මුට ලැජ්ජ නැද්ද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි:rolleyes: හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ :baffled: මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...

    උඹ ඔය විකුණපු එක දෙක තමයි මුං මගේ පිටින් ඇරියේ.
    අලුතින් ත්‍රෙඩ් එකේ අයි උබට කියවන්න දෙයක් නැනේ මේකේ මම කලින් කැළණි ත්රෙඩ් එකේ පැහැදිලිව කිව්වා 5 දෙනෙක්ට මගේ පුද්ගලික එකක් දුන්නා කියලා... උබත් නිකන් කැළණි හිගන්න වගේ එකම කියවනවා....

    පස්සෙ උඹමයි කිව්වේ උඹේ රෙෆරල් ලින්ක් එකෙන් මිනිස්සුන්ට රෙජිස්ට වෙන්න දෙන්න කියන්න උඹගේ ප්‍රයිවට් ටූල්ස් දෙනව කියල. (දැන් බලනකොට ඒවත් උඹට නිකන් හම්බෙච්චා
    අදහස් විකුර්ති කරලා දාන්න එපා බන්.. හරියට කියහන් කියනකොට අනික් උන්ට... බීටා වර්ෂන් එකක් හැමෝටම දුන්නා උබටත් ඇතුළුව... එකේ ප්‍රෝ එක ලින්ක් එකෙන් රෙග් වෙන අයට දුන්නා.. මම ඕවට සල්ලි ගත්තේ ද? :rofl: ඔව් මට නිකන් හම්බුනා තමයි ... එක ඔර්ජිනල් එලියන් ගර්ප් එකෙන් හදපු එකක් නැතිව ගුගල් තිබ්බේ නෑ . උන් කිව්වා කොහේ වත් දාන්න එපා කියලා පබ්ලික්..එත් මම හැමෝටම දුන්න. මතක නැතිනම් මතක් කර ගනින්... මම දෙනාට කොට කියලා ඇති... දැන් ඔය උඩ වගන්තියේ නොකියපු ටිකත් කියහන් උබටත් බීටා එක ලැබුණාය, උබත් එක පාවිච්චි කරා ය කියලා... ඒ කොටස හලලා අරම කිව්වා උබ... මම කිවේ එක නේ උබ හෙන අශිෂ්ට මිනිහෙක් ය කියලා...

    උඹ පරණ රෙජිස්ට වුන අයට ලියුමකුත් හදල එව්වා IC Market එකට යවලා උඹේ රෙෆරල් කෙනෙක් විදියට හැරවෙන්න කියල.
    ප්‍රෝ එක දෙන්නේ ලින්ක් එකෙන් රෙග් වෙන අයට නම් [ දැන් ඇඩුවට slfx හැමෝම අවුලක් උනේ නෑ ප්‍රෝ එක රෙග් එකෙන් දෙන අයට විතරක් දෙනවට] උන් ඒ වෙනකොටත් අකව්න්ට් හදල තිබ්බ නිසා උන් මට කිව, "මචන් මොකෝ කරන්නේ" කියල... ඊට පස්සේ තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් හරි කොටලා ගේමක් ගහන්න බැරි කෙනෙක් ට මම ලියුමක් හදලා දුන්නේ ඕක දාලා කර ගන්න කියලා.... සත්‍ය කියහන් බන් හැම තිස්සෙම...

    හැබැයි උබ කොච්චර කුහකද කියනවා නම් අඩු තරමේ ලින්ක් එකෙන් වත් රෙග් උනේ නෑ බ්රෝක් නිකන් දෙන ගාන වත් ගන්න.. හරියට උබගේ ඇගෙන් යනවා වගේ.... එහෙමයි කියලා උබ බීටා එක බවිත කරේ නෑ වගේ ටෝක් කරන්න එපා බන් මෙතන.. උබ ඇතුළුව හැමෝම භවිත කරේ එක තමයි ... අදටත් බාව්ත කරන්නේ එක තමයි ඔකේ ඕන කෙනෙක්.... පසු කාලීනව ගෘප් එකේ හිටි කොඩර් ලා ප්‍රෝ එක කෝඩ් කරලා තිබ්බා පබ්ලික්..

    උඹයි නැට්ටුවයි තමයි කීයක්ම හරි හම්බුකරගන්න බැලුවේ.
    ලින්ක් එකෙන් රෙග් වෙන එක නියතයක් උනේ නැනේ... කැමති උන් රෙග් වෙලා නැති උන් නිකන් උන්නා... අරු කොපි කරා ... මම කොපි හෝ සිග්නල් කරේ නැනේ... මගේම ටුල් එක 5 දෙනෙක් ට දුන්න එච්චරයි.. එකේ සම්පුර්ණ සිද්දිය කැළණි ත්‍රෙඩ් එකේ ඇති... ඕක දැන් මට කියලා ඇති වෙලා ...

    ලක්ශ්මන්ගෙ ත්‍රෙඩ් එකෙන් මම ඉගෙනගත්තා
    අනේ මේ විහිලු කරන්න එපා බන්. මේකේ හිටිය ඕන එකෙක් දන්නවා ඌ කරපු දේ.. මුලින් ට්‍රේඩ් එකක් දා ගන්නවා... ඊට පස්සේ එකේ ලොකු ලොස් එකක් යනකන් අල්ලන් ඉන්නවා... ඊට පස්සේ අර ගත්තු එකට විරුද්ද පැත්තට තව එකක් දාලා "අහ්හ් දැන් ලොස් එක බැලන්ස්" කියල ඒ වගේ තව එකක් දානවා... :lol: ඕක තමයි උබ ඉගෙන ගත්ත නම්...

