මුතුරාජගේ ඇටදෙක කපනවලු දෙයියනේ!

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    653
    445
    63
    අද තායිලන්තෙදි මුතුරාජාගේ ඇටදෙක කපනවලු.
    එන් ජීඕ කාරයන්ට ඕනැවුනේ ඕක කරගන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද තායිලන්තෙදි මුතුරාජාගේ ඇටදෙක කපනවලු.
    එන් ජීඕ කාරයන්ට ඕනැවුනේ ඕක කරගන්න.

    පව් දෙයියනේ..

    dvgl0A3.jpeg
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබෙ අප්පගෙ ඇට දෙක කැපුවනං ලංකාවට වෙන විනාසෙ දශමෙකින් හරි නැති වෙනව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,571
    86,859
    113
    ආශ්චර්යමත් රටක
    අද තායිලන්තෙදි මුතුරාජාගේ ඇටදෙක කපනවලු.
    එන් ජීඕ කාරයන්ට ඕනැවුනේ ඕක කරගන්න.

    කොහෙද ඕයි එහෙම ක්යල තියෙන්නෙ?

    රටේ ජනාධිපතිගෙත් කපලා දාන්න තිබුණෙ.
    තිබුණට වැඩක් නෑනෙ. පොන්න වැඩමනෙ කරන්නෙත්.

    ජනාධිපතියට ඉරිසියා හිතිලා ඔය ඇතාව තායිලන්තෙ යවන්න ගේමක් ගැහුවා වෙන්න බැරිද @monson? 🫢
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,141
    113
    හොඳ වැඩේ වරත්තු අලියට හාමුදුරුවොත් බැනුම් ඇහුව මූ නිසා
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    lollypopala ekka thamai me saththu beraganta bari.. munww hariyata balagantath ba tanhawata thiyan innawa ... puluwan minihekta thiyagannath amarui dan mun nisa

    All wild animals should not be taken to human custody. even for religious matter.
    if we want we can treat their wounds or illnesses,
    but natural law should be kept under any wild animals, and we people need to stay away from their habitats. ,.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    අද තායිලන්තෙදි මුතුරාජාගේ ඇටදෙක කපනවලු.
    එන් ජීඕ කාරයන්ට ඕනැවුනේ ඕක කරගන්න.


    උඹට කවුද කිව්වෙ ?? හාමුද ??