මුත්‍ර කරද්දී පෙන - උදව්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඩොක්කුන්ට මුත්‍රා එක්ක පෙණ යන ලෙඩේ සනීප කරන්න බෑ.

    ඒ ගැන සැක නම් බුකියේ වකුගඩු group තියෙනවා ඕන තරම්. ඒකකට ගිහිල්ල අහල බලන්න.

    උන්ගෙන් බේත් කළොත් අනිවා පස්සෙ තව වකුගඩුවක් හොයාගන්නම වෙනවා.
    බියර් බිව්වම හරි යනවා කියල කිව්වා එක්කෙනෙක්..
     
    • Wow
    Reactions: Tharaka_x and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    Eranga Wijewickrama හොඳ නෙෆ්‍රොලොජිස්ට් කෙනෙක් බව අහල තියෙනව මගෙ සමීප කෙනෙක් එයාව කන්සල්ට් කලා කාලයක්.

    මේකට ඇවිත් ලෙඩේ මොකක්ද කියල අහන එක නොකළ යුතු දෙයක්. මේකෙ ඉන්න උන්ට ඕව කතාකරන්න ප්‍රැක්ටිස් එකක් නැති නිසා වගකීම් විරහිත විදිහට ලියන්නෙ. අහවල් අවයවේ නරක් වෙලා...පිළිකාවක් වෙන්න ඇති...උඹ ඉවරයි...etc. මහ ලොකු වීරකමක්ද ඔහොම කියන එක.

    සාමාන්‍ය දැනීමෙන් හෝ රෝගලක්ෂණ ටික ගූගල් කරල ඕනම කෙනෙක්ට රෝග මූලයන් කීපයක් කියන්න පුලුවන්...ඕක අන්තර්ජාලය තියෙන ලෝකෙක කරන්න පුලුවන් සූපින්ම වැඩක් නමුත් අත්දැකීම් තියෙන මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස් ල ඊට වඩා වෙනස්. ඒ නිසා කන්සල්ට් කරන්න හොඳ ඩොක්ටර් කෙනෙක් ගැන අහන එක තමා වඩා හොඳ.
    නොකළ යුතු දෙයක් නෙමේ මුලින්ම කරන්න ඕනෙ එකක් තමා මේ වගේ open platform එකක අහන එක. එතකොට සමූහයකගෙ අදහස් එනව. ඩොකෙක්ට පෙන්නුවොත් ඌ විතරයි අදහසක් දක්වන්නෙ. ඩොකාලත් කෙලින පිස්සු අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. කවුරුත් මං හිතන් නෑ කිරියෙ අහල ඊටපස්සෙ තමන්ම බෙහෙත් බොයි කියල. කොහොමත් පස්සෙ ඩොකෙක්ව හම්බෙනව. මිනිස්සු මේ වගේ සිද්දියකදි කියන්නෙ තියෙන්න පුලුවන් serious conditions තමයි. ඒකෙ වැරැද්දක් දකින් නෑ මමනන්. Risk එක දැනගන්න එක හොඳයි.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    Arista hondaida kimbo kidney walata
    දෙන්න පුළුවන් අරිෂ්ඨ තියෙනවා , දෙන විදිහක් තියෙනවා.

    ඉන්ජෙක්ෂන් වගේ තමයි , දැනගෙන හරියට කළොත් ගොඩ, නොදැන වැරදියට කළොත් සොරි ඩොට් කොම්.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    100% කින් විශ්වාසද හරියට සනීප වුණා කියල ? 🤔

    ඔව්. දැන් තාත්තට වයස අසු එකක් තාමත් හොදට ඉන්නවා

    මචං කවුද ඩොකටර්??
    තාත්තා ලංකාවේ නෙවෙයි කොල්ලෝ ඉන්නේ
    ------ Post added on Jun 6, 2023 at 12:35 AM
     
    • Wow
    • Like
    Reactions: Tharaka_x and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    ඔව්. දැන් තාත්තට වයස අසු එකක් තාමත් හොදට ඉන්නවා
    එහෙම එන්න හේතුව හොයාගත්තද මචං ? වකුගඩුවල අවුලක් නිසාද නැත්තං වෙන සීන් එකක් නිසාද?
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම එන්න හේතුව හොයාගත්තද මචං ? වකුගඩුවල අවුලක් නිසාද නැත්තං වෙන සීන් එකක් නිසාද?

    kidney disease එකක් කියලා තමයි කියලා තිබුනේ ඒත් එක්කම sugar level එකත් වැඩිවෙලා තිබුනලු බෙහෙත් ගත්තට පස්සේ kidney disease එක නම් හරි ගියා sugar නම් ඉතිං බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරගෙන යනවා.
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    Keto karannepa, Carb kapannepa. Matat Gym eke personal instructor kiyala mas purawan inna gon huththek carb kapanna kiyala keto kala. (owa unta hodai paya 24ma gym eke nisa, anika eka unge rassawa nisa, hodam job ekak tyenawanam nirogi agak misak mas goba agak hadanna try karannepa) maasa dekai kale kydney case. ita passe protein adu kala wathura godak biuwa. dawasata 3l wath aduma bipan. fasting idapan wathura witarak bila. muslim un innawa wage maseta sathiyak wath fasting karapan. chicken red meat ain karala malu wadiyen kapan.
     
    • Like
    Reactions: NRTG

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    kidney disease එකක් කියලා තමයි කියලා තිබුනේ ඒත් එක්කම sugar level එකත් වැඩිවෙලා තිබුනලු බෙහෙත් ගත්තට පස්සේ kidney disease එක නම් හරි ගියා sugar නම් ඉතිං බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරගෙන යනවා.
    තාත්තාගේ eGFR එක කීයට වගේද තිබ්බේ මචං?

    තාම වකුගඩු අවුල් වෙලා නෑ. ඔහොම කාලයක් තිබිල මුත්‍රා වල ගඳ අවුල් වෙන්න ගත්තම තමයි වකුගඩු දෙක කචල් වෙන්න පටන් ගන්නේ.
    Creatinine Level එක වැඩි වෙලා මචන් 2.33 යි.
    කොහොමද මේක අඩු කරගන්නේ?
    ------ Post added on Jun 9, 2023 at 10:01 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Creatinine Level එක වැඩි වෙලා මචන් 2.33 යි.
    කොහොමද මේක අඩු කරගන්නේ?
    ------ Post added on Jun 9, 2023 at 10:01 AM
    සිංහල බේත් වලින් පුළුවන්