    මගෙත් සල්ලි අරන් පැනල ගියේ.
    බොරු නොකියා හිටපන් බන්... මගේ ලින්ක් එකෙන් නිකන් රෙග් වෙන්න තිබිලා නොවුන උබ, උගේ ගාව උබගේ සල්ලිම දායි...

    මේකේ බේසිකයෝ මට කුණු කතා කියද්දි අවුරුදු හයක් කට වහන් ඉන්න ඕන නෑ, ඒ දවස්වලම උඹව මුන්ට බාරදීලා අයින් වෙන්න තිබුනා.
    උබ මේක හැම තැනම කියන නිසා දැන් කියන්නේ... මම ඒ දවස් වල ඇහුවේ නැතිද ඕකට අපිත් රිප් කරන්නද කියලා.. එතකොට උබ කිවේ නැද්ද "උන්ව මම ආතල් එකට අරන් තියෙන්නේ කම්මැලි වෙලේට බයිට් කරන්න "කියලා... මම නම් ඕවගේ ස්ක්‍රීන් ගහලා දාන්නේ නෑ හැබැයි උබට මතක නැතිනම් බලපන් අදම..:dull:

    මේක ඇදුනේ උඹ උඹේ ත්‍රෙඩ් එකෙත් පර බල්ලෝ මට කතා කියද්දී සද්ද නැතිව හිටිය නිසයි.
    කිරියේ උන් හැමදාම මොකක් හරි අල්ලන් කියව ගන්නේ නැතිද? ඉතින් එකට උබටත් උබගේ සුපුරුදු හරුප ටික කියලා නිකන් ඉන්න එපැයි.. උබ කරේ අරු කිව්වට මාව පටලුවා... යුදෙව්වා ඕක බලන් හිටියා.. ඌ ගානට අලුත් නුලක්ම ඇරියා, ඇරලා කොට් කරලා පාර කපල ශේප් එකේ පැත්තකට උනා... දැන් ඌ පොරි කකා බලන් ඉන්නවා ඇති... :lol: උබ නම් සුපුරුදු පරිදි ලේ රත් කරන මේකේ කොටනවා...

    හිතපන්කෝ ඉතින් උඹ වගේ එකෙක් මගෙන් ෆෝන් නම්බ වෙරිෆිකේෂන් එකක් ඉල්ලුවම දෙන්නේ කොහොමද කියලා. ඉගැන්නුවා කියලා කුප්ප වැඩක් කරලා සද්ද නැතිව හිටියොත් මට තමයි හිරේ තපින්න වෙන්නේ. ඒකයි බෑ කිව්වේ. ක්ලීනර් කෙනෙක්ව හරි සෙට්කරලා වැඩේ කරලා දෙන්න කිව්වම බෑ කිව්වේ අසරණ මිනිස්සු අමාරුවේ වට්ටන්න බැරි නිසා.
    මේ කතාව මෙතනට අදාලම නැති කතාවක්.. උබ කරන්නෙම මුල ,මැද ,අගට සම්බන්ද නැති එව්වා අරන් කිරියේ උන්ට කියවන්න මිස්ලිදින් ෆැක්ට් හදන එක... උබට අනික් ඒවගේ ස්ක්‍රීන් දාන්න පුළුවන් හැබැයි මේකේ දැම්මේ නෑ.. මම උබට කියන කොටම කිව්වා "Claude" ai එකේ අකවුන්ට් එකක් හදන්න "පුළුවන් නම් uk වලින් ෆෝන් වරිෆයි කරලා දීපන්කො" කියලා... ඔකේ මුල් කාලේ අකුව්න්ට් හදපු ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නම්බර් වලට අකවුන්ට් දුන්නේ නෑ... දැන් පුළුවන්... උබට බෑ කිව නිසා වැඩ කරන්න කොල්ලෙක් ට හරි කියන්න කිවේ... " claude" account එකක් හදන්න මිසක් කුඩු විකුනන්න නෙමෙයි නේ.. උබ claude කෑල්ල නැතිව අනික් ටික විතරක් ගත්ත වාසි ටික මඩ ගහන්න... ඇත්ත කියහන් ඕක නෙමේද සිද්දිය...
    උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...

    මෙයා හක්කේ බුදුරැස් පෙන්නුවට බොක්කේ තියෙන්නේ දඩමස් කියලා මට තේරුනා.මේ thread එක වැටුන එක හොඳයි. මිනිස්සු කවුද කියලා කාට කාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි. :yes:

    ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා... :lol::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි:rolleyes: හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ :baffled: මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...
    .............................................................

    ප්‍රශ්න ගොඩක් තියෙන නිසා උඹේ උත්තර වලට නොම්මර දාලම පැහැදිලිව පටන්ගන්නම්.

    1 මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...

    උඹට මේක අදාළ නෑ. මගේ වෙලාව, මගේ කැමැත්ත, ස්ක්‍රීන් ෂොට්ස් දැම්මේ මම මේ කියන දේවල් ඇත්ත බව ඔප්පුකරන්න. මම කියන හැම දේම මම සාක්ෂි සහිතව කියන්නේ මේක බලන උඹ ඇතුළු බලන හැම කෙනාටම තේරුන්ගන්න, මට මේ ගැන උඹෙන් උපදෙස් අවශ්‍ය නෑ. නොපිළිගන්නා දේවල් තියෙනවනම් විතරක් කියන්න.

    2 අලුතින් ත්‍රෙඩ් එකේ අයි උබට කියවන්න දෙයක් නැනේ මේකේ මම කලින් කැළණි ත්රෙඩ් එකේ පැහැදිලිව කිව්වා 5 දෙනෙක්ට මගේ පුද්ගලික එකක් දුන්නා කියලා... උබත් නිකන් කැළණි හිගන්න වගේ එකම කියවනවා....

