මුදල් උපයමු!

Janith1994

Member
Jul 31, 2016
2,280
180
0
Contacts thina ayata hodama business eka thamai oka. Dammika Perera th pavement eke hitapu welendekuta salli poliyata deela kiyanawane patan gaththe.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    105,871
    5,323
    113
    Blob Storage
    www.37innovate.com
    මුදල් අවශ්‍යයි අද හැමෝටම

    එහෙම කාලෙක මෙහෙම මුදල් හොයන්න කියල දෙන අය අඩුයි

    හොඳ වැඩක් පුළුවන් නම් ත්‍රෙඩ් එක අප්ඩේට් කරපන් සහෝ
     

    rusiyanuwa

    Active member
  • ඔන්න දන්න නිසා කියන්නෙ.. කැමති එකෙක් ඉන්නව නම් පිළිගනින්.. චෙක්පත් ගනුදෙනු උසාවියකදි ඔප්පු කරන්න පට්ටම අමාරුයි.. ඒ නිසා කාගෙ හරි චෙක් රිටන් උනොත් නැවත අය කරගන්න බැරි උනොත් කිසිම නීතියේ පිහිටක් නෑ.. අනික ඔයාලට පොළියට දෙන්න බෑ එහෙම නිකන්. ඒකට රජයේ අනුමත මූල්‍ය ආයතනයක් වෙන්න ඕනෙ. අවසන් වරට චෙක් කරනවිට එහෙම මූල්‍ය ආයතනයක් බවට ලියාපදිංචි කිරීම සඳහා මහ බැංකුවේ රුපියල් මිලියන 10ක් තැන්පත් කරන්න ඕනෙ. එහෙම ලියාපදිංචි නොකර පොලියට දීල පොලු වැටුනාම නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නෙ.

    මුදල් වගේම දේශපාලනික හෝ මැර බලය තිබේ නම් ඉහත දක්වා ඇති කරුනු නොසලකා හරින්න. ස්තූතියි..

    චෙක් එක රිටන් වුනාම ඒ රිටන් නෝටිස් එක අරගෙන නඩු දාන්න පුලුවනි මූල්‍ය වංචාවක් විදියට. චෙක් එක බැංකුවට නොදා අතේ තියාන ඒකට නඩු දාන්න බෑ. රිටන් නෝටිස් එක ගන්න ඕන අනිවාර්යෙන්ම.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,174
    1,725
    113
    Metaverse
    චෙක් එක රිටන් වුනාම ඒ රිටන් නෝටිස් එක අරගෙන නඩු දාන්න පුලුවනි මූල්‍ය වංචාවක් විදියට. චෙක් එක බැංකුවට නොදා අතේ තියාන ඒකට නඩු දාන්න බෑ. රිටන් නෝටිස් එක ගන්න ඕන අනිවාර්යෙන්ම.

    TRUE :yes:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,115
    12,048
    113
    123
    Hogwarts
    Business - Factoring
    Risk Level - Extreme
    Risk factors - Risk of returning of the cheque due to insufficient funds in the account and stoping the cheque by the drawer