මුගේ සතුට බලන්නකෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    වසර 29ක් පසුව චිම්පන්සියෙකු කූඩුවකින් නිදහස් වෙයි

    https://www.hirunews.lk/339409/වසර-29ක්-පසුව-චිම්පන්සියෙකු-කූඩුවකින්-නිදහස්-වෙයි

    මුගේ සතුට බලන්නකෝ මිනිහෙක් වගේ වගේ අරුගේ ඇගට පැනලා බදා ගත්තේ

    Hariyata umbata hosting client kenek hambuna wage athi ban 🤭 🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුං කී දාහක් ජීවිත sacrifice කරන්න ඇතිද, caged lab rats කී ලක්ෂයක් නං ජීවිත sacrifice කරන්න ඇතිද අපේ මේ medical field එක අද තියන දියුණු තත්වෙට පත් කරන්න..

    හැබැයි අපේ ගොං හැත්ත surgery එකක් කරල ජීවත් වෙන්කොට පිං දෙන්නේ කටපාඩම් දොස්‌තර ට...
    අඩු ගානේ medical equipment හොයා ගත්ත scientists ලාට වත් පිං දුන්නා නං කමක් නෑ...
    එහෙම උං ට මුන් නිකං ම චිම්පන්සින් විතරයි.

    කවුරුත් කතා නොකරන යථාර්ථ..
     
    @emoji diaries obage awadanaya pinisai :p (trigger wela haali nam liyanna epa eeye wage :p )
     
    • Like
    Reactions: Nadun26

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    මුං කී දාහක් ජීවිත sacrifice කරන්න ඇතිද, caged lab rats කී ලක්ෂයක් නං ජීවිත sacrifice කරන්න ඇතිද අපේ මේ medical field එක අද තියන දියුණු තත්වෙට පත් කරන්න..

    හැබැයි අපේ ගොං හැත්ත surgery එකක් කරල ජීවත් වෙන්කොට පිං දෙන්නේ කටපාඩම් දොස්‌තර ට...
    අඩු ගානේ medical equipment හොයා ගත්ත scientists ලාට වත් පිං දුන්නා නං කමක් නෑ...
    එහෙම උං ට මුන් නිකං ම චිම්පන්සින් විතරයි.

    කවුරුත් කතා නොකරන යථාර්ථ..
    ඇයි බෙහෙත් හොයාගත්ත chemists ලා scientists ලා. මිනිස්සු එහෙම වචන අහලවත් නෑ.

    චිම්පන්සියො කියන්නෙ මිනිස්සු වගේ තමා. language barrier එකක් තියෙන්නෙ අපි උන් අතර.
    ------ Post added on Jun 29, 2023 at 4:45 PM
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඇයි බෙහෙත් හොයාගත්ත chemists ලා scientists ලා. මිනිස්සු එහෙම වචන අහලවත් නෑ.

    චිම්පන්සියො කියන්නෙ මිනිස්සු වගේ තමා. language barrier එකක් තියෙන්නෙ අපි උන් අතර.
    ------ Post added on Jun 29, 2023 at 4:45 PM
    meka atta
    chemists la scientist kiwwama hena adu kule seen ekk thiyenne :(
    un api kiyana ekkwath gnn ganne na...

    onna docek mona pachyakk ada bawath full sure ape unta
    kiyanne doca ne.... :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    meka atta
    chemists la scientist kiwwama hena adu kule seen ekk thiyenne :(
    un api kiyana ekkwath gnn ganne na...

    onna docek mona pachyakk ada bawath full sure ape unta
    kiyanne doca ne.... :baffled:
    ඩොකාලත් දන්නෙ scientists ලා රිසර්ච් කරල හොයාගත්ත දේවල් තමයි. මොකද උන්ට දිව්‍යය ඥානය පහළ වෙලා නෙමේනෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුං කී දාහක් ජීවිත sacrifice කරන්න ඇතිද, caged lab rats කී ලක්ෂයක් නං ජීවිත sacrifice කරන්න ඇතිද අපේ මේ medical field එක අද තියන දියුණු තත්වෙට පත් කරන්න..

    හැබැයි අපේ ගොං හැත්ත surgery එකක් කරල ජීවත් වෙන්කොට පිං දෙන්නේ කටපාඩම් දොස්‌තර ට...
    අඩු ගානේ medical equipment හොයා ගත්ත scientists ලාට වත් පිං දුන්නා නං කමක් නෑ...
    එහෙම උං ට මුන් නිකං ම චිම්පන්සින් විතරයි.

    කවුරුත් කතා නොකරන යථාර්ථ..
    සිරාවට. ප්‍රතිජීවක ඖශධ කීයක් නම් තියෙනවද. ඒව හොයාගත්තෙ නැත්තම් කැස්ස හෙම්බිරිසාව උණ හැදිල ත් අපි මැරෙනව.
     
    Similar threads