    උඹට මුට්ටිය අල්ලන මෝඩ ජෙප්පා තමයි තැන් තැන් වල ප්‍රශ්න අහල තිබුනේ, ඉතින් තැන් තැන් වල අදාළ උත්තර දීලා ඇති. මේ ත්‍රෙඩ් එක ඇරපු එක ලොකු දෙයක් හැම දේම එක තැන කියලා කවුරුත් දැනුවත්වෙන්න.

    3 අදහස් විකුර්ති කරලා දාන්න එපා බන්.. හරියට කියහන් කියනකොට අනික් උන්ට... බීටා වර්ෂන් එකක් හැමෝටම දුන්නා උබටත් ඇතුළුව... එකේ ප්‍රෝ එක ලින්ක් එකෙන් රෙග් වෙන අයට දුන්නා.. මම ඕවට සල්ලි ගත්තේ ද? ඔව් මට නිකන් හම්බුනා තමයි ... එක ඔර්ජිනල් එලියන් ගර්ප් එකෙන් හදපු එකක් නැතිව ගුගල් තිබ්බේ නෑ . උන් කිව්වා කොහේ වත් දාන්න එපා කියලා පබ්ලික්..එත් මම හැමෝටම දුන්න. මතක නැතිනම් මතක් කර ගනින්... මම දෙනාට කොට කියලා ඇති... දැන් ඔය උඩ වගන්තියේ නොකියපු ටිකත් කියහන් උබටත් බීටා එක ලැබුණාය, උබත් එක පාවිච්චි කරා ය කියලා... ඒ කොටස හලලා අරම කිව්වා උබ... මම කිවේ එක නේ උබ හෙන අශිෂ්ට මිනිහෙක් ය කියලා...

    7hveVml.jpeg

    මමයි ග්‍රීනුයි තවම ලේටස්ට් ඉන්ඩි අරන් නෑ, මටත් තියෙන්නේ බීටා වර්ෂන් එකක් කියලා කියන එකේ තේරුම මොකක්ද?

    ඒක මදිනම් '' ඔයා මටයි ග්‍රීන්ටයි බීටා වර්ෂන් එකක් දුන්නා, මම ඒක ඒ දවස්වල පාවිච්චි කළා'' කියලා ඔයා ආස විදියට කියන්නම්.

    හැබැයි උඹ ඇඹරෙන්නේ නැතිව කියපන් ප්‍රෝ එක උඹේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ට වුන උන්ට විතරක් දුන්නා කියලා. උඹ මෙතනත් කියන්නේ ලින්ක් එකෙන් රෙජිස්ට වුන අයට දුන්න කියල. උඹේ රෙෆරල් ලින්ක් එකෙන් කියල කියපන්. ඕව තමයි මුන් මගේ පිටින් ඇරියේ
    මේ තියෙන්නේ උඹේ හපන්කම් මගේ නමින් ගිහිල්ලා:

    WfiT9JC.png
    P0GMSbb.png

    මේ තියෙන්නේ උඹ ඕවට කියපු කතා :

    UGQedXa.jpeg

    4 ප්‍රෝ එක දෙන්නේ ලින්ක් එකෙන් රෙග් වෙන අයට නම් [ දැන් ඇඩුවට slfx හැමෝම අවුලක් උනේ නෑ ප්‍රෝ එක රෙග් එකෙන් දෙන අයට විතරක් දෙනවට] උන් ඒ වෙනකොටත් අකව්න්ට් හදල තිබ්බ නිසා උන් මට කිව, "මචන් මොකෝ කරන්නේ" කියල... ඊට පස්සේ තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් හරි කොටලා ගේමක් ගහන්න බැරි කෙනෙක් ට මම ලියුමක් හදලා දුන්නේ ඕක දාලා කර ගන්න කියලා.... සත්‍ය කියහන් බන් හැම තිස්සෙම...

    ''ලින්ක් එකෙන් රෙග් වෙන අයට''

    හරියට කියපන් උඹගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ට වුන අයට කියලා. එතකොට උඹට ගානක් එනව කියල කාටත් තේරෙනවා (අපි කාටවත් ප්‍රශ්නයක් තිබුනේ නෑ තමයි උඹේ ඔය වැඩ ගැන. උඹනේ දැන් ඇඹරෙන්නේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ට කරගත්තා ඉන්ඩිකෙටර් විකුණුවා කියලා මම කියනවා කියලා.
    මට නං අදටත් ප්‍රශ්නයක් නෑ උඹ ඒක කරා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ ඒක කරාට මිනිස්සු කියන්නේ ලින්ඩා ඒක කරා කියලා. උඹ උඹ කරපු හපුටු වැඩ ටික අඩුගානේ උඹේ ජෙපි දානේ ත්‍රෙඩ් එකේ ටැග් කර වෙලේවත් බාරගත්තනන් එතනින් ප්‍රශ්නේ ඉවරයි)

    5 හැබැයි උබ කොච්චර කුහකද කියනවා නම් අඩු තරමේ ලින්ක් එකෙන් වත් රෙග් උනේ නෑ බ්රෝක් නිකන් දෙන ගාන වත් ගන්න.. හරියට උබගේ ඇගෙන් යනවා වගේ.... එහෙමයි කියලා උබ බීටා එක බවිත කරේ නෑ වගේ ටෝක් කරන්න එපා බන් මෙතන.. උබ ඇතුළුව හැමෝම භවිත කරේ එක තමයි ... අදටත් බාව්ත කරන්නේ එක තමයි ඔකේ ඕන කෙනෙක්.... පසු කාලීනව ගෘප් එකේ හිටි කොඩර් ලා ප්‍රෝ එක කෝඩ් කරලා තිබ්බා පබ්ලික්..

