍රයිවුකරනවනං මිනිහ ඩිලන්ත මාලගමුව එක්ක ට්‍රැක් රේස් පදින්න සුදුස්සෙක් කියල හිතනව...

    ඉතිං එහෙව් උං මේ වගේ දෙයක් දැක්කම ඒකට විරුද්ධ වෙනව වෙනුවට,
    "හම්මේ වැඩකාරයෙක්, ෆෝන් එක බලන ගමං එලවන්නත් පුලුවන්. බුදු සරණයි අයියේ, ඇස්වහනං වදින්න එපා" ගගා ලෙවකන්න හදනව...
     
    • Like
    Reactions: NRTG