මුදල් ගෙවා සිරගත වෙමුද ?
මහනුවර බෝගම්බර සිර ගෙදර පිහිටි ස්ථානයේ තරු පන්තියේ හොටලයක් සහ කෞතුගාගාරයක් ඉදිකිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ සඳහා ඉදිරිපත්වී ඇති ආයෝජකයින් සිරගෙදර තත්ත්වයම හෝටලය සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ලැබේ. අක්කර 50කට ආසන්න භූමි භාගයක විසිරී ඇති බෝගම්බර සිර ගෙදර පල්ලේකැලේ හෝ වෙනත් ස්ථානයක ඉදි කෙරෙන සිර කඳවුරක් වෙත මාරු කර යැවෙන අතර මේ සඳහා රජය රුපියල් කෝටි 140 වෙන්කොට ඇතැයිද සඳහන්ය. මේ අනුව මුදල් ගෙවා බෝගම්බර සපිරිගෙදර සිර ගතවීමේ හැකියාව ශී්ර ලාංකිකයින්ට මෙන්ම විදේශිකයින්ට ද නුදුරේදීම ලැබෙනු ඇත.