    මම කාගේවත් රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ට වෙලත් නෑ වෙන්නේ නෑ ඒක මගේ පොලිසි එකක්. ඒක මගේ කැමැත්ත.

    දැන් කවුද කිව්වේ බීටා වර්ෂන් එක පාවිච්චි කරේ නෑ කියලා? මටත් තියෙන්නේ බීටා වර්ෂන් එක කිව්වහම උඹට වෙනින් මොනවා හරිද තේරෙන්නේ? නැවත 3 බලන්න.

    6 ලින්ක් එකෙන් රෙග් වෙන එක නියතයක් උනේ නැනේ... කැමති උන් රෙග් වෙලා නැති උන් නිකන් උන්නා... අරු කොපි කරා ... මම කොපි හෝ සිග්නල් කරේ නැනේ... මගේම ටුල් එක 5 දෙනෙක් ට දුන්න එච්චරයි.. එකේ සම්පුර්ණ සිද්දිය කැළණි ත්‍රෙඩ් එකේ ඇති... ඕක දැන් මට කියලා ඇති වෙලා ...

    නියතෙ නෙමෙයි කතාකරන්නේ ඉන්ඩිකෙටර් මිනිස්සුන්ට දීලා හම්බුකරාද? ඉන්ඩිකෙටර් විකුන්නද?

    උඹ විකුණුවා. මම දන්නේ නෑ උඹ උඹේ ඒවා විකුණුවද අනුන්ගේ ඒවා විකුණුවද කියලා. පහත තියෙනවා උඹ වෙනමම චැනල් එකක් හදලා විකුනපු හැටි.

    nDz9eHl.png

    උඹේ අනුන්ගේ ඉන්ඩිකේටර් යුසර්ලගේ කැමැත්තෙන් උඹගේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ට වෙන්න දීලා වක්‍රාකාරව මුදල් හෙව්ව්වා. මේ තියෙන්නේ උදාහරණ.

    x7pPzKK.png

    උඹ කොපි ට්‍රේඩ් හෝ සිග්නල් කරාද කියල මම දන්නේ නෑ හැබැයි මේ උඹ කරන්න හදනවා කියපුවා හා මම සිංහලුන්ට ඕවා විකුනන්න එපා කියපුවා. උඹ කරන කියන හැමදේම මම දන්නේ නෑ.

    9ZzjDLE.jpeg
    o7kM5xz.jpeg

    7 අනේ මේ විහිලු කරන්න එපා බන්. මේකේ හිටිය ඕන එකෙක් දන්නවා ඌ කරපු දේ.. මුලින් ට්‍රේඩ් එකක් දා ගන්නවා... ඊට පස්සේ එකේ ලොකු ලොස් එකක් යනකන් අල්ලන් ඉන්නවා... ඊට පස්සේ අර ගත්තු එකට විරුද්ද පැත්තට තව එකක් දාලා "අහ්හ් දැන් ලොස් එක බැලන්ස්" කියල ඒ වගේ තව එකක් දානවා... ඕක තමයි උබ ඉගෙන ගත්ත නම්...

    එයාගෙන් හෙජින් තමයි ඉගෙනගත්තේ, අනික Big E's Trading Made Simple

    8 බොරු නොකියා හිටපන් බන්... මගේ ලින්ක් එකෙන් නිකන් රෙග් වෙන්න තිබිලා නොවුන උබ, උගේ ගාව උබගේ සල්ලිම දායි...

    එතකොට උඹද මගේ එකවුන්ට් එක හැන්ඩ්ල් කළේ? එතකොට මම උඹටද සල්ලි දුන්නේ මහේ එකවුන්ට් එක මැනේජ් කරන්න? මම අද දන්නේ.
    උඹ කියන විදියට මම ලක්ෂ්මන්ගෙන් කොපිට්‍රේඩ් කරගත්තේ නෑ, උන්ගේ චැට් එකේ හිටියෙත් නෑ, ඌ කැපිටල් එකට කෙලවනකොට චැට් එකේ හිටිය උන්ට අයින් වෙන්න කියලා උන්ගේ සල්ලි ටික බේරුවෙත් නෑ, උඹ තමයි ඔක්කොම කරේ :lol:

    සල්ලි නං මොනවද බං. මගේ වියදම් දැක්කොත් උඹ රුපියල් වලින් බලලා කලන්තේ දායි :ROFLMAO:

    9 උබ මේක හැම තැනම කියන නිසා දැන් කියන්නේ... මම ඒ දවස් වල ඇහුවේ නැතිද ඕකට අපිත් රිප් කරන්නද කියලා.. එතකොට උබ කිවේ නැද්ද "උන්ව මම ආතල් එකට අරන් තියෙන්නේ කම්මැලි වෙලේට බයිට් කරන්න "කියලා... මම නම් ඕවගේ ස්ක්‍රීන් ගහලා දාන්නේ නෑ හැබැයි උබට මතක නැතිනම් බලපන් අදම..

    මතක නෑ. ආතල් එකට තමයි මරාගත්තේ බය නැතිව ඕවා මම කරපු නැති නිසා ලිඳේ දාන්න.
    හැබැයි උඹව ටැග් කල වෙලේ මග ඇරලා දන්නේ නෑ උයා තමයි වගේ රඟපාපු එක කැතයි. ඒකයි මේ ගලිය ගොඩදාන්නේ

    10 කිරියේ උන් හැමදාම මොකක් හරි අල්ලන් කියව ගන්නේ නැතිද? ඉතින් එකට උබටත් උබගේ සුපුරුදු හරුප ටික කියලා නිකන් ඉන්න එපැයි.. උබ කරේ අරු කිව්වට මාව පටලුවා... යුදෙව්වා ඕක බලන් හිටියා.. ඌ ගානට අලුත් නුලක්ම ඇරියා, ඇරලා කොට් කරලා පාර කපල ශේප් එකේ පැත්තකට උනා... දැන් ඌ පොරි කකා බලන් ඉන්නවා ඇති... උබ නම් සුපුරුදු පරිදි ලේ රත් කරන මේකේ කොටනවා...

    උඹව පටලන්නෙ නැතිව කාව පටලන්නද? උඹ නිකන් හාමු වගේ ඉන්නවා මේ හිගන්නොන්ගෙන් රෙෆරල් දාලා, ඉන්ඩිකේටර් විකුනලා, උඹේ හිඟන පැටව් මට බනිනවා. හැබැයි උඹේ ගොට්ට අල්ලපු එකාත් හොල්මන් උඹ ඕවා කරා කිව්වට පස්සේ. ඒක තමයි ආතල්ම.

    යුදෙව්වද මොකාද මේක ඇරපු එක නං ගොඩක් හොඳයි උඹේ හැටි මිනිස්සුන්ට තේරුන්ගන්න.

    11 මේ කතාව මෙතනට අදාලම නැති කතාවක්.. උබ කරන්නෙම මුල ,මැද ,අගට සම්බන්ද නැති එව්වා අරන් කිරියේ උන්ට කියවන්න මිස්ලිදින් ෆැක්ට් හදන එක... උබට අනික් ඒවගේ ස්ක්‍රීන් දාන්න පුළුවන් හැබැයි මේකේ දැම්මේ නෑ.. මම උබට කියන කොටම කිව්වා "Claude" ai එකේ අකවුන්ට් එකක් හදන්න "පුළුවන් නම් uk වලින් ෆෝන් වරිෆයි කරලා දීපන්කො" කියලා... ඔකේ මුල් කාලේ අකුව්න්ට් හදපු ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නම්බර් වලට අකවුන්ට් දුන්නේ නෑ... දැන් පුළුවන්... උබට බෑ කිව නිසා වැඩ කරන්න කොල්ලෙක් ට හරි කියන්න කිවේ... " claude" account එකක් හදන්න මිසක් කුඩු විකුනන්න නෙමෙයි නේ.. උබ claude කෑල්ල නැතිව අනික් ටික විතරක් ගත්ත වාසි ටික මඩ ගහන්න... ඇත්ත කියහන් ඕක නෙමේද සිද්දිය...
    උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...

    A5lsoOD.png

    ඒ වෙලාවේ ස්ක්‍රීන් ෂොට්ස් දැම්මේ නැත්තේ උඹ මට PM කරපු ඒවා නිසා. හැබැයි මේ වෙනකොට උඹ බබා වෙන්න යන නිසා ඒවත් දානවා. ඔක්කොම තීරණය වෙන්නේ උඹේ හැසිරීම මත.

    ඔන්න ඒකත් දැම්මා. මුල් ටික කියවනකොටම දැනගත්තා ගූ ගොඩක් තමයි කියලා. උඹ මේ වෙනකන් ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා විශ්වාස කරන්න බැරි කැත කොලිටීසුත් තියෙන මිනිහෙක් කියලා. උඹව විශ්වාස කරලා උඹ ඕක කරන්නේ නැතිව වෙන වැඩක් කරොත් මට රටෙත් ඉන්න වෙන්නේ නෑ .

    හොර බොරු නොකරනකන් මම කොහොමත් පොරක් තමයි. උඹලා වගේ නළුවෝ නෙමෙයි. හොඳ මිනිස්සුන්ට අවදානේ කොහොමත් හම්බෙනවා ගඳ වැඩ කරන උන්ව අඳුනගත්තම.

    12 ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා...

    එයා එක්ක බලාගන්න. මම අදාළ නෑ

    උඹට ළිඳ පමණි.

    322784.jpg

    ලින්ඩා දෙයියන්නාන්සේ පිහිටයි!!
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Adooo මේ thread එක තාම යනවද
    පිරුවානා පොත වගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි:rolleyes: හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ :baffled: මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...

    අලුතින් ත්‍රෙඩ් එකේ අයි උබට කියවන්න දෙයක් නැනේ මේකේ මම කලින් කැළණි ත්රෙඩ් එකේ පැහැදිලිව කිව්වා 5 දෙනෙක්ට මගේ පුද්ගලික එකක් දුන්නා කියලා... උබත් නිකන් කැළණි හිගන්න වගේ එකම කියවනවා....

    අදහස් විකුර්ති කරලා දාන්න එපා බන්.. හරියට කියහන් කියනකොට අනික් උන්ට... බීටා වර්ෂන් එකක් හැමෝටම දුන්නා උබටත් ඇතුළුව... එකේ ප්‍රෝ එක ලින්ක් එකෙන් රෙග් වෙන අයට දුන්නා.. මම ඕවට සල්ලි ගත්තේ ද? :rofl: ඔව් මට නිකන් හම්බුනා තමයි ... එක ඔර්ජිනල් එලියන් ගර්ප් එකෙන් හදපු එකක් නැතිව ගුගල් තිබ්බේ නෑ . උන් කිව්වා කොහේ වත් දාන්න එපා කියලා පබ්ලික්..එත් මම හැමෝටම දුන්න. මතක නැතිනම් මතක් කර ගනින්... මම දෙනාට කොට කියලා ඇති... දැන් ඔය උඩ වගන්තියේ නොකියපු ටිකත් කියහන් උබටත් බීටා එක ලැබුණාය, උබත් එක පාවිච්චි කරා ය කියලා... ඒ කොටස හලලා අරම කිව්වා උබ... මම කිවේ එක නේ උබ හෙන අශිෂ්ට මිනිහෙක් ය කියලා...

