මුත්‍රා යන්ෙන නෑ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඉදිරියේ රාළ;21118362 said:
    පුරස්ථ ග්‍රන්ථිය ආසාදනය වෙන්න ඉඩ කඩ ඇති වෙන්නේ බඩේ ගිණියමෙන් තමා :yes:

    හරි වෙදෙක් ගැනත් කියන්න අර කොල්ලට බෙහෙත් ගන්න
     
    හරි වෙදෙක් ගැනත් කියන්න අර කොල්ලට බෙහෙත් ගන්න
    ඔනෑම රජයේ ආයුර්වේද රෝගලකින් මෙයාට බේත් අරගෙන හොද කරගන්න පුළුවනි. :yes: හොද අය හරි අය හොය හොය ඉන්න ඔන නෑ. :yes:
     
    පුලුවන් තරම් තැබිලි වතුර බීපන්:)
    මෙයාගෙ කේස් එකට තැඹිලි ගෙඩියට සුදු හඳුන් කුඩු දාල බොන්න වෙයි. :yes: නමුත් වෛද්‍ය උපදෙස් පතන එක තමා වඩාත් සුදුසු. මොකද මෙයාගේ සෙම තත්වය අපි දන්නෙ නෑනේ :baffled: