මුදල් උපයමු!

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    MACHAN ehema tax ekak enna nam monthly income eka kochchara thiyenne onada...eka poddak explain kara dipallako....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න දන්න නිසා කියන්නෙ.. කැමති එකෙක් ඉන්නව නම් පිළිගනින්.. චෙක්පත් ගනුදෙනු උසාවියකදි ඔප්පු කරන්න පට්ටම අමාරුයි.. ඒ නිසා කාගෙ හරි චෙක් රිටන් උනොත් නැවත අය කරගන්න බැරි උනොත් කිසිම නීතියේ පිහිටක් නෑ.. අනික ඔයාලට පොළියට දෙන්න බෑ එහෙම නිකන්. ඒකට රජයේ අනුමත මූල්‍ය ආයතනයක් වෙන්න ඕනෙ. අවසන් වරට චෙක් කරනවිට එහෙම මූල්‍ය ආයතනයක් බවට ලියාපදිංචි කිරීම සඳහා මහ බැංකුවේ රුපියල් මිලියන 10ක් තැන්පත් කරන්න ඕනෙ. එහෙම ලියාපදිංචි නොකර පොලියට දීල පොලු වැටුනාම නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නෙ.

    මුදල් වගේම දේශපාලනික හෝ මැර බලය තිබේ නම් ඉහත දක්වා ඇති කරුනු නොසලකා හරින්න. ස්තූතියි..
    cheque ekakata kisima legal value ekak nane uba kiyana widiyata?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala

    අලුත් අදහසක්... බොහොම ස්තුතියි....



    80dkn54y80he4114g.jpg
     
    • Like
    Reactions: XibitZ

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ..තග ගෙන ඉන්නවා කිව්වට එහෙම ඔනෙමත් නැ බන්....ඔය ගනුදෙනු කරෙනේ හැමදාම ගනු දෙනු කරන මිනිස්සුත් එක්ක....

    භෝ දුරට business එක බන්කලොත් නැත්නම් cheque එහෙම return කරන්නේ නැ....

    අපේ ගෙවල් ලග ඉන්නවා....මාසෙට කොටි 6 - 7 ක විතර cheque මාරු කරන කෙනෙක්...:)

    Koheda machan? Matat oya widiyata nayak ganna puluwan weida man gen? Mata contact details denna puluwanda?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Koheda machan? Matat oya widiyata nayak ganna puluwan weida man gen? Mata contact details denna puluwanda?

    u දන්නේ නැති කිසිම කෙනෙක්ට සල්ලි දෙන්නේ නැ....එකත් හොද කාලයක් දන අදුන ගත්ත අයට විතරයි.....

    අනිත් එක මචන්....මෙහෙම online ඔය වගේ cheque මාරු කරන අයව හොයන්න බ මචන්....

    කවුරුවත් කැමති නැනේ මචන්...නොදන්නා අයව recommend කරන්න...:):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Koheda machan? Matat oya widiyata nayak ganna puluwan weida man gen? Mata contact details denna puluwanda?

    හොදම දේ තමයි තමන් business කරන region එකේ පට්ටේ ඉන්න බුවෙක්ව උබට තියෙන business connection මාර්ගයෙන් හොයා ගන්න එක...​
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොන බිස්නස් එක කලත් පරිස්සමෙන්. . මේ ටිකේ බිස්නස් වැටිලා තියෙන්නේ. .
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    මේකේ උන් සල්ලි පොළියට ගන්නවා කිව්වම රෙද්ද උස්සන් එන්නේ ! ගොඩ යන එකා ගොඩ යනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකේ උන් සල්ලි පොළියට ගන්නවා කිව්වම රෙද්ද උස්සන් එන්නේ ! ගොඩ යන එකා ගොඩ යනවා

    ඒක ගන්න එකාට අනුව තමා ඉතින්. . 5% ලාබයක් තියෙන එකෙක් 1.5% පොලියක් දුන්නට අව්ලක් නෑ, 10% ලාබ තියෙන එකෙක් 3% පොලියක් දුන්නට අව්ලක් නෑ. . බැන්කු,ලීසින් සේරම රදාපවතින්නේ පොලිය මත. . පොඩි එකෙක් ඕක හරියට කරනවනම් කිසිම අව්ලක් නෑ. .