    ප්‍රෝ එක දෙන්නේ ලින්ක් එකෙන් රෙග් වෙන අයට නම් [ දැන් ඇඩුවට slfx හැමෝම අවුලක් උනේ නෑ ප්‍රෝ එක රෙග් එකෙන් දෙන අයට විතරක් දෙනවට] උන් ඒ වෙනකොටත් අකව්න්ට් හදල තිබ්බ නිසා උන් මට කිව, "මචන් මොකෝ කරන්නේ" කියල... ඊට පස්සේ තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් හරි කොටලා ගේමක් ගහන්න බැරි කෙනෙක් ට මම ලියුමක් හදලා දුන්නේ ඕක දාලා කර ගන්න කියලා.... සත්‍ය කියහන් බන් හැම තිස්සෙම...

    හැබැයි උබ කොච්චර කුහකද කියනවා නම් අඩු තරමේ ලින්ක් එකෙන් වත් රෙග් උනේ නෑ බ්රෝක් නිකන් දෙන ගාන වත් ගන්න.. හරියට උබගේ ඇගෙන් යනවා වගේ.... එහෙමයි කියලා උබ බීටා එක බවිත කරේ නෑ වගේ ටෝක් කරන්න එපා බන් මෙතන.. උබ ඇතුළුව හැමෝම භවිත කරේ එක තමයි ... අදටත් බාව්ත කරන්නේ එක තමයි ඔකේ ඕන කෙනෙක්.... පසු කාලීනව ගෘප් එකේ හිටි කොඩර් ලා ප්‍රෝ එක කෝඩ් කරලා තිබ්බා පබ්ලික්..

    ලින්ක් එකෙන් රෙග් වෙන එක නියතයක් උනේ නැනේ... කැමති උන් රෙග් වෙලා නැති උන් නිකන් උන්නා... අරු කොපි කරා ... මම කොපි හෝ සිග්නල් කරේ නැනේ... මගේම ටුල් එක 5 දෙනෙක් ට දුන්න එච්චරයි.. එකේ සම්පුර්ණ සිද්දිය කැළණි ත්‍රෙඩ් එකේ ඇති... ඕක දැන් මට කියලා ඇති වෙලා ...

    අනේ මේ විහිලු කරන්න එපා බන්. මේකේ හිටිය ඕන එකෙක් දන්නවා ඌ කරපු දේ.. මුලින් ට්‍රේඩ් එකක් දා ගන්නවා... ඊට පස්සේ එකේ ලොකු ලොස් එකක් යනකන් අල්ලන් ඉන්නවා... ඊට පස්සේ අර ගත්තු එකට විරුද්ද පැත්තට තව එකක් දාලා "අහ්හ් දැන් ලොස් එක බැලන්ස්" කියල ඒ වගේ තව එකක් දානවා... :lol: ඕක තමයි උබ ඉගෙන ගත්ත නම්...

    බොරු නොකියා හිටපන් බන්... මගේ ලින්ක් එකෙන් නිකන් රෙග් වෙන්න තිබිලා නොවුන උබ, උගේ ගාව උබගේ සල්ලිම දායි...

    උබ මේක හැම තැනම කියන නිසා දැන් කියන්නේ... මම ඒ දවස් වල ඇහුවේ නැතිද ඕකට අපිත් රිප් කරන්නද කියලා.. එතකොට උබ කිවේ නැද්ද "උන්ව මම ආතල් එකට අරන් තියෙන්නේ කම්මැලි වෙලේට බයිට් කරන්න "කියලා... මම නම් ඕවගේ ස්ක්‍රීන් ගහලා දාන්නේ නෑ හැබැයි උබට මතක නැතිනම් බලපන් අදම..:dull:

    කිරියේ උන් හැමදාම මොකක් හරි අල්ලන් කියව ගන්නේ නැතිද? ඉතින් එකට උබටත් උබගේ සුපුරුදු හරුප ටික කියලා නිකන් ඉන්න එපැයි.. උබ කරේ අරු කිව්වට මාව පටලුවා... යුදෙව්වා ඕක බලන් හිටියා.. ඌ ගානට අලුත් නුලක්ම ඇරියා, ඇරලා කොට් කරලා පාර කපල ශේප් එකේ පැත්තකට උනා... දැන් ඌ පොරි කකා බලන් ඉන්නවා ඇති... :lol: උබ නම් සුපුරුදු පරිදි ලේ රත් කරන මේකේ කොටනවා...

    මේ කතාව මෙතනට අදාලම නැති කතාවක්.. උබ කරන්නෙම මුල ,මැද ,අගට සම්බන්ද නැති එව්වා අරන් කිරියේ උන්ට කියවන්න මිස්ලිදින් ෆැක්ට් හදන එක... උබට අනික් ඒවගේ ස්ක්‍රීන් දාන්න පුළුවන් හැබැයි මේකේ දැම්මේ නෑ.. මම උබට කියන කොටම කිව්වා "Claude" ai එකේ අකවුන්ට් එකක් හදන්න "පුළුවන් නම් uk වලින් ෆෝන් වරිෆයි කරලා දීපන්කො" කියලා... ඔකේ මුල් කාලේ අකුව්න්ට් හදපු ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නම්බර් වලට අකවුන්ට් දුන්නේ නෑ... දැන් පුළුවන්... උබට බෑ කිව නිසා වැඩ කරන්න කොල්ලෙක් ට හරි කියන්න කිවේ... " claude" account එකක් හදන්න මිසක් කුඩු විකුනන්න නෙමෙයි නේ.. උබ claude කෑල්ල නැතිව අනික් ටික විතරක් ගත්ත වාසි ටික මඩ ගහන්න... ඇත්ත කියහන් ඕක නෙමේද සිද්දිය...
    උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...

    ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා... :lol::rofl:

    ප්‍රශ්න ගොඩක් තියෙන නිසා උඹේ උත්තර වලට නොම්මර දාලම පැහැදිලිව පටන්ගන්නම්.

    1 මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...

    උඹට මේක අදාළ නෑ. මගේ වෙලාව, මගේ කැමැත්ත, ස්ක්‍රීන් ෂොට්ස් දැම්මේ මම මේ කියන දේවල් ඇත්ත බව ඔප්පුකරන්න. මම කියන හැම දේම මම සාක්ෂි සහිතව කියන්නේ මේක බලන උඹ ඇතුළු බලන හැම කෙනාටම තේරුන්ගන්න, මට මේ ගැන උඹෙන් උපදෙස් අවශ්‍ය නෑ. නොපිළිගන්නා දේවල් තියෙනවනම් විතරක් කියන්න.

    2 අලුතින් ත්‍රෙඩ් එකේ අයි උබට කියවන්න දෙයක් නැනේ මේකේ මම කලින් කැළණි ත්රෙඩ් එකේ පැහැදිලිව කිව්වා 5 දෙනෙක්ට මගේ පුද්ගලික එකක් දුන්නා කියලා... උබත් නිකන් කැළණි හිගන්න වගේ එකම කියවනවා....

    උඹට මුට්ටිය අල්ලන මෝඩ ජෙප්පා තමයි තැන් තැන් වල ප්‍රශ්න අහල තිබුනේ, ඉතින් තැන් තැන් වල අදාළ උත්තර දීලා ඇති. මේ ත්‍රෙඩ් එක ඇරපු එක ලොකු දෙයක් හැම දේම එක තැන කියලා කවුරුත් දැනුවත්වෙන්න.

    11 මේ කතාව මෙතනට අදාලම නැති කතාවක්.. උබ කරන්නෙම මුල ,මැද ,අගට සම්බන්ද නැති එව්වා අරන් කිරියේ උන්ට කියවන්න මිස්ලිදින් ෆැක්ට් හදන එක... උබට අනික් ඒවගේ ස්ක්‍රීන් දාන්න පුළුවන් හැබැයි මේකේ දැම්මේ නෑ.. මම උබට කියන කොටම කිව්වා "Claude" ai එකේ අකවුන්ට් එකක් හදන්න "පුළුවන් නම් uk වලින් ෆෝන් වරිෆයි කරලා දීපන්කො" කියලා... ඔකේ මුල් කාලේ අකුව්න්ට් හදපු ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නම්බර් වලට අකවුන්ට් දුන්නේ නෑ... දැන් පුළුවන්... උබට බෑ කිව නිසා වැඩ කරන්න කොල්ලෙක් ට හරි කියන්න කිවේ... " claude" account එකක් හදන්න මිසක් කුඩු විකුනන්න නෙමෙයි නේ.. උබ claude කෑල්ල නැතිව අනික් ටික විතරක් ගත්ත වාසි ටික මඩ ගහන්න... ඇත්ත කියහන් ඕක නෙමේද සිද්දිය...
    උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...

    A5lsoOD.png

    ඒ වෙලාවේ ස්ක්‍රීන් ෂොට්ස් දැම්මේ නැත්තේ උඹ මට PM කරපු ඒවා නිසා. හැබැයි මේ වෙනකොට උඹ බබා වෙන්න යන නිසා ඒවත් දානවා. ඔක්කොම තීරණය වෙන්නේ උඹේ හැසිරීම මත.

    ඔන්න ඒකත් දැම්මා. මුල් ටික කියවනකොටම දැනගත්තා ගූ ගොඩක් තමයි කියලා. උඹ මේ වෙනකන් ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා විශ්වාස කරන්න බැරි කැත කොලිටීසුත් තියෙන මිනිහෙක් කියලා. උඹව විශ්වාස කරලා උඹ ඕක කරන්නේ නැතිව වෙන වැඩක් කරොත් මට රටෙත් ඉන්න වෙන්නේ නෑ .

    හොර බොරු නොකරනකන් මම කොහොමත් පොරක් තමයි. උඹලා වගේ නළුවෝ නෙමෙයි. හොඳ මිනිස්සුන්ට අවදානේ කොහොමත් හම්බෙනවා ගඳ වැඩ කරන උන්ව අඳුනගත්තම.

    12 ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා...

    එයා එක්ක බලාගන්න. මම අදාළ නෑ

    උඹට ළිඳ පමණි.

    322784.jpg

    ලින්ඩා දෙයියන්නාන්සේ පිහිටයි!!

