un trace karanne ape transaction nam api kohomada profit mechcharai kiyala government ekata kiyanne
ඕනනම් චෙක් එක ගත්ත දිනයයි, චෙක් එක කෑශ් වෙන දිනයයි, අයකරපු පොලියයි දාලා මාසෙන් මාසෙට ලිස්ට් එකක් දෙන්න පුලුවන්. . මසේකට ලක්ශ 50ක් වගේනම් කරන්නේ අව්ලක් වෙන්නෙම නෑ. . ටැක්ස් ගෙවන්න ආවොත් ගෙව්වැකි ඕකේ අමාරු කොටස තියෙන්නේ මුල ටිකේ. .
මන් දන්න බේකරියක් කරණ එකෙක් ඉන්නවා ඌ ඉන්කම් ටැක්ස් එකෙන් ඇල්ලුවා
ටැක්ස් ගෙවන්නෑ කියලා මිනිහ ටැක්ස් ගෙවන්න ආදායමක් නෑ කිවුවම කරන්ට් එකවුන් වලින් කරන ගනුදෙනු පෙන්නලා මෙච්චර ගනුදෙනු කරනවනම් කොහොමද ආදායම නෑ කියන්නෙ කියලා අහලා ඌට කර කියා ගන්න දෙයක් නැතිවෙලා පිටි ගත්ත ඒවටනම් මොනවා හරි කරගන්න තිබ්බා ඒත් ඒයකා තවත් කරන්ට් එකවුන් එකෙන් ගනුදෙනු කරලා තියන නිසා මුකුත්ම කරගන්න බැරි උනා
එහෙම හිතෙන හිතෙන වෙලේට ආන්ඩුවට බැංකුවලින් විස්තර ගන්න බෑ. . ප්‍රයිවට් බැංකු වලින් කොහොමටත් බෑ. . උසාවි නියෝගයක් මත අරගන්න ඇති. .
දැන් ඌ මාසෙකට කියක ගනුදෙනු කරලද? මාසෙකට කීයක් ටැක්ස් ගෙවන්න කියලද?
බිස්නස් වලට ටැක්ස් වදින විදි 2ක් තියෙනවා විකුනුම් මත හා ලාබය මත කියලා. . බිස්නස් කරනවනම් ඒවා හරියට දැනන් කරන්න ඕනා. .
දැන් මෙතන වෙන්නේ පොලියට දීමක්නේ ඉතින් පොලී මුදල මත තමයි ටැක්ස් වැදුනත් වදින්නේ. . උපරිම ආදායමෙන් 10% දෙන්න වෙයි ඊට වඩා කොහොමත් දෙන්න ඕනේ නෑ. . මේ දක්වා මෙච්චරයි, මේ දක්වා මෙච්චරයි කියලා විවිද % ගෙනාවොත් හොදමදේ එකවුන්ට් කීපයකින් ගනුදෙනු කරන එක. .