මුත්‍රා බර

AnuradhaRa

Well-known member
  • දරාගෙන ඉන්න අමාරු ඇයි

    ගේට්ටුවෙන් ඇතුලට ආවම කලිසමේම යන තරං :sorry:

    මම ඌබර් දුවන ගමන් සැරෙන් සැරේ ගෙදර එනව මුත්‍රා කරන්න. ගෙවල් පැත්තෙන් යනවනං ඒත් ගෙදරට ඇවිල්ල යන්නෙ

    නැත්තං ඔය සුපර්මාකට් එකකට යනව
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,489
    1,297
    113
    United States
    ගේට්ටුවෙන් ඇතුලට එනකොට තමයි ඒ බර වැඩිම වෙන්නේ, ඌබර් දුවන අතරේ නම් හොඳටම අමාරු ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,197
    4,190
    113
    දරාගෙන ඉන්න අමාරු ඇයි

    ගේට්ටුවෙන් ඇතුලට ආවම කලිසමේම යන තරං :sorry:

    මම ඌබර් දුවන ගමන් සැරෙන් සැරේ ගෙදර එනව මුත්‍රා කරන්න. ගෙවල් පැත්තෙන් යනවනං ඒත් ගෙදරට ඇවිල්ල යන්නෙ

    නැත්තං ඔය සුපර්මාකට් එකකට යනව
    normal
    wathura godak bonawada?
    diabetes nathnam ok
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,016
    3
    1,291
    113
    25 Pee Memes That'll Break Your Bladder with Laughter - Funny
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,871
    1,553
    113
    Blood Sugar වැඩිවෙලා .....

    දියවැඩියාව..... HBA1C එක 7.5ට වඩා වැඩි ඇති ....

    Fasting blood sugar එකයි HBA1C රිපෝට් දෙක අරගෙන DOCTOR කෙනෙක් චැනල් කරන්න