මුට්ටි කේක් hutti

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    kota minissu ban job denne nahane me ayata.
    ඔව් බන් , හරියට මිනිස්සු කතා කරන්නේ එයාලට ඕනේ මිල Product එකට දාන්න ඕනේ වගේ
    කවුරු හරි වෙන කේක් හදන එකෙක් ගේ වැඩක් වගේ මේ ටිකේම මම දැක්ක දෙයක් තමා අසරණ විදියට තමන්ගේ මහන්සියෙන් දෙයක් කරගෙන යන මිනිස්සුන්ට බනින අපහස කරන රැල්ලක් හැදිලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    මෙයාට අමුතුවෙන් සලකන්න විශේශ හේතුවක් නෑනේ. වන්චාවක් කරානම් බැනුම් අහන එක සාදාරනයි මමනම් කියන්නෙ. හැම මනුස්සයම දුක් මහන්සියෙන්නෙ සල්ලි හම්බකරන්නෙ. ඔන්න අනුකම්පා සල්ලි හොයන්න ඕන්නම් රෙද්දක් එලන් හිගාකන්න පුලුවන්. මෙයා බිස්නස් එකක්නෙ කරන්නෙ. ඒ කරන එක සාදාරනේට කරන්න ඕන. :yes:
    mona wanchawakda yako podi kiyalane sigithi ponnyo dennek baninne. anika oya Galle wala unta mentally awulak tiyenawa. hama ekatama baninawa eka digata. niyama real adu kule.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,571
    1
    51,251
    113
    ප*යාගල
    sorry.com
    බපන්ඛො මේකිගෙ රයිස්


    ඔය ලොකුවට පෙනුනට ඔය 800 ට දෙන්නෙ බන් අර වෙරලු අච්චාරු කප් සයිස් එක. හෙන පොඩී එක රු 800 තියා 250ක බත් නෑ.

    උඩ ඉඳන් පට්ට ගහනවලු :lol:
    උන්ට ඕනෙ ගානටද දැන් බිස්නස් කරන උන් බඩු විකුණන්න ඕනෙ.
    බලෙන් දීලා සල්ලි අරන් වගේ උන් කියවන්නෙ නිකන්.
    ඕය ගෑනි බන් Facebook වීඩියො වල මාකට් කරන්නෙ වෙන සයිස් එකක්.ඕඩර් එක ආවම එන්නෙ හෙන පොඩි සයිස් එකක් බන්. රු 1500 දීල යෝගට් කප් දෙකක් ආවම මුන්ට මල පැනලා.
    ------ Post added on Aug 5, 2025 at 2:51 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,178
    7,971
    113
    Galaha
    ඔය ලොකුවට පෙනුනට ඔය 800 ට දෙන්නෙ බන් අර වෙරලු අච්චාරු කප් සයිස් එක. හෙන පොඩී එක රු 800 තියා 250ක බත් නෑ.


    ඕය ගෑනි බන් Facebook වීඩියො වල මාකට් කරන්නෙ වෙන සයිස් එකක්.ඕඩර් එක ආවම එන්නෙ හෙන පොඩි සයිස් එකක් බන්. රු 1500 දීල යෝගට් කප් දෙකක් ආවම මුන්ට මල පැනලා.
    ------ Post added on Aug 5, 2025 at 2:51 AM
    වීඩියෝ වල එකි අතේ තියන් පෙන්නනකොට කට්ටියට ලොකුයි වගේ පේනවද දන්නෙ නෑ. එකී පොඩීනේ. 🙄
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    facebook eke cake/foods vikunana aya nam innawa sahenna..samahara aya hoda wahanath aran..customer la polime maga rakagena idala unge wahana walin badu ganne. :lol: