මොනවද බන් මේ කරන කිසිම ලැජ්ජාවක් නැති භාග වැඩ? උබගේ වැඩේම එක්කෝ කුණු හරුප දොඩවනවා, එක්කෝ මඩ ගහනවා, නැතිනම් කිරියට කියවන එකාට මිස්ලීඩින් facts දානවා... මුළු දවසම කිරියේ ලැගන් පිටු සියගහන් තියන ත්‍රෙඩ් කියෝලා ස්ක්‍රීන් ෂොට් ගහයි, චැට් ලක්ෂ ගණන් තියෙන ගෘප් වල චැට් කියවලා ස්ක්ර්න් ගහයි, එක්කෝ පර්සනල් චැට් වල ස්ක්‍රීන් ගහල පබ්ලික් දායි
හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ
මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...
ඔව් මට නිකන් හම්බුනා තමයි ... එක ඔර්ජිනල් එලියන් ගර්ප් එකෙන් හදපු එකක් නැතිව ගුගල් තිබ්බේ නෑ . උන් කිව්වා කොහේ වත් දාන්න එපා කියලා පබ්ලික්..එත් මම හැමෝටම දුන්න. මතක නැතිනම් මතක් කර ගනින්... මම දෙනාට කොට කියලා ඇති... දැන් ඔය උඩ වගන්තියේ නොකියපු ටිකත් කියහන් උබටත් බීටා එක ලැබුණාය, උබත් එක පාවිච්චි කරා ය කියලා... ඒ කොටස හලලා අරම කිව්වා උබ... මම කිවේ එක නේ උබ හෙන අශිෂ්ට මිනිහෙක් ය කියලා...
හැබැයි උබ කොච්චර කුහකද කියනවා නම් අඩු තරමේ ලින්ක් එකෙන් වත් රෙග් උනේ නෑ බ්රෝක් නිකන් දෙන ගාන වත් ගන්න.. හරියට උබගේ ඇගෙන් යනවා වගේ.... එහෙමයි කියලා උබ බීටා එක බවිත කරේ නෑ වගේ ටෝක් කරන්න එපා බන් මෙතන.. උබ ඇතුළුව හැමෝම භවිත කරේ එක තමයි ... අදටත් බාව්ත කරන්නේ එක තමයි ඔකේ ඕන කෙනෙක්.... පසු කාලීනව ගෘප් එකේ හිටි කොඩර් ලා ප්‍රෝ එක කෝඩ් කරලා තිබ්බා පබ්ලික්..
ඕක තමයි උබ ඉගෙන ගත්ත නම්...

උබ නම් සුපුරුදු පරිදි ලේ රත් කරන මේකේ කොටනවා...
උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...
ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා...

හයියෝ.. පස්ස කැඩිච්ච කඩියා වගේ දැන් උබ
මට නිහඩව ඉන්න පුළුවන් එහෙම හිටියොත් මේකේ මම ගැන වරදී අදහසක් ගන්න නිසා එකින් එකට උත්තර දෙන්නන්...අලුතින් ත්‍රෙඩ් එකේ අයි උබට කියවන්න දෙයක් නැනේ මේකේ මම කලින් කැළණි ත්රෙඩ් එකේ පැහැදිලිව කිව්වා 5 දෙනෙක්ට මගේ පුද්ගලික එකක් දුන්නා කියලා... උබත් නිකන් කැළණි හිගන්න වගේ එකම කියවනවා....උඹ ඔය විකුණපු එක දෙක තමයි මුං මගේ පිටින් ඇරියේ.
අදහස් විකුර්ති කරලා දාන්න එපා බන්.. හරියට කියහන් කියනකොට අනික් උන්ට... බීටා වර්ෂන් එකක් හැමෝටම දුන්නා උබටත් ඇතුළුව... එකේ ප්‍රෝ එක ලින්ක් එකෙන් රෙග් වෙන අයට දුන්නා.. මම ඕවට සල්ලි ගත්තේ ද?පස්සෙ උඹමයි කිව්වේ උඹේ රෙෆරල් ලින්ක් එකෙන් මිනිස්සුන්ට රෙජිස්ට වෙන්න දෙන්න කියන්න උඹගේ ප්‍රයිවට් ටූල්ස් දෙනව කියල. (දැන් බලනකොට ඒවත් උඹට නිකන් හම්බෙච්චා
ඔව් මට නිකන් හම්බුනා තමයි ... එක ඔර්ජිනල් එලියන් ගර්ප් එකෙන් හදපු එකක් නැතිව ගුගල් තිබ්බේ නෑ . උන් කිව්වා කොහේ වත් දාන්න එපා කියලා පබ්ලික්..එත් මම හැමෝටම දුන්න. මතක නැතිනම් මතක් කර ගනින්... මම දෙනාට කොට කියලා ඇති... දැන් ඔය උඩ වගන්තියේ නොකියපු ටිකත් කියහන් උබටත් බීටා එක ලැබුණාය, උබත් එක පාවිච්චි කරා ය කියලා... ඒ කොටස හලලා අරම කිව්වා උබ... මම කිවේ එක නේ උබ හෙන අශිෂ්ට මිනිහෙක් ය කියලා...ප්‍රෝ එක දෙන්නේ ලින්ක් එකෙන් රෙග් වෙන අයට නම් [ දැන් ඇඩුවට slfx හැමෝම අවුලක් උනේ නෑ ප්‍රෝ එක රෙග් එකෙන් දෙන අයට විතරක් දෙනවට] උන් ඒ වෙනකොටත් අකව්න්ට් හදල තිබ්බ නිසා උන් මට කිව, "මචන් මොකෝ කරන්නේ" කියල... ඊට පස්සේ තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් හරි කොටලා ගේමක් ගහන්න බැරි කෙනෙක් ට මම ලියුමක් හදලා දුන්නේ ඕක දාලා කර ගන්න කියලා.... සත්‍ය කියහන් බන් හැම තිස්සෙම...උඹ පරණ රෙජිස්ට වුන අයට ලියුමකුත් හදල එව්වා IC Market එකට යවලා උඹේ රෙෆරල් කෙනෙක් විදියට හැරවෙන්න කියල.
හැබැයි උබ කොච්චර කුහකද කියනවා නම් අඩු තරමේ ලින්ක් එකෙන් වත් රෙග් උනේ නෑ බ්රෝක් නිකන් දෙන ගාන වත් ගන්න.. හරියට උබගේ ඇගෙන් යනවා වගේ.... එහෙමයි කියලා උබ බීටා එක බවිත කරේ නෑ වගේ ටෝක් කරන්න එපා බන් මෙතන.. උබ ඇතුළුව හැමෝම භවිත කරේ එක තමයි ... අදටත් බාව්ත කරන්නේ එක තමයි ඔකේ ඕන කෙනෙක්.... පසු කාලීනව ගෘප් එකේ හිටි කොඩර් ලා ප්‍රෝ එක කෝඩ් කරලා තිබ්බා පබ්ලික්..
ලින්ක් එකෙන් රෙග් වෙන එක නියතයක් උනේ නැනේ... කැමති උන් රෙග් වෙලා නැති උන් නිකන් උන්නා... අරු කොපි කරා ... මම කොපි හෝ සිග්නල් කරේ නැනේ... මගේම ටුල් එක 5 දෙනෙක් ට දුන්න එච්චරයි.. එකේ සම්පුර්ණ සිද්දිය කැළණි ත්රෙඩ් එකේ ඇති... ඕක දැන් මට කියලා ඇති වෙලා ...උඹයි නැට්ටුවයි තමයි කීයක්ම හරි හම්බුකරගන්න බැලුවේ.
අනේ මේ විහිලු කරන්න එපා බන්. මේකේ හිටිය ඕන එකෙක් දන්නවා ඌ කරපු දේ.. මුලින් ට්‍රේඩ් එකක් දා ගන්නවා... ඊට පස්සේ එකේ ලොකු ලොස් එකක් යනකන් අල්ලන් ඉන්නවා... ඊට පස්සේ අර ගත්තු එකට විරුද්ද පැත්තට තව එකක් දාලා "අහ්හ් දැන් ලොස් එක බැලන්ස්" කියල ඒ වගේ තව එකක් දානවා...ලක්ශ්මන්ගෙ ත්‍රෙඩ් එකෙන් මම ඉගෙනගත්තා
ඕක තමයි උබ ඉගෙන ගත්ත නම්...බොරු නොකියා හිටපන් බන්... මගේ ලින්ක් එකෙන් නිකන් රෙග් වෙන්න තිබිලා නොවුන උබ, උගේ ගාව උබගේ සල්ලිම දායි...මගෙත් සල්ලි අරන් පැනල ගියේ.
උබ මේක හැම තැනම කියන නිසා දැන් කියන්නේ... මම ඒ දවස් වල ඇහුවේ නැතිද ඕකට අපිත් රිප් කරන්නද කියලා.. එතකොට උබ කිවේ නැද්ද "උන්ව මම ආතල් එකට අරන් තියෙන්නේ කම්මැලි වෙලේට බයිට් කරන්න "කියලා... මම නම් ඕවගේ ස්ක්‍රීන් ගහලා දාන්නේ නෑ හැබැයි උබට මතක නැතිනම් බලපන් අදම..මේකේ බේසිකයෝ මට කුණු කතා කියද්දි අවුරුදු හයක් කට වහන් ඉන්න ඕන නෑ, ඒ දවස්වලම උඹව මුන්ට බාරදීලා අයින් වෙන්න තිබුනා.

කිරියේ උන් හැමදාම මොකක් හරි අල්ලන් කියව ගන්නේ නැතිද? ඉතින් එකට උබටත් උබගේ සුපුරුදු හරුප ටික කියලා නිකන් ඉන්න එපැයි.. උබ කරේ අරු කිව්වට මාව පටලුවා... යුදෙව්වා ඕක බලන් හිටියා.. ඌ ගානට අලුත් නුලක්ම ඇරියා, ඇරලා කොට් කරලා පාර කපල ශේප් එකේ පැත්තකට උනා... දැන් ඌ පොරි කකා බලන් ඉන්නවා ඇති...මේක ඇදුනේ උඹ උඹේ ත්‍රෙඩ් එකෙත් පර බල්ලෝ මට කතා කියද්දී සද්ද නැතිව හිටිය නිසයි.
උබ නම් සුපුරුදු පරිදි ලේ රත් කරන මේකේ කොටනවා...මේ කතාව මෙතනට අදාලම නැති කතාවක්.. උබ කරන්නෙම මුල ,මැද ,අගට සම්බන්ද නැති එව්වා අරන් කිරියේ උන්ට කියවන්න මිස්ලිදින් ෆැක්ට් හදන එක... උබට අනික් ඒවගේ ස්ක්‍රීන් දාන්න පුළුවන් හැබැයි මේකේ දැම්මේ නෑ.. මම උබට කියන කොටම කිව්වා "Claude" ai එකේ අකවුන්ට් එකක් හදන්න "පුළුවන් නම් uk වලින් ෆෝන් වරිෆයි කරලා දීපන්කො" කියලා... ඔකේ මුල් කාලේ අකුව්න්ට් හදපු ඕන කෙනෙක් දන්නවා ලංකාවේ නම්බර් වලට අකවුන්ට් දුන්නේ නෑ... දැන් පුළුවන්... උබට බෑ කිව නිසා වැඩ කරන්න කොල්ලෙක් ට හරි කියන්න කිවේ... " claude" account එකක් හදන්න මිසක් කුඩු විකුනන්න නෙමෙයි නේ.. උබ claude කෑල්ල නැතිව අනික් ටික විතරක් ගත්ත වාසි ටික මඩ ගහන්න... ඇත්ත කියහන් ඕක නෙමේද සිද්දිය...හිතපන්කෝ ඉතින් උඹ වගේ එකෙක් මගෙන් ෆෝන් නම්බ වෙරිෆිකේෂන් එකක් ඉල්ලුවම දෙන්නේ කොහොමද කියලා. ඉගැන්නුවා කියලා කුප්ප වැඩක් කරලා සද්ද නැතිව හිටියොත් මට තමයි හිරේ තපින්න වෙන්නේ. ඒකයි බෑ කිව්වේ. ක්ලීනර් කෙනෙක්ව හරි සෙට්කරලා වැඩේ කරලා දෙන්න කිව්වම බෑ කිව්වේ අසරණ මිනිස්සු අමාරුවේ වට්ටන්න බැරි නිසා.
උබ කොහේ කොහේ තව මොන මොනවා කියලා ද කියල මම දන්නේ නෑ.. එක නිසා මෙතනම කියන්න ඕන දෙයක් වෙන තැන් වල කියන්නේ නැතිව... උබට අවදානේ ඕන පොර වෙන්න ඕන කියලා තේරෙනවා...
මෙයා හක්කේ බුදුරැස් පෙන්නුවට බොක්කේ තියෙන්නේ දඩමස් කියලා මට තේරුනා.මේ thread එක වැටුන එක හොඳයි. මිනිස්සු කවුද කියලා කාට කාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.![]()
ahh දිබ්බ චක්කු බම්පු, ඒ දිබ්බ චක්කු ත්‍රෙඩ් එකේ ඇරියස් එක ගොඩක් කල් හිතේ හිරකරන් දුක් විදලා නේ උබ... දැන් නිදහස් කර ගත්තද ඉතින්.. කමක් නෑ හිතේ බර සැහැල්ලු කර ගත්ත නම්.. වලේ වතුර බොර වෙලේ මාළු බානවා කියල මට තේරෙනවා...

