ඔව් මචන් ඒක ඇත්ත තමයි. ඔක්කොම එකයි බන්.
මට හිතෙන විදියට අපේ ටීම් එකෙන් දිල්ශාන්ටත් කිසිම සප් එකක් නෑනේ.
ටීම් එකේ ඇතුලේ උනුත් සමගියක් නෑ වගේ පේන්නේ මචන්.
මීට කලින් නම් ඔයි වගේ දේවල් වෙනවා දැකලා නෑ මම නම්. 

වැඩක් නෑ ඕවා කථා කරලා



මචං ඩිල්ෂාන් පටන්ගත්ත විදිහම වැරදියි ඔයගොල්ලන්ට සීන් එක මතකද දන්නෑ ඩිල්ෂාන්ට නායකත්වය ලැබුනේ අයි පී එල් ටූනමන්ට් එකට ඉන්දියාවේ ගිහින් ඉන්දැද්දි ඒ වෙලාවේ අයිපීඑල් එකේ අන්තිම මැච් වලට කිට්ටු කරල එංගලන්ත සංචාරයක් තිබුනා (මේ සංචාරයට කලින් තමයි ක්‍රීඩකයෝ අයිපීඑල් ගහන්න අවසර අරගෙන තිබිල තියෙන්නේ ) අයිපීඑල් එකේදීඩිල්ෂාන් හොදටම අසාර්ථක උනා ඒ නිසා
අයිපීඑල් අන්තිම කොටසට එනකොට ටීම් එකෙන් ඩිල්ෂාන්ව ඩ්‍රොප් කරල තිබ්බේ මේ අතර ක්‍රිකට්පාලක මන්ඩලය දිනයක් කියලා සේරම
ලංකාවේ ප්ලේයර්ස්ලට අයිපීඑල් නතර එන්න කිව්වා
මේ වෙලාවේ ක්‍රීඩකයන්ට
නීතිමය ප්‍රශ්නයක් මතුඋනා ඇග්‍රිමනට් සයින් කරලා තියෙන නිසා දැන් මොකට කරන්නේ කියලා මේවෙලාවෙදි අපේ ක්‍රීඩකයේ මේප්‍රශ්නය ඉන්දිය සහ ලංකාවේ ක්‍රිකට් මන්ඩල එක්ක
කතාකරල විසදගන්න හදනකොට ඩිල්ෂාන් අනෙක් ජේෂ්ඨ ක්‍රිඩකයන්එක්ක කථානෙකර තනියම ලංකාවට ඇවිත්
ප්‍රෙස්කොන්ෂරන්ස් එකක් තියලා අනෙක් ක්‍රීඩකයන්ව නම නොකියා විවේචනයකලා එතන ඉදල අද වෙනකම් ඩිල්ෂාන්ට කන්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ විශ්වාසය දිනාගන්න බැරි උනා
රටට ක්‍රීඩා කිරීම සේරටම වැඩිය වැදගත් උනත් මේ වෙලාවේ ඩිල්ෂාන් නායකය හැටියට අනෙක් ක්‍රීඩකයන්වත් අරගෙන ලංකාවට එන්න තිබුනා