මුට ලැජ්ජ නැද්ද?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඇයි එඩිට් කලේ රෙව්න නේත 🥴 පුන්නක්කු බයියා හාමුට තියෙන ආදරේ දොරේ ගලා ගිය මොහොත :P

    මේපාර රනිල් හාමු.

    රනිල් හාමු දිනවන එක නම්බුයි.
     
    • Haha
    Reactions: allrights

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඇයි එඩිට් කලේ රෙව්න නේත 🥴 පුන්නක්කු බයියා හාමුට තියෙන ආදරේ දොරේ ගලා ගිය මොහොත :P
    රයිම් වුනේ නෑ ෆොන්නයෝ ඒකයි අයින්කරේ🤣🤣 ඉතුරු ටිකත් එක්කම දාපං. ඒ ටික ජෙපි ෆොන්නයින්ට බැනල තියෙන්නේ🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පණා කරේ අරූ දරාගන්න බැරිව සත්‍යක්‍රියාවක් කරා කියහංකෝ. 🤣🤣 අවුරුදු හයක් සද්ද නැතිව හිටියහම කිසි හෙනයක් නෑ. ඇත්තක් කිව්වහම සුවබාවදර්මෙට බාරකරනවා දඬුවම් කරන්න.

    පඩත්තර සොබාවදර්මයක් තමයි තියෙන්නේ🤣 පූටිය හරි ගැහුවොත් එහෙම පුදුම සතුටක් තියෙයි🤣
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,793
    113
    රයිම් උනේ නැති උනාට කමක් නැ ඒ ආදරේ තමයි වටින්නේ :love:
    කොහොමද ponna පැටියෝ පුක් ජෙක්ටර් පාර. හොද ගණන් නේද. නොන්ඩිම වෙලා ගියා නේද...

    මම මේ කල්පණා කරේ අරූ දරාගන්න බැරිව සත්‍යක්‍රියාවක් කරා කියහංකෝ. 🤣🤣 අවුරුදු හයක් සද්ද නැතිව හිටියහම කිසි හෙනයක් නෑ. ඇත්තක් කිව්වහම සුවබාවදර්මෙට බාරකරනවා දඬුවම් කරන්න.

    පඩත්තර සොබාවදර්මයක් තමයි තියෙන්නේ🤣 පූටිය හරි ගැහුවොත් එහෙම පුදුම සතුටක් තියෙයි🤣
    උව අන්ත අසරණ වෙනවා නේ ඉතිං. උඹටත් හොද පාඩම් මේවා.
    ------ Post added on Jun 10, 2024 at 11:16 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රයිම් උනේ නැති උනාට කමක් නැ ඒ ආදරේ තමයි වටින්නේ :love:
    අනිවාර්යයෙන්. පාරවල් ගානේ පෝලින්වල ලැගන් හිටපු තොපි ඔහොම හරි අද ජීවත් වෙන්නේ හාමුගේ ආනුභාවයෙන්.
    සෑර් එහෙම හිටියනං උඹේ අම්මා උය උය ඉද්දී ඩෝං ගාල පිපිරිලා රොස්වෙන්නේ මහ ජෙප්පට වුනා වගේ

