*# මුතු ඇටය හැදෙන හැටි #*

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    TFS
    සොබාදහම මිනිසා වෙනුවෙන් දීපු දෙයක් නෙමේ. මිනිස්සු අහිංසක සත්තු මරල ගන්න මුතු බෙලි කටු ඔය.
    ලංකාවෙත් බෙල්ලෝ මරල මුතු ගන්න farms තිනව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුතු බෙල්ලෝ ගොවිපොළ ගැන දැන ගත්තේ අද......ස්තූතියි.+++
    මට තියෙන ප්‍රශ්නයක්...
    ආභරණ කියන්නේ ඇත්තටම කිසිම ආකාරයකින් සාමාන්‍යය ජන ජීවිතයට අවශ්‍ය දෙයක් නෙමේ.
    ඒ වුනාට ආභරණ වලට ගන්න දියමන්ති,රත්තරන්, මුතු, මැණික් මෙව්වා පුදුමාකාර ඉදිහට මිලෙන් අධිකයි.
    ඇයි එහෙම වෙන්නේ ?අනේ මන්ද :confused: