දරාගෙන ඉන්න එපා, අතහරින්නදරාගෙන ඉන්න අමාරු ඇයි

Keels eka hodai bro. @IndrajithGamage gen ahanna borunamනැත්තං ඔය සුපර්මාකට් එකකට යනව
පැය කීයකට සැරයක්ද ?
මුත්රා කලයින් පස්සෙත් ආයේ ටික වෙලාවකින් ඕනි වෙනවද
normalදරාගෙන ඉන්න අමාරු ඇයි
ගේට්ටුවෙන් ඇතුලට ආවම කලිසමේම යන තරං
මම ඌබර් දුවන ගමන් සැරෙන් සැරේ ගෙදර එනව මුත්රා කරන්න. ගෙවල් පැත්තෙන් යනවනං ඒත් ගෙදරට ඇවිල්ල යන්නෙ
නැත්තං ඔය සුපර්මාකට් එකකට යනව
ඊට පස්සෙ මොකද කලේසීනි වෙන්න පුළුවන්
මටත් ඔහොම ම තිබිලා චෙක් කළාම දියවැඩියාව