    වැඳපිය පුස් ඇට හාමුට. හිටපු ෆොන්නයට වඩා නං දාහෙන් සම්පතයි.
    🤣
     
    • Haha
    Reactions: Yudewwa

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනිවාර්යයෙන්. පාරවල් ගානේ පෝලින්වල් ලැගන් හිටපු තොපි ඔහොම හරි අද ජීවත් වෙන්නේ හාමුගේ ආනුභාවයෙන්.
    සෑර් එහෙම හිටියනං උඹේ අම්මා උය උය ඉද්දී ඩෝං ගාල පිපිරිලා රොස්වෙන්නේ මහ ජෙප්පට වුනා වගේ🤣
    ඇයි දන්නේ නැ ඔච්චර මෙහෙවරක් රටට කරලත් චන්දයක් දිනාගන්න බැරිව දගලන්නේ :P මන්ද මාත්තය නං යුද්දේදින්න ගමන් උඩින්ම චන්දදින්න :P
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,793
    113
    තොපි ඔහොම හරි අද ජීවත් වෙන්නේ හාමුගේ ආනුභාවයෙන්.
    හාමු කියන්නේ මුන්ගේ ලොක්කගේ ලොක්ක.
    මුන් ගේ ලොක්ක තමයි ඉතින් හාමු කියන්නේ.
    මුන් මේ බොරුවට කලබල වෙලා ලොකු හාමුට බනිනවා.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හාමු කියන්නේ මුන්ගේ ලොක්කගේ ලොක්ක.
    මුන් ගේ ලොක්ක තමයි ඉතින් හාමු කියන්නේ.
    මුන් මේ බොරුවට කලබල වෙලා ලොකු හාමුට බනිනවා.
    එහෙමත , චන්දෙ ලං වෙනකොට බලමු කව්රු කාගේ ලොක්කද කියලා . උබලවගේ සමනලයෝ ඕකගේ රෙද්ද අස්සේ තමා නතර වෙන්නේ චන්දෙ ලං වෙනකොට 😂 හරිහමන් අපේක්ෂකයෙක්වත් නෑනේ 🤭
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි දන්නේ නැ ඔච්චර මෙහෙවරක් රටට කරලත් චන්දයක් දිනාගන්න බැරිව දගලන්නේ :P මන්ද මාත්තය නං යුද්දේදින්න ගමන් උඩින්ම චන්දදින්න :P
    දන්නේ නෑ බං. ලපයට කොන්දක් තිබුනේ නැති නිසා ඇටේ පුස් වුනාට දැන් උඹලගේ නායකයා. කොහෙද ඉතින් ලපය දන්නේ පුංචි අම්ම එක්ක හුරතල් වෙන්න විතරනේ🤣 පුංචි අම්මා බාරගත්තට රටක් ප්‍රශ්නෙක තියෙද්දී කොහේ බාරගන්නද?🤣

    හාමු තොපිට හොඳ වැඩියි. රතු අලි පැටියා හරි ආදරෙයි හාමුට🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    දන්නේ නෑ බං. ලපයට කොන්දක් තිබුනේ නැති නිසා ඇටේ පුස් වුනාට දැන් උඹලගේ නායකයා. කොහෙද ඉතින් ලපය දන්නේ පුංචි අම්ම එක්ක හුරතල් වෙන්න විතරනේ🤣 පුංචි අම්මා බාරගත්තට රටක් ප්‍රශ්නෙක තියෙද්දී කොහේ බාරගන්නද?🤣

    හාමු තොපිට හොඳ වැඩියි. රතු අලි පැටියා හරි ආදරෙයි හාමුට🤣
    මූ ඔරිජිනල් ජෙප්පෙක් නෙමේ
    2019 ගෝටාට දීලා ෆුකේ ඇරෝගෙන දැන් අරියස් කවර් කරන්න බලන් ඉන්න බයියෙක්
     
    • Haha
    Reactions: vibhashana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ ඔරිජිනල් ජෙප්පෙක් නෙමේ
    2019 ගෝටාට දීලා ෆුකේ ඇරෝගෙන දැන් අරියස් කවර් කරන්න බලන් ඉන්න බයියෙක්

    එකෙන්ම. දෙකටම නැති ඇරියස් බය්යෝ තමයි මුං🤣 ලැජ්ජාවක් ගෑවිලවත් නෑ.
     
    Sen-lu

    Well-known member
  • රන්ඩු නොවී ඉදපන් බන්..

    ලින්ඩා.. ඇති බන්.. අපිට හම්බෙන දෙයක් නැහෙනෙ බන් මේකෙන්.. මුන් පොඩි උන් බන්.. උන නොදැන කියවන්නෙ.. උබ උබෙ කාලේ වැඩගත් දෙයකට යොදවපන් ලින්ඩා..
    කව්ද මල්ලි මේ සාදාරන කොටාද 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පේනවා කව්ද පොන්නයෝ කියලා 🥴 මේකට වෙලා ගල් කප කප හාමුට වන්දනාමාන කරගෙන ඉඩහන් 😂
    දුප් පරයා යන්න. අන්තිමට උඹ උක දුන්න එකත් දාල දිව්වා සුබාවදර්මෙට බාරදීලා🤣
     
    • Haha
    Reactions: Yudewwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    Game On Fighting GIF by Shalita Grant