ඔව් බන් , හරියට මිනිස්සු කතා කරන්නේ එයාලට ඕනේ මිල Product එකට දාන්න ඕනේ වගේkota minissu ban job denne nahane me ayata.
කවුරු හරි වෙන කේක් හදන එකෙක් ගේ වැඩක් වගේ මේ ටිකේම මම දැක්ක දෙයක් තමා අසරණ විදියට තමන්ගේ මහන්සියෙන් දෙයක් කරගෙන යන මිනිස්සුන්ට බනින අපහස කරන රැල්ලක් හැදිලා

