මුණින්ද්‍රයා නා ගනී 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    විබූසනට්ටානා වෙහෙරමනී ෂික්කා පදං සමාදියාමි

    Chat GPT question - what is the most safest water source to drink among these options ? 1. mountain glacier 2. ground water 3. river water

    ChatGPT andswer -
    The safest water source to drink among the options you provided would generally be mountain glacier water. Here's why:
    1. Mountain glacier water: Glacier water originates from the melting of glaciers, which are large bodies of ice and snow. This water is typically very pure and clean because it comes from precipitation that fell many years ago and has been slowly compressed into ice. Since glaciers are usually located in remote and pristine areas, the water is less likely to be contaminated by human activities or pollutants.
    2. Groundwater: Groundwater is water that is stored beneath the Earth's surface in aquifers. While groundwater can be a relatively safe water source in some cases, its quality can vary depending on the location and human activities in the area. If groundwater is contaminated by pollutants, it may not be safe to drink without treatment.
    3. River water: River water can be a risky water source for drinking because rivers often receive runoff from various sources, including agricultural fields, industrial areas, and human settlements. This runoff can introduce pollutants and contaminants into the water, making it unsafe to drink without proper treatment.
    ------ Post added on Aug 4, 2023 at 9:44 AM
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ජේවීපී

    මොට්ටපාල.:) sea level glaciers නෙමෙයි මෙතන කතා වෙන්නෙ. mountain glaciers with nearly zero human activities.
    himalayan.jpg

    punnakku tikak kapan gon wassaa
     
    • Like
    Reactions: HAneo

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුන්නක්කුවෝ පිළිගන්නෙම නැති නිසා චැට් gpt එකෙනුත් ඇහුව මෙන්න උත්තරේ 😂 😂 දැන්වත් ඔය හොර රහතගේ ගොන් කතා අහලා මෙතන රෙන්නේ නැතුව ඉඩහල්ල 😂😂😂😂:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අඩෝ සිරාවට උඹ චැට් ජිපිටි විස්වාස කරනවද.... දැන් රටවල් වල ඕකේ බොරුත් තියෙනව කියලා පිලිගන්නවා.... මේව ජෙනරේටිව් ඒ අයි එකක් ලොකු මොඩල් එකක් ට්‍රෙන් කරපු... ට්‍රේන් කරපු ඩේටා සෙට් එකේ තියෙන දත්තවලින් බයස් වෙනවා අවුට්පුට් එක​

    hatGPT-4 is more likely to provide false information, finds new study​

    https://www.dexerto.com/tech/chatgp...de-false-information-finds-new-study-2093383/

    https://www.bbc.com/news/business-66196223

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    adoo
    පිළිගන්න එක හරි නැති එක හරි ඒක ඒ කෙනාගෙ වැඩක්නෙ බන්.

    ඉතින් මේ සමන්තගෙ වැරැද්ද පෙන්නල දීල වීඩියෝ එක දාල තියෙන එකත් කරල තියෙන්නෙ ඒකනේ බන්. මම නම් සමන්තට කඩේ යන්නෙ ඌ තමයි මෝඩ බෞද්ධයන්ගෙ ගොන් වැඩ වලට විරුද්ධව බය නැතුව කතා කරන එකම එකා. :)
    o ube wayasa keeyada bn
     
    • Haha
    Reactions: HAneo and Candid-B

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    micro biologists කෙනෙක් හාමුදුරුවෝ ඉතිං සාදු දන්නවා කතන්දරේ එතකොට අනික් පොර කවුද 🤔
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    නිල් කටරොලු මලෙන් උපන් අයට අවුලක් නැතිව ඇති. මව් කුසකින් උපන් අයට අවුලක් වෙන්න පුළුවන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අඩෝ සිරාවට උඹ චැට් ජිපිටි විස්වාස කරනවද.... දැන් රටවල් වල ඕකේ බොරුත් තියෙනව කියලා පිලිගන්නවා.... මේව ජෙනරේටිව් ඒ අයි එකක් ලොකු මොඩල් එකක් ට්‍රෙන් කරපු... ට්‍රේන් කරපු ඩේටා සෙට් එකේ තියෙන දත්තවලින් බයස් වෙනවා අවුට්පුට් එක​

    hatGPT-4 is more likely to provide false information, finds new study​

    https://www.dexerto.com/tech/chatgp...de-false-information-finds-new-study-2093383/

    https://www.bbc.com/news/business-66196223

    චැට් gpt ඔය කියල තියන දේ වැරදි ද පොන්ස් , ඕකට තව රිසෝස් ඕන තරං තියෙනවා බොන්න හොද නැ කියලා , දැන් ජනේලෙන් පුක නොදී යන්න :ROFLMAO: 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චැට් gpt ඔය කියල තියන දේ වැරදි ද පොන්ස් , ඕකට තව රිසෝස් ඕන තරං තියෙනවා බොන්න හොද නැ කියලා , දැන් ජනේලෙන් පුක නොදී යන්න :ROFLMAO: 🤭
    ඕක හරි නම් මේක වැරදිද.... දෙකම චැට් ජිපිටි... ප්‍රශ්නේ කියන්නේ චැට් ජිපිටි කියන්නේ මූලාශයක් කියලා ගන්න බෑ....

    The safest water source to drink among the options you provided would generally be mountain glacier water. Here's why:

    1. Mountain glacier water: Glacier water originates from the melting of glaciers, which are large bodies of ice and snow. This water is typically very pure and clean because it comes from precipitation that fell many years ago and has been slowly compressed into ice. Since glaciers are usually located in remote and pristine areas, the water is less likely to be contaminated by human activities or pollutants.
    2. Groundwater: Groundwater is water that is stored beneath the Earth's surface in aquifers. While groundwater can be a relatively safe water source in some cases, its quality can vary depending on the location and human activities in the area. If groundwater is contaminated by pollutants, it may not be safe to drink without treatment.
    3. River water: River water can be a risky water source for drinking because rivers often receive runoff from various sources, including agricultural fields, industrial areas, and human settlements. This runoff can introduce pollutants and contaminants into the water, making it unsafe to drink without proper treatment.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මේ වීඩියෝ එකේ කතා කරන එකත් පඩ ෂෝ කාරයෙක් බන්. ඉතින් බන් මෙහෙම ගියොත් අපිට ගෙදර ලිඳෙන්වත් කවදාවත් වතුර බොන්න බැහැ
    ඔව් පකයගේ ලොකු සීන් එක පෙන්නන්න කරපු පකක් ඕක. ඒ වතුර ටිකක් බිව්ව කියල මොකවත් වෙන්නෙ නැහැ. අනික මෙල්ට් වුන වතුර ගසාගෙන යන වතුර නේ අර සිවුර පෙන්නුවේ නැතුව එක තැන තියෙන පල් වතුර නෙමෙයි. මේ පුන්ඩේගේ පුතාට ලකුණු දාගන්න ඕන වෙලාවගේ. පකයට කතා කරගන්න බැහැ එක්කො හිනාව තද කරගෙන කතාව නැත්තම් කතාව හිරකරගෙන හිනාව. පුන්ඩේ වේසිගේ පුතා
     
    • Like
    Reactions: Mr Bones

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,191
    945
    113
    බලන් යනකොට දේසපාලුවො විතරක් නෙවි හොර ගනයොත් සල්ලි විසිකරනවනේ ප්‍රතිරූපේ හදාගන්න.....

    වීඩියො එකේ එකා කියන එකේ වරදක් මටනම් පේන්නෙ නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක හරි නම් මේක වැරදිද.... දෙකම චැට් ජිපිටි... ප්‍රශ්නේ කියන්නේ චැට් ජිපිටි කියන්නේ මූලාශයක් කියලා ගන්න බෑ....

    The safest water source to drink among the options you provided would generally be mountain glacier water. Here's why:

    1. Mountain glacier water: Glacier water originates from the melting of glaciers, which are large bodies of ice and snow. This water is typically very pure and clean because it comes from precipitation that fell many years ago and has been slowly compressed into ice. Since glaciers are usually located in remote and pristine areas, the water is less likely to be contaminated by human activities or pollutants.
    2. Groundwater: Groundwater is water that is stored beneath the Earth's surface in aquifers. While groundwater can be a relatively safe water source in some cases, its quality can vary depending on the location and human activities in the area. If groundwater is contaminated by pollutants, it may not be safe to drink without treatment.
    3. River water: River water can be a risky water source for drinking because rivers often receive runoff from various sources, including agricultural fields, industrial areas, and human settlements. This runoff can introduce pollutants and contaminants into the water, making it unsafe to drink without proper treatment.
    හරි චැට් gpt එකට මෝල් 😂 ඔතන තියෙන්නේ ශෝක් වතුර , පුළුවන්නන් ගිහින් උබත් බීපන් 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    යකෝ මේක නැගලා ගිහිං නේ. නකල්ස් පැත්තේ ග්ලැසියර් දියවෙන්න පටන් අරන්වත්ද
     
    • Haha
    Reactions: vibhashana