ඉදිරියේ රාළ;21118362 said:පුරස්ථ ග්‍රන්ථිය ආසාදනය වෙන්න ඉඩ කඩ ඇති වෙන්නේ බඩේ ගිණියමෙන් තමා![]()
ඔනෑම රජයේ ආයුර්වේද රෝගලකින් මෙයාට බේත් අරගෙන හොද කරගන්න පුළුවනි.හරි වෙදෙක් ගැනත් කියන්න අර කොල්ලට බෙහෙත් ගන්න
හොද අය හරි අය හොය හොය ඉන්න ඔන නෑ. 
මෙයාගෙ කේස් එකට තැඹිලි ගෙඩියට සුදු හඳුන් කුඩු දාල බොන්න වෙයි.පුලුවන් තරම් තැබිලි වතුර බීපන්![]()
නමුත් වෛද්‍ය උපදෙස් පතන එක තමා වඩාත් සුදුසු. මොකද මෙයාගේ සෙම තත්වය අපි දන්නෙ නෑනේ 
ඇඳුමක් දෙනවා එතනින් ඇඳ ගන්න, ගවුමක් වගේ එකක්
ඒක උස්සලා තමා දොස්තර බලන්නෙ![]()





