ඔන්න දන්න නිසා කියන්නෙ.. කැමති එකෙක් ඉන්නව නම් පිළිගනින්.. චෙක්පත් ගනුදෙනු උසාවියකදි ඔප්පු කරන්න පට්ටම අමාරුයි.. ඒ නිසා කාගෙ හරි චෙක් රිටන් උනොත් නැවත අය කරගන්න බැරි උනොත් කිසිම නීතියේ පිහිටක් නෑ.. අනික ඔයාලට පොළියට දෙන්න බෑ එහෙම නිකන්. ඒකට රජයේ අනුමත මූල්‍ය ආයතනයක් වෙන්න ඕනෙ. අවසන් වරට චෙක් කරනවිට එහෙම මූල්‍ය ආයතනයක් බවට ලියාපදිංචි කිරීම සඳහා මහ බැංකුවේ රුපියල් මිලියන 10ක් තැන්පත් කරන්න ඕනෙ. එහෙම ලියාපදිංචි නොකර පොලියට දීල පොලු වැටුනාම නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නෙ.
මුදල් වගේම දේශපාලනික හෝ මැර බලය තිබේ නම් ඉහත දක්වා ඇති කරුනු නොසලකා හරින්න. ස්තූතියි..