මුතූ රට පනී...!

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පජාත ආන්ඩුවේ තවත් එක බත් ගුට්ටෙක් පෙර සේම ලංකාවේ නීතිගරුක පොලීසිය බබාට අන්දවා සිංගා පනියි.. බය වෙන්න එපා අයේ එනකොට අල්ල ගන්නවාලු. අනේ හුකෙ..! :angry::angry:

     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හප්පේ මමත් හොරකන් කරලා මිනි මරල ප්‍රභූ පරියන්තෙන් රට යනවා. කව්රුත් අල්ලන්නේ නැහැනේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට ඕන ජඩ වැඩක් කරන "ප්‍රභූ" එකෙක්ට ප්‍රභූ පර්යන්තයෙන් යන්න පුළුවන් කිසි අවුලක් නැතුව? නියමයි නේ!
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ වගේ අට පාස් නැති අදමයින්ට තමයි මරාව දිනවලා රට පාලනය කරන්න දෙන්නෙ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හප්පේ මමත් හොරකන් කරලා මිනි මරල ප්‍රභූ පරියන්තෙන් රට යනවා. කව්රුත් අල්ලන්නේ නැහැනේ.

    උබට තඩි බඩකුයි , ජාතික ඇදුමකුයි තියෙනවා නම් පූලුවන්:P
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    පොලිසියේයි දේශපාලුවන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ මොකද උන් කරන්නේත් මිනිස්සුන්ව අන්දන එකනේ
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    muthuhettigamai mervinayai dekama ekai. munta balu wada karala prasiddiye peni sitinnat puluwan kisima bayak natuwa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හප්පේ මමත් හොරකන් කරලා මිනි මරල ප්‍රභූ පරියන්තෙන් රට යනවා. කව්රුත් අල්ලන්නේ නැහැනේ.

    wedek ne ban kiyala. onna nithiya