ප්රසිද්ධිය අඩු උන ගමන් හෙමීට තව මොකක් හරි අරන් ෆොටෝ එකක් දානවා. එක්කො ෆෙස්බුක් එකේ පේජ් වලට සල්ලි දීල පොස්ට් දානවා. තමන්ට Spotlight එක ගන්න ඕනි දෙයක් කරන ජාතියෙ එක්කෙනෙක්ප්ලීස් මට ඩිස්ටරබ් කරන්න එපා..මම ඒලෙවල් කරලා..යුනි ගිහින් මිට වඩා හොද කා එකක් ගන්න ගමන් ඉන්නේ
![]()
දන්නෝ දනිති
මේක ගොඩක්ම වාසනාව.. එකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ..අද කලේ විදිහටනම් මාර්කටින් තමා ලොකුවටම කරන්න ඕනි,.ටියුෂන් කඩ කියන්නෙ හොඳම බිස්නස් එකක්
ඒක පොරගෙ ලැබීම තමා..
හාහා lol, දන්නො දනිතිගොං ජෙප්පොන්ට හැම සල්ලි කාරයම money laundering..ඒ වුනාට තාම හිරේ ගිය ඵකෙක් නෑ...![]()
හාහා lol, දන්නො දනිති
දන්නවනම් ඉතිං බලන් ඉන්නේ දත් මිටි කකා..ගිහින් නඩු දාපංකෝ..උඹලගේ අාණ්ඩුව නේ..![]()