මුතුගලගේ අළුත්ම ඵක..🤩❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    lfvn38p.jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ප්ලීස් මට ඩිස්ටරබ් කරන්න එපා..මම ඒලෙවල් කරලා..යුනි ගිහින් මිට වඩා හොද කා එකක් ගන්න ගමන් ඉන්නේ
    ප්‍රසිද්ධිය අඩු උන ගමන් හෙමීට තව මොකක් හරි අරන් ෆොටෝ එකක් දානවා. එක්කො ෆෙස්බුක් එකේ පේජ් වලට සල්ලි දීල පොස්ට් දානවා. තමන්ට Spotlight එක ගන්න ඕනි දෙයක් කරන ජාතියෙ එක්කෙනෙක්
    සල්ලි කොච්චර තිබුනත් මනසින් හරි දුප්පත් මිනිහෙක්.ඒකෙන් වෙන්නෙ මහන්සි වෙලා ආපු තැනත් නැතිවෙනව.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ටියුෂන් කඩ කියන්නෙ හොඳම බිස්නස් එකක්

    ඒක පොරගෙ ලැබීම තමා..
    මේක ගොඩක්ම වාසනාව.. එකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ..අද කලේ විදිහටනම් මාර්කටින් තමා ලොකුවටම කරන්න ඕනි,.

    මුතුගල ගැන මොන විවේචන තිබ්බත් පොර ඒ ගේම ලස්සනට ගහනවා.
     
    • Like
    Reactions: kinkon and neyohk

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    222
    240
    43
    ගොං ජෙප්පොන්ට හැම සල්ලි කාරයම money laundering..ඒ වුනාට තාම හිරේ ගිය ඵකෙක් නෑ...🤷‍♂️
    හාහා lol, දන්නො දනිති
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    හාහා lol, දන්නො දනිති

    දන්නවනම් ඉතිං බලන් ඉන්නේ දත් මිටි කකා..ගිහින් නඩු දාපංකෝ..උඹලගේ අාණ්ඩුව නේ..🥱