මුදල් ගෙවා නිරෝධායනය

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මුදල් ගෙවා නිරෝධායනය

    මන් දැක්කා මේකට facebook එකේ ගොඩක් එවුන් බනිනවා, එත් මචන් මට නම් මේකෙ වැරැද්දක් කියන්න බෑ. තමන් කැමතිනම් විතරයි නෙ යන්න පුලුවන්. අනිත් එක මේ දවස්වල Europe වලින් අපේ අය ගෙන්නනවා. දැනට හදලා තියෙන quarantine centers වල ලොකු පහසුකමක් නෑ නේ. මතක නේ මුල් දවස්වල case ගියා. මේ option එකෙන් ඒකත් විසඳෙනවා. ආංඩුවටත් ලේසී.
     
    • Like
    Reactions: naleen rox

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ උන් වැස්සටත් බනිනව අව්වටත් බනිනවනේ බං..:D
     
    • Like
    Reactions: SMG70

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    අනිත් අයට ත් ගෙවන්න කියන්න ඕනේ දවස් 14 කන්න බොන්න දෙනවාට . අඩුම ගානේ කෑමට හරි . පිටරට එක කෑම වේලක් රුපියල් 5000 ක් විතර දීලා කන්න පුළුවන් දවස් 14 කන්න බොන්න දෙන එකට රුපියල් 7500 ක් දෙන්න බැහැ
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අපේ උන් වැස්සටත් බනිනව අව්වටත් බනිනවනේ බං..:D

    රැල්ලට බනින set එකකුත් ඉන්නවනේ බන්, කට්ටිය වැඩියෙන් බැනලා නම් තියෙන්නේ උනුත් බනින්න ගන්නවා ආතල් එකට. හිතුවේ නැතිඋනාට ඔවාගෙන් ලොකු damage එකක් වෙනවා.
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    ඉතින් උන්ට ගෙදරම ගිහිල්ල නිරෝධානය වෙන්න කිව්වනම් ඉවරයිනේ. හොටෙල් එකේ උන්ව බලන විදියටම ගෙදර ඉන්නකොටත් බලන්න බැරියෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දවසට 7500 නං වැඩියි කෑම බීම වියදම විතරක් අයකරගත්තා නං හරි

    නැවෙන් සල්ලි ටික බාපු ගමන් මිනිස්සුන්ට බෙදලා දෙයි
    :)
    එතකොට ඔහොම ප්‍රශ්න නෑ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සල්ලි නොගෙන citrus, jetwing වගේ හොටෙල්ස් වල දාගෙන නිරෝදයනය කරන්න ගත්තොත් හැම එකාම එහෙ යන්න හදයි අනිත් තැන් වලට යන්න බැහැ කියයි
    නිකන් කම්මැලි කමේ ගෙවල් වලට වෙලා ඉන්න උනුත් යයි
    කෑම බීම වලට අමතරව අනිත් වියදම් කවර වෙන්නත් ඕන නිසා ඔය ගාන සාදාරනයි
    කාටවත් බල කරන්නේ නැහැනේ සල්ලි දීලා නිරෝදයනය වෙන්න කියලා
    හැම දේකම ඇදයක් හොයන සෙට් එකක් ඉන්නවා fb එකේ
    උන්ට වෙන වැඩක් ඇත්තෙම නැහැ
    curfew එක දැම්මත් වැරදියි අයින් කලත් වැරදියි
    රචනා වගේ විචාර ලිය ලිය ඉන්නවා මුළු දවසම වැරදි හොයා හොයා
     
    • Like
    Reactions: SMG70

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දවසට 7500 නං වැඩියි කෑම බීම වියදම විතරක් අයකරගත්තා නං හරි

    මම හිතන්නේ උන්ට කෑම බීම උනත් කැමති දෙයක් order කරලා ගන්න පුළුවන් ඇති
    ඔතන ගිහින් ඉන්න උන්ට AC, hot water වගේ පහසුකම් එහෙමත් දීලා තියෙනවා
    ඊට අමතරව අනිත් පහසුකම් එක්ක බලද්දී ඔය ගාන සාදාරනයි මචන් හොටෙල් එක පැත්තෙන් බලද්දී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැවෙන් සල්ලි ටික බාපු ගමන් මිනිස්සුන්ට බෙදලා දෙයි
    :)
    එතකොට ඔහොම ප්‍රශ්න නෑ

    ඔයා නැව එනකං බලං ඉන්නකො එහෙනං, හට් එකකුත් ගහල දෙන්නද වරාය ගාවින් එතකොට ආපු ගමන් ගන්න පුළුවන් වෙයි :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    හෆ්ෆා බියර් එකක් ගගහා පූල්. එක අයිනේ නිරෝධායනේ.... කම් කම් බබී ලෙට්ස් හෑව් අ ෆක්.... එන්ග්ලන්ඩ් පීපල්ස්, හයි කැලෑස්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සල්ලි නොගෙන citrus, jetwing වගේ හොටෙල්ස් වල දාගෙන නිරෝදයනය කරන්න ගත්තොත් හැම එකාම එහෙ යන්න හදයි අනිත් තැන් වලට යන්න බැහැ කියයි
    නිකන් කම්මැලි කමේ ගෙවල් වලට වෙලා ඉන්න උනුත් යයි
    කෑම බීම වලට අමතරව අනිත් වියදම් කවර වෙන්නත් ඕන නිසා ඔය ගාන සාදාරනයි
    කාටවත් බල කරන්නේ නැහැනේ සල්ලි දීලා නිරෝදයනය වෙන්න කියලා
    හැම දේකම ඇදයක් හොයන සෙට් එකක් ඉන්නවා fb එකේ
    උන්ට වෙන වැඩක් ඇත්තෙම නැහැ
    curfew එක දැම්මත් වැරදියි අයින් කලත් වැරදියි
    රචනා වගේ විචාර ලිය ලිය ඉන්නවා මුළු දවසම වැරදි හොයා හොයා

