මුතුගලගේ ආධාර තමා මුලින් ලැබිල තියෙන්නේ අපි දන්න කට්ටියකට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොත්මලේ ඉන්න අපි දන්න පවුලකට මුලින්ම හම්බෙලා තියෙන්නේ මුතුගල අරන් ගියපු අධාරලු. එච්චර කාලයක් ගෙදර තිබ්බ ඒවගෙන් තමා කාලා බීලා තියෙන්නේ. එයාලගේ ගෙදරට හානි නෑ නමුත් කන්න බොන්න බඩු ගන්න කෙහේවත් තිබිල නෑ.

    මුතුගලට හිනා වෙන උන්ට ප්පුකේ අරින්න ඕන
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ කියන්නේ ආණ්ඩුව ෆේල් !!
    ආණ්ඩුවට බැරිවෙලා ඒ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න ත්‍රිවිධ හමුදාවක් ම තියාගෙන ??
    ඔව් ආණ්ඩුව ෆේල්.
    හෙට නාමල් දිවුරුම් දෙනවා.
    අනිද්ද වෙද්දී රට සුරපුරයක් වෙනවා.
    ජෙප්පෝ හාන්සි වෙනවා.
    බයියෝ ගොඩ යනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    ඔව් ආණ්ඩුව ෆේල්.
    හෙට නාමල් දිවුරුම් දෙනවා.
    අනිද්ද වෙද්දී රට සුරපුරයක් වෙනවා.
    ජෙප්පෝ හාන්සි වෙනවා.
    බයියෝ ගොඩ යනවා.
    ෆේල් තමයි යකෝ . . නැත්නම් මුතුගල එනකන් ඔය මිනිස්සුන්ට කන්න නැති වෙනවද ??
    උනුත් දන්නවා උන් ෆේල් , උන්ගේ අතින් තමයි මිනිස්සු මරුනේ කියලා .
    දැන් ඒක වහගන්න කොටා පාර්ලිමේන්තුවේ ඇවිත් price tag ටිකක් දෙනවා ජිවිත වලට රටේ භාණ්ඩාගාරේ සල්ලි වලින් හරියට උගේ පැලවත්තෙන් උස්සන් ඇවිත් රට බේරගන්නව වගේ . . :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මුතුගලට මේ කැම්පේන් එකම ඇති එන අවුරුද්දේ ක්ලාස් වලට ලමයි අදින්න . මේක ලාභයි
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඔව් ආණ්ඩුව ෆේල්.
    හෙට නාමල් දිවුරුම් දෙනවා.
    අනිද්ද වෙද්දී රට සුරපුරයක් වෙනවා.
    ජෙප්පෝ හාන්සි වෙනවා.
    බයියෝ ගොඩ යනවා.
    Gan wala nam baiyo goda gihin inne jeppo nisa danatath, kotinma baiyo dipu game saba wala jeppo ekka yata gahillak thamai yanne ehema wenakota baiyo kohomath godane, anura mehema deal dagena baiyo urthal karana saba wala inna jeppo gana hoyanne nadda?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ඒ කියන්නේ ආණ්ඩුව ෆේල් !!
    ආණ්ඩුවට බැරිවෙලා ඒ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න ත්‍රිවිධ හමුදාවක් ම තියාගෙන ??

    Thread closed
    ඔය ළමයි දැන් ගෙවල් වලට යන්න..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඔව් ඉතින් කවුරු හරි මිනිස්සු ටිකක් ගිහිල්ලා බෙදපු දෙයක් ඇරෙන්න මුංට වතුර බෝතලයක් දෙන්න බැරි උනා. දැන් ඉතින් බැන පල්ලා.. පාර්ලිමේන්තුවේ මයික් පළල අන්තිමට මොකෙක් හරි ඇවිල්ලා ගෙවල් ටික හදලා දෙනකම් බලන ඉදි...
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,940
    543
    113
    Sri Lanka
    ඔව් ආණ්ඩුව ෆේල්.
    හෙට නාමල් දිවුරුම් දෙනවා.
    අනිද්ද වෙද්දී රට සුරපුරයක් වෙනවා.
    ජෙප්පෝ හාන්සි වෙනවා.
    බයියෝ ගොඩ යනවා.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: