මුතුගලගේ අළුත්ම ඵක..🤩❤️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,164 46,934 113 Today at 7:37 AM #1 Reactions: win7dot and Nidarshana_k
Shamal3001 Well-known member Sep 22, 2021 7,146 12,047 113 Today at 7:38 AM #2 ප්ලීස් මට ඩිස්ටරබ් කරන්න එපා..මම ඒලෙවල් කරලා..යුනි ගිහින් මිට වඩා හොද කා එකක් ගන්න ගමන් ඉන්නේ Reactions: MacFarlane and Nidarshana_k
PoweruseR Well-known member Oct 12, 2011 10,919 8,699 113 In Your Heart Today at 8:11 AM #3 Muntama hari yana anduwak awe.. Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,686 1 51,460 113 ප*යාගල sorry.com Today at 8:14 AM #4 Shamal3001 said: ප්ලීස් මට ඩිස්ටරබ් කරන්න එපා..මම ඒලෙවල් කරලා..යුනි ගිහින් මිට වඩා හොද කා එකක් ගන්න ගමන් ඉන්නේ Click to expand... ප්‍රසිද්ධිය අඩු උන ගමන් හෙමීට තව මොකක් හරි අරන් ෆොටෝ එකක් දානවා. එක්කො ෆෙස්බුක් එකේ පේජ් වලට සල්ලි දීල පොස්ට් දානවා. තමන්ට Spotlight එක ගන්න ඕනි දෙයක් කරන ජාතියෙ එක්කෙනෙක් සල්ලි කොච්චර තිබුනත් මනසින් හරි දුප්පත් මිනිහෙක්.ඒකෙන් වෙන්නෙ මහන්සි වෙලා ආපු තැනත් නැතිවෙනව. Reactions: MacFarlane, Candid-B, win7dot and 2 others
Shamal3001 said: ප්ලීස් මට ඩිස්ටරබ් කරන්න එපා..මම ඒලෙවල් කරලා..යුනි ගිහින් මිට වඩා හොද කා එකක් ගන්න ගමන් ඉන්නේ Click to expand... ප්‍රසිද්ධිය අඩු උන ගමන් හෙමීට තව මොකක් හරි අරන් ෆොටෝ එකක් දානවා. එක්කො ෆෙස්බුක් එකේ පේජ් වලට සල්ලි දීල පොස්ට් දානවා. තමන්ට Spotlight එක ගන්න ඕනි දෙයක් කරන ජාතියෙ එක්කෙනෙක් සල්ලි කොච්චර තිබුනත් මනසින් හරි දුප්පත් මිනිහෙක්.ඒකෙන් වෙන්නෙ මහන්සි වෙලා ආපු තැනත් නැතිවෙනව.
Jihadi john Well-known member Aug 22, 2024 4,190 8,329 113 Today at 8:23 AM #5 Reactions: Candid-B and pavithra_uk
W win7dot Active member Apr 7, 2011 420 76 28 Today at 8:31 AM #6 AL Revision Batch eka goda daagnna gemak gahava vage