    උබල දෙන්න ගහගන්න තැනට ආවෙ ඇයි කියන එකයි මට පුදුම. හැබැයි ඔය සිද්ධිය මුල ඉඳන්ම දන්න එකෙක් හැටියට මං දන්නවා උබල දෙන්නගෙන් එකෙක් වත් ඔය කාලෙ ඉන්ඩිකේටර් විකිණුවේ නැති බව. (පස්සෙ ඒව මම දන්නෙ නෑ)

    ඉන්ඩිකේටර් කියන එකවත් දන්නෙ නැති ඒකටත් ඉන්ඩිගේටර් කියපු අර ඇරෝපාන් අ.හු.වේ.පු. තමා ඔය පචේ මෙතන පැළකරේ. මාත් සැරින් සැරේ කිව්වා ඔහොම එකක් උනේ නෑ කියලා. ඒ ත්‍රෙඩ් වල ඇති.

    වැරැද්දක් කරේ නැති නිසා බයියන්ට ඕන එකක් කියාගනින් කියල කටවහන් හිටියොත් වෙන දේ ගැන හොඳ පාඩමක් මේ සිද්ධිය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල දෙන්න ගහගන්න තැනට ආවෙ ඇයි කියන එකයි මට පුදුම. හැබැයි ඔය සිද්ධිය මුල ඉඳන්ම දන්න එකෙක් හැටියට මං දන්නවා උබල දෙන්නගෙන් එකෙක් වත් ඔය කාලෙ ඉන්ඩිකේටර් විකිණුවේ නැති බව. (පස්සෙ ඒව මම දන්නෙ නෑ)

    ඉන්ඩිකේටර් කියන එකවත් දන්නෙ නැති ඒකටත් ඉන්ඩිගේටර් කියපු අර ඇරෝපාන් අ.හු.වේ.පු. තමා ඔය පචේ මෙතන පැළකරේ. මාත් සැරින් සැරේ කිව්වා ඔහොම එකක් උනේ නෑ කියලා. ඒ ත්‍රෙඩ් වල ඇති.

    වැරැද්දක් කරේ නැති නිසා බයියන්ට ඕන එකක් කියාගනින් කියල කටවහන් හිටියොත් වෙන දේ ගැන හොඳ පාඩමක් මේ සිද්ධිය
    අන්තිම ත්‍රෙඩ් එක කියවලා ස්ක්‍රීන් ශොට්ස් බලලා දැනුනත්වෙන්න.

    එතන උඹ නොදන්න ටිකක් ඇති
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ තාමත් උබේ හිටපු ගුරා ජෙප්පෙක් කියලද හිතාගෙන ඉන්නේ? 🤭
    ජෙප්පොන්ට තම්බපු හාලුයි පොළ්සම්බලුයි දීලා මාරුවුනානං හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    එරෝසනයා මේකේ කියපු හැමදේම ඇත්ත නොවෙන්න පුළුවන්. ඒත් ඌ මතුකරපු තර්කෙ වැරදි නෑනේ. උබ අහක යන කුණක් කෑවේ කියලා මටත් හිතෙනවා. මාත් උබලා කරපු කියපු දේවල් දැක්කනේ. උබලා නිර්දෝෂී නම් "කටපුක" වහගෙන හිටියේ ඇයි බන්. උබේ @allrights ගුරා ඇරියස් කවර් කිරිල්ලක් කිය කිය ආඳා වගේ ලිස්සන්න හැදුවට මේකේ අහිංසක කොල්ලන්ට අම්බ කෙපර හලලා උන්ගේ පොකට් එකට තට්ටුව දාපු හැටි අපි දැක්කා :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එරෝසනයා මේකේ කියපු හැමදේම ඇත්ත නොවෙන්න පුළුවන්. ඒත් ඌ මතුකරපු තර්කෙ වැරදි නෑනේ. උබ අහක යන කුණක් කෑවේ කියලා මටත් හිතෙනවා. මාත් උබලා කරපු කියපු දේවල් දැක්කනේ. උබලා නිර්දෝෂී නම් "කටපුක" වහගෙන හිටියේ ඇයි බන්. උබේ @allrights ගුරා ඇරියස් කවර් කිරිල්ලක් කිය කිය ආඳා වගේ ලිස්සන්න හැදුවට මේකේ අහිංසක කොල්ලන්ට අම්බ කෙපර හලලා උන්ගේ පොකට් එකට තට්ටුව දාපු හැටි අපි දැක්කා :lol:

    ඌ ඉතින් මාවනේ අල්ලගත්තේ ඉස්සර ඌව ලිඳේ දාපු හිතේ අමාරුවට. ඌ කියපු එක යම්තාක් දුරකට හරි වුනාට ඒවා කළේ මම නොවන නිසා තමයි මම ඌව වටේ යව යව හිටියේ.
    අන්තිමට ගොබල්ස් තියරි එකට අනුව කිසි දෙයක් නොදන්න හැමෝම වගේ හිතුවේ මේව කරේ මම කියලා.
    වැඩේ කියන්නේ මේවා කරපු උනුත් අන්තිමට හිතන්න අරන් තියෙන්නේ එහෙම🤣🤣🤣 ඒකනේ තාමත් තටමන්නේ කරපුවා පිලිගන්න. ලියපුවා ගොඩදාපු නිසා හොඳට ගියා.
    🤣

    ජෙප්පෝ හාන්සී®

    ජෙප්පෝ ළිඳේ®
    ------ Post added on Jun 18, 2024 at 4:54 AM
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වැඩේ කියන්නේ මේවා කරපු උනුත් අන්තිමට හිතන්න අරන් තියෙන්නේ එහෙම🤣🤣🤣 ඒකනේ තාමත් තටමන්නේ කරපුවා පිලිගන්න. ලියපුවා ගොඩදාපු නිසා හොඳට ගියා.
    🤣
    ------ Post added on Jun 18, 2024 at 4:54 AM
    @allrights වැලලෙන්න හිතෙන ත්රෙඩ්ස් :-D :lol::p:ROFLMAO: