දැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.ඌත් පොර වෙන්න වෙන්න ඇති වීඩියෝ දාන්නෙ. ඒත් ගොඩක් වෙලාවට කාගෙ හරි එක වැරැද්දක් හෝ මොකක් හරි දෙයක් අල්ලන් ඒකම ටාගට් කරන් වීඩියෝ දාන්නෙ පඩ ෂෝ කාරයො තමයි. දැන් මේකෙදි ඌ වතුර පල් වෙන කතාවක් කියනවා. glaciers පල් වෙන්නෙ නැහැනේ. හේතුව නෙට් එකෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම glaciers වල මිනිස් ක්‍රියාකාරකම් මොකුත් නැත්තන් contaminate වෙන්න කිසිම විදිහක් නෑ. pollution වෙන්නෙත් නෑ. ඒ නිසා මින්ස්සු පදිචි area එකක තියෙන ground water වලට වඩා safe. සාමාන්‍ය ගඟවල් ඇල දොළ වතුරට වඩා සේෆ්.
ජේවීපී
මොට්ටපාල.sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
![]()
ජේවීපී
මොට්ටපාල.sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
![]()
ඕකට පුන්නක්කුව කිව්ව එකට රිදිලාදැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.
zero human activities වුනා කියලා උඹ කොහොමද කියන්නේ ඵතන තියෙන්නේ 100%ක් පිරිසිඳු වතුර කියලා?අැයි දේශගුණයෙන් ඒ වතුර වලට කෙමිකල් ඵකක් ඵන්න බැරිද?හිම වැටෙන්නේ කොහොමද කියල දන්නවද උඹ?
------ Post added on Aug 4, 2023 at 7:50 AM
පිළිගන්න එක හරි නැති එක හරි ඒක ඒ කෙනාගෙ වැඩක්නෙ බන්.දැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.
ඉතින් මේ සමන්තගෙ වැරැද්ද පෙන්නල දීල වීඩියෝ එක දාල තියෙන එකත් කරල තියෙන්නෙ ඒකනේ බන්. මම නම් සමන්තට කඩේ යන්නෙ ඌ තමයි මෝඩ බෞද්ධයන්ගෙ ගොන් වැඩ වලට විරුද්ධව බය නැතුව කතා කරන එකම එකා.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.

උබේ මානසිකත්වය මට තේරෙනවා.ඕකට පුන්නක්කුව කිව්ව එකට රිදිලාවතුර බෝතල් කරන company එකක add එකක් දාලා මෙතන
සමන්තටම හරියන අමු ගව රැල
![]()

මන් උබට න්වෙඉ මචන් රෙප්ල්ය් කලේ
නෑනෙ බන් ? ඒ කොහොමද අහසින් අයිස් වැටෙන්නෙ ?zero human activities වුනා කියලා උඹ කොහොමද කියන්නේ ඵතන තියෙන්නේ 100%ක් පිරිසිඳු වතුර කියලා?අැයි දේශගුණයෙන් ඒ වතුර වලට කෙමිකල් ඵකක් හෝ ඵකතු වෙන්න බැරිද?හිම වැටෙන්නේ කොහොමද කියල දන්නවද උඹ?

Kiyala wadak na nikan mu ....Norway suddiyak rawattala PR aran hena gemak dunna wage line denawa....මේ වීඩියෝ එකේ කතා කරන එකත් පඩ ෂෝ කාරයෙක් බන්. ඉතින් බන් මෙහෙම ගියොත් අපිට ගෙදර ලිඳෙන්වත් කවදාවත් වතුර බොන්න බැහැ
seethala gagulen nala athe parak gahala niga ganiwDiwa deke dial ekak ne. Muta kiyala program liyawana ayath innawa neda?මට කිව්වෙ මෙහෙම
![]()
uta innawa kiyana ona kebarayak aththa kiyala piligana social media dayaka sabawak. niyama wahalluKiyala wadak na nikan mu ....Norway suddiyak rawattala PR aran hena gemak dunna wage line denawa....
අහන හැටියට තමා උත්තර. උබ අහපන් බොන්න හෝධ නෑ නෙ කියල එතකොට එකට හරියන්න කියනවා.Diwa deke dial ekak ne. Muta kiyala program liyawana ayath innawa neda?