    සමහරු ඉන්නවා පෙට්‍රල් අඩු කලත් වැරදියි වැඩි කලත් වැරදියි කියන.. :sorry::sorry:

    සමහරු ඉන්නවා පරිප්පු අඩු කලත් හොදයි වැඩි කලත් හොදයි කියන.. :sorry::sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුව ක් කියන්නේ ලපයි සිපයි ජෙප්පෝ කියන පදේට නටන උන් නෙමෙයි....තීරණයක් ගත්තනම් එකේ ඉන්න ඕනේ....අහිංසක මිනිස්සුන්ගේ tax සල්ලි වලින් නිරෝදයනය කරන්න ඕන නෑ....ඔය ගන්නවා මදි...7500 ක් කියන්න $40 k wage..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම හිතන්නේ උන්ට කෑම බීම උනත් කැමති දෙයක් order කරලා ගන්න පුළුවන් ඇති
    ඔතන ගිහින් ඉන්න උන්ට AC, hot water වගේ පහසුකම් එහෙමත් දීලා තියෙනවා
    ඊට අමතරව අනිත් පහසුකම් එක්ක බලද්දී ඔය ගාන සාදාරනයි මචන් හොටෙල් එක පැත්තෙන් බලද්දී
    සල්ලි තියෙන අයට හොඳයි :yes: තව පොඩි හොටෙල් එක්කත් කතාකරලා අඩු ගානට වැඩේ කරගන්න අවස්ථාව දුන්න නං හරි ආණ්ඩුවට තියෙන බර අඩුවෙනව ටිකක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,936
    4,610
    113
    ආණ්ඩුව ක් කියන්නේ ලපයි සිපයි ජෙප්පෝ කියන පදේට නටන උන් නෙමෙයි....තීරණයක් ගත්තනම් එකේ ඉන්න ඕනේ....අහිංසක මිනිස්සුන්ගේ tax සල්ලි වලින් නිරෝදයනය කරන්න ඕන නෑ....ඔය ගන්නවා මදි...7500 ක් කියන්න $40 k wage..
    :yes::yes::yes:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ආණ්ඩුව ක් කියන්නේ ලපයි සිපයි ජෙප්පෝ කියන පදේට නටන උන් නෙමෙයි....තීරණයක් ගත්තනම් එකේ ඉන්න ඕනේ....අහිංසක මිනිස්සුන්ගේ tax සල්ලි වලින් නිරෝදයනය කරන්න ඕන නෑ....ඔය ගන්නවා මදි...7500 ක් කියන්න $40 k wage..

    කියන්න පුලුවන්, කරන්න අමාරුයි, චන්දේ කටේ තියාගෙන් මහජනතාව තරහකරගන්න එක ආංඩුවට අවාසියි :no:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මේ ආපු කට්ටිය ඔක්කොමල වගේ ඉගනගන්න ඒ රටවලට ගියපු කට්ටිය. මෙයාලට දවසට 7500ක් දීල මේකේ ඉන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි... එක නිසා සල්ලි ගන්න එකේ වැරද්දක් නෑ...

    මතක විදිහට මේ හොටෙල් එකකට මීගමුව ඉස්පිරිතාලේ වාට්ටුවක දොස්තරලා නර්සලා දැම්මද කොහේ නිරෝධයනේ වෙන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියන්න පුලුවන්, කරන්න අමාරුයි, චන්දේ කටේ තියාගෙන් මහජනතාව තරහකරගන්න එක ආංඩුවට අවාසියි :no:

    තමන්ගේ tax money නිකන් වියදම් වෙන්නේ නෑ කියල දැනගත්තම මහජනතාව තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ ....England වල ඉගෙනගන්න යන්නේ සල්ලි නැති මිනිස්සු නෙමෙයිනේ....වැඩ කරන මනුස්සයෙක් අඩුම salary එක ගත්තත් ඔය මුළු ගැනම දවස් 2-3න් හම්බ කරලා
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    තමන්ගේ tax money නිකන් වියදම් වෙන්නේ නෑ කියල දැනගත්තම මහජනතාව තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ ....England වල ඉගෙනගන්න යන්නේ සල්ලි නැති මිනිස්සු නෙමෙයිනේ....වැඩ කරන මනුස්සයෙක් අඩුම salary එක ගත්තත් ඔය මුළු ගැනම දවස් 2-3න් හම්බ කරලා

    Point එක හරි, නමුත් මින්ස්සු ඔහොම හිතයි කියලා කියන එක තමයි අවුල