මුදල් වංචාවක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩේ මහ කැත වැඩේනේ බැංකුවේ වැඩකරන උන් කරල තියෙන්නේ.බැංකුවටත් අපකීර්තියක්නේ.මේවට බැංකුව ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති උනොත් බැංකුවටමයි අවුල.


    මාසෙකට ලක්ශ 20ක් ලෝන් එකක් ගෙවන්න මේ ගෑනු කෙනා කරපු බිස්නස් එක මොකක්ද බන්.සුපිරිනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mokakda bn oya factory ekakda?airawata maha pajatha wadaknee karala thiyenne
    ඔව් බන් මොකක්ද ෆැක්ටරි එකක් තියෙන්නේ. කුණ්ඩසාලේ HNB එකේ නම් හොරු ඉන්නේ.
    මගෙත් ලක්ෂ 5ක් වගේ හොරකන් කරලා තිබ්බා. බැලන්ස් එකරද්දී තමා මටත් මට්ටු උනේ මට. දැන් අවුරුදු 5ක් වගේ වෙනවා.
    මම ගේම ඉල්ලුවාට පස්සේ උන් මගේ සල්ලි නම් අකවුන්ට් එකට ආයෙම දැම්මා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මහා හිගන බැංකුවක් නේ. ඉස්සර නම් HNB සැහෙන්න හොදයි.

    ඔව් බන් මොකක්ද ෆැක්ටරි එකක් තියෙන්නේ. කුණ්ඩසාලේ HNB එකේ නම් හොරු ඉන්නේ.
    මගෙත් ලක්ෂ 5ක් වගේ හොරකන් කරලා තිබ්බා. බැලන්ස් එකරද්දී තමා මටත් මට්ටු උනේ මට. දැන් අවුරුදු 5ක් වගේ වෙනවා.
    මම ගේම ඉල්ලුවාට පස්සේ උන් මගේ සල්ලි නම් අකවුන්ට් එකට ආයෙම දැම්මා.

    එහෙම සල්ලි ගනී කියලා හිතන්නේ වත් නැහැ. ඊට වඩා දෙයක් කරන්න බැරිද බන් සල්ලි හොරකම් කරලා කියලා
    ------ Post added on Jan 15, 2021 at 11:34 AM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වීඩියෝ එක බැලුවහම තවත් අවුල් බන්. ඔහොම වැඩ වුනාම බින්දුවටම වැටෙනවනේ බන්. හිතපන් අපිත් ඔහොම බිස්නස් එකක් හොදට කරන යද්දී ඔහොම අසාදාරනයක් වෙනවා නම්.
     
    • Like
    Reactions: asylum

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Tawa kalekin meke inna bari wewi. Nithiyak nathi ratak . kohoma hari developed ratakata yanna one. Salli nathath nithiyak thiyena ratak