මුණින්ද්‍රයා නා ගනී 😂

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    පුන්නක්කුවෝ පිළිගන්නෙම නැති නිසා චැට් gpt එකෙනුත් ඇහුව මෙන්න උත්තරේ 😂 😂 දැන්වත් ඔය හොර රහතගේ ගොන් කතා අහලා මෙතන රෙන්නේ නැතුව ඉඩහල්ල 😂😂😂😂:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මට කිව්වෙ මෙහෙම

    1m4HIo9.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ජේවීපී
    පුන්නක්කුවෝ පිළිගන්නෙම නැති නිසා චැට් gpt එකෙනුත් ඇහුව මෙන්න උත්තරේ 😂 😂 දැන්වත් ඔය හොර රහතගේ ගොන් කතා අහලා මෙතන රෙන්නේ නැතුව ඉඩහල්ල 😂😂😂😂:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මොට්ටපාල.:) sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
    himalayan.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඌත් පොර වෙන්න වෙන්න ඇති වීඩියෝ දාන්නෙ. ඒත් ගොඩක් වෙලාවට කාගෙ හරි එක වැරැද්දක් හෝ මොකක් හරි දෙයක් අල්ලන් ඒකම ටාගට් කරන් වීඩියෝ දාන්නෙ පඩ ෂෝ කාරයො තමයි. දැන් මේකෙදි ඌ වතුර පල් වෙන කතාවක් කියනවා. glaciers පල් වෙන්නෙ නැහැනේ. හේතුව නෙට් එකෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම glaciers වල මිනිස් ක්‍රියාකාරකම් මොකුත් නැත්තන් contaminate වෙන්න කිසිම විදිහක් නෑ. pollution වෙන්නෙත් නෑ. ඒ නිසා මින්ස්සු පදිචි area එකක තියෙන ground water වලට වඩා safe. සාමාන්‍ය ගඟවල් ඇල දොළ වතුරට වඩා සේෆ්.
    දැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.

    ජේවීපී

    මොට්ටපාල.:) sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
    himalayan.jpg

    zero human activities වුනා කියලා උඹ කොහොමද කියන්නේ ඵතන තියෙන්නේ 100%ක් පිරිසිඳු වතුර කියලා?අැයි දේශගුණයෙන් ඒ වතුර වලට කෙමිකල් ඵකක් හෝ ඵකතු වෙන්න බැරිද?හිම වැටෙන්නේ කොහොමද කියල දන්නවද උඹ?

    water%20cycle.png
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජේවීපී

    මොට්ටපාල.:) sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
    himalayan.jpg

    දැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.

    zero human activities වුනා කියලා උඹ කොහොමද කියන්නේ ඵතන තියෙන්නේ 100%ක් පිරිසිඳු වතුර කියලා?අැයි දේශගුණයෙන් ඒ වතුර වලට කෙමිකල් ඵකක් ඵන්න බැරිද?හිම වැටෙන්නේ කොහොමද කියල දන්නවද උඹ?😁
    ------ Post added on Aug 4, 2023 at 7:50 AM
    ඕකට පුන්නක්කුව කිව්ව එකට රිදිලා:ROFLMAO:😂 වතුර බෝතල් කරන company එකක add එකක් දාලා මෙතන :ROFLMAO: සමන්තටම හරියන අමු ගව රැල :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    දැන් සමන්ත මොනා හරි දැම්මහම අපි ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනද?අපිටත් පුළුවන් අපේ මතය කියන්න.උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.උඹ බයියෙක් වුනා කියල සමන්තට කඩේ යනව කියල අනිත් මිනිස්සුත් ඵහෙම කරන්න ඕන නෑනේ.
    පිළිගන්න එක හරි නැති එක හරි ඒක ඒ කෙනාගෙ වැඩක්නෙ බන්.
    උඹ සමන්තට වහල් වෙලා නැත්නම් උඹට පුළුවන් ඒ දාන ඵකාට බණින්නේ නැතුව උඹේ මතය ගැන විතරක් කියන්නන.
    ඉතින් මේ සමන්තගෙ වැරැද්ද පෙන්නල දීල වීඩියෝ එක දාල තියෙන එකත් කරල තියෙන්නෙ ඒකනේ බන්. මම නම් සමන්තට කඩේ යන්නෙ ඌ තමයි මෝඩ බෞද්ධයන්ගෙ ගොන් වැඩ වලට විරුද්ධව බය නැතුව කතා කරන එකම එකා. :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ඕකට පුන්නක්කුව කිව්ව එකට රිදිලා:ROFLMAO:😂 වතුර බෝතල් කරන company එකක add එකක් දාලා මෙතන :ROFLMAO: සමන්තටම හරියන අමු ගව රැල :ROFLMAO:
    උබේ මානසිකත්වය මට තේරෙනවා. :)

    1691115965644.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    zero human activities වුනා කියලා උඹ කොහොමද කියන්නේ ඵතන තියෙන්නේ 100%ක් පිරිසිඳු වතුර කියලා?අැයි දේශගුණයෙන් ඒ වතුර වලට කෙමිකල් ඵකක් හෝ ඵකතු වෙන්න බැරිද?හිම වැටෙන්නේ කොහොමද කියල දන්නවද උඹ?
    නෑනෙ බන් ? ඒ කොහොමද අහසින් අයිස් වැටෙන්නෙ ? :confused:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මේ වීඩියෝ එකේ කතා කරන එකත් පඩ ෂෝ කාරයෙක් බන්. ඉතින් බන් මෙහෙම ගියොත් අපිට ගෙදර ලිඳෙන්වත් කවදාවත් වතුර බොන්න බැහැ
    Kiyala wadak na nikan mu ....Norway suddiyak rawattala PR aran hena gemak dunna wage line denawa....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,685
    113
    ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැමදේම ඇත්ත කියලා හිතන් ඉන්න උන් නේ මේකේ ඉන්නේ.. :lol: :lol: :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Kiyala wadak na nikan mu ....Norway suddiyak rawattala PR aran hena gemak dunna wage line denawa....
    uta innawa kiyana ona kebarayak aththa kiyala piligana social media dayaka sabawak. niyama wahallu :ROFLMAO: