මුදල් අවශ්‍යතාවයක් සදහා

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    කොහොමද කට්ටියට?

    මට රට යන්න සල්ලි පෙන්නන්න සල්ලි හදිස්සියක් වෙලා තියනවා. ඒකට සල්ලි පෙන්නන ලක්ෂ 30ක් වගේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද? බැංකු වෙන් දෙනවාට වඩා පොලියක් මන් දෙන්නම්. ලෝයර් කෙනෙක් ළඟ ගිවිසුමක් අත්සන් කරන්න උනත් පුළුවන්. උපරිම මාස 4කට වගේ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    එච්චර ගානක් දෙන්න විදිහක් නෑ මචං. ඒකයි අවුල. 😑
    ඉතින් ඔයා හිතනවද ඊට අඩුවට මේකේ ඉන්න කෙනෙක් දෙයි කියලා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දන්න විදියට 5% වගේ අරන් කරන අය ඉන්නවා.............
    හැබයි ඉතින් වාහනයක් වගේ තියනවා නම් ලීස් එකක් දාගන්න තියෙන්නේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    BUMP.

    Danne nathi nisa ahanne. Kohomada wena kenekge namata salli penanne? Bank ekata salli danna oneda? Ehema dammoth lawyer gawa mona liwwath salli nodi hotiyoth nadu kiyanna da wenne?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    BUMP.

    Danne nathi nisa ahanne. Kohomada wena kenekge namata salli penanne? Bank ekata salli danna oneda? Ehema dammoth lawyer gawa mona liwwath salli nodi hotiyoth nadu kiyanna da wenne?
    bank eke manager allan muge namata dammata salli ganna bari wenna hold karan karana wada owa.
    nikan dunnoth salli tikath aran rata yai. lawyer katha na eeta passe.
     
    • Like
    Reactions: dilshan87

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,301
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    BUMP.

    Danne nathi nisa ahanne. Kohomada wena kenekge namata salli penanne? Bank ekata salli danna oneda? Ehema dammoth lawyer gawa mona liwwath salli nodi hotiyoth nadu kiyanna da wenne?
    ඕක හෙන රිස්ක් වැඩක්. Bank managerayata උනත් ගේමක් දෙත හැකි. සල්ලි නමට තිබ්බ ඒක අරගෙන කියන්න නේ තියෙන්නෙ.

    ඕවා කරන්නේ ගොඩක් විශ්වාසය සහ බැංකුවේ කනෙක්ෂන් මත.

    මොකද බැංකුවේ manager දැනුවත් ව එහෙම වෙනවා කියලා බැංකු ව දැන ගත්තාම උගේ ජොබ් එකත් ඉවරයි
     
    • Like
    Reactions: dilshan87