@Reincarnator
මචන් ඔය A කියන එකා සල්ලි උන්ඩියල් කරන එකෙක් වෙන්න ඇති.මම දන්න පිටරට එකෙක්ට උගේ මල්ලි කෝටි ගාණක් එවලා තිබ්බ උන්ට අය්ති ඉඩමක් විකුණලා. උන්ඩියල් කරලා එවලා තිබ්බේ. ඊට පස්සේ ඌට මිනිස්සු ගාණක් සුමානෙන් සුමානෙට වගේ සල්ලි දෙනවලු ඇවිල්ලා.
සමහර එවුන් බැංකුවට දානවලු.ගොඩක් දෙමළ එවුන්ලු ආවේ. මල්ලි එවපු ගාණ හරියටම හම්බ උනාලු.
හැබැයි සමහර එවුන්ට ඔහොම හරියටම ගාණ හම්බ වෙන්නේ නැහැලු මොකද අතරමැද ඉන්න එකෙක් පිස්සු කෙලියොත් වැඩේ හබක්. කෑෂ් දානකොට අදිනකොට බැංකුවෙ රෙකෝඩ් එකක් තියෙන නිසා B ට වාසියක් තියෙනවා. ඒත් ඌට ලෝයර් කෙනෙක් හම්බවෙන්න කියපන් ඉක්මනට. අනික් එක A කියන පුද්ගලයා තාම කතා කරනවා නම් මුකුත් කලබල නොකර ඌව පොලිසියට අල්ලලා දෙන්නත් පුළුවන්.