මුදල් ගෙවා සිරගත වෙමුද ?

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මුදල් ගෙවා සිරගත වෙමුද ?

    මහනුවර බෝගම්බර සිර ගෙදර පිහිටි ස්ථානයේ තරු පන්තියේ හොටලයක් සහ කෞතුගාගාරයක් ඉදිකිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ සඳහා ඉදිරිපත්වී ඇති ආයෝජකයින් සිරගෙදර තත්ත්වයම හෝටලය සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ලැබේ. අක්කර 50කට ආසන්න භූමි භාගයක විසිරී ඇති බෝගම්බර සිර ගෙදර පල්ලේකැලේ හෝ වෙනත් ස්ථානයක ඉදි කෙරෙන සිර කඳවුරක් වෙත මාරු කර යැවෙන අතර මේ සඳහා රජය රුපියල් කෝටි 140 වෙන්කොට ඇතැයිද සඳහන්ය. මේ අනුව මුදල් ගෙවා බෝගම්බර සපිරිගෙදර සිර ගතවීමේ හැකියාව ශී‍්‍ර ලාංකිකයින්ට මෙන්ම විදේශිකයින්ට ද නුදුරේදීම ලැබෙනු ඇත.

    :yes::yes::yes:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අර සින්දුවත් වෙනස් වෙයි, "ගොදම්බර සිපිරි ගෙදරින් කන්න එපා......." කියල
    :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක හොදයි මචන්.ඕක ටවුම මැද තියෙනවා කියලා ගොඩක් අය කැමති නෑ.වෙන මොකුත් නෙමෙයි මාළිගාව පේන හරියේ තියෙන හින්දා.ඕක සිරාවටම හොද වැඩක්....:yes::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හොද ගඩොල් භාගයක් අරගෙන පොලිස් ජීප් එකකට ගැහුව නම් නොමිලේම යන්න තිබ්බනේ:lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වැඩේ නරක නෑ... අලුත් කන්සෙප්ට් එකක්... හිර ගෙදරක් වැනි හෝටලයක්.. වැඩ‍ට ඉන්න අය හිරකාරයෝ වගේ අඳියි
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    වැඩේ නරක නෑ... අලුත් කන්සෙප්ට් එකක්... හිර ගෙදරක් වැනි හෝටලයක්.. වැඩ‍ට ඉන්න අය හිරකාරයෝ වගේ අඳියි



    pissuda bn ...un thama police karayo...wadata ewn..