මුතුහෙට්ටිගම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    නිශාන්ත මුතුහෙට්ටිගම ගාලු බස් නැවතුමේ යකඩ වැට කපයි



    ගාල්ල බස් නැවතුම්පළේ යකඩ වැටක් හේතුවෙන් පුද්ගලික පුද්ගලික බස් සේවකයන් විසින් ගෙන ගිය වර්ජනය අවසන් කරවීමට ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය බලය පාවිච්චි කර තිබේ.

    මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගාල්ල නගර සභාව විසින් ඉදිකර තිබුණු එකී යකඩ වැට හේතුවෙන් පුද්ගලික බස් රථ සේවකයින්ට ජනයා බස් රථවලට ගොඩකරවා ගැනීමට අපහසු යයි කියා සිටිමින් ඔවුන් විසින් ප්‍රථමයෙන්ම ගාල්ල-හික්කඩුව පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු යොදවා තිබිණි.

    පසුව ඊයේ දිනයේ සිට තවත් මාර්ග කිහිපයක පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම නිසා ගාල්ල මගී ජනයා බෙහෙවින් අසීරුවට පත්ව සිටියහ.

    අද දවසේ ගාල්ල බස් නැවතුම්පළට ගිය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නගරාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ඒ මොහොතේම යකඩවැට කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.



    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17551
     
    මහ ගොංපාර්ට් කාරයෙක් බං හොර ඡන්ද හරි නැත්තං බූරු මිනිස්සු ගොං කමට උට ඡන්දෙ දීලා හැටි බලහං උගේ දේශපාලනේ තියා සිල්ලර කඩයක් කරනවා කියන්නවත් පෙනුමක්තියෙනවද උගේ රස්ති බූරුවෙක්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මෝඩ හු***

    kiyala vedak ne bun... unta ochchara tamai karanna puluwan

    රෝප්;10689097 said:
    මහ ගොංපාර්ට් කාරයෙක් බං හොර ඡන්ද හරි නැත්තං බූරු මිනිස්සු ගොං කමට උට ඡන්දෙ දීලා හැටි බලහං උගේ දේශපාලනේ තියා සිල්ලර කඩයක් කරනවා කියන්නවත් පෙනුමක්තියෙනවද උගේ රස්ති බූරුවෙක්

    :yes:
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    amma** haminenna moda muhudu huka***k ban mu..
    yako minissunge security ekata dapu ekak ohama galavala ayn kanavaranavada..
    ane buru haraka ..
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මේ වගේ එවුන් තමයි එලුවගේ බෙල්ල කපලා මුටිය බෙරන එවුන් කියන්නේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    amma** haminenna moda muhudu huka***k ban mu..
    yako minissunge security ekata dapu ekak ohama galavala ayn kanavaranavada..
    ane buru haraka ..

    චන්දෙ ගන්න ඕකුන් මිනිස්සුන්ගේ පු**ත් ලෙව කයි චන්දෙ කාලෙට.:growl:ඊට පස්සේ පේන්නවත් නැහැ.:angry:ඕවා අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක තමා දුක.:(
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Oya wata hadannna salli dunne kawuda?????
    Neethiyak nathi ratak ban.... President awilla open karala yanawa eka,,, Manthree awilla kapala yanawa uuta one hatiata....... Engineers la oka danna atte mokak hari hetuwakata ne........
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    pissu yakek meka nam.mekage pissuwa wedi wela matanam penne.machan kochchara lassanata hondata hadala thiyenawada me bus stand eka.me watawal dala thiyenne minissunge arakshawata saha minissunge karadarayak nowenna.meka maha booru thadiyek.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේවනම් මෝඩ ආතල්. බස්කාරයන්ට ඕන ඕන විදියට මෙහෙම නටන්න ගියොත් අපිට යන්නවෙන්නෙ සල්ලිගෙවල පයින තමයි:(:(:(