මුදල් හදුන්නෙත්ති -

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    --- BREAKING NEWS ---

    අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
    ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි.
    මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.
    දැන් මාස ගානක ඉඳන් 950ට තියනවා milk powder වර්ග
     

    gama22

    Well-known member
  • Your paragraph text(1).jpg
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…


    ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි.

    තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවත් ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බවත් ඔහු පැවසුවේය.

    බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
    අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක
    මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

    :lol:
    පෝලිම් loading

    රට ඉඳන් පුක දෙන්න ආපු උන් අන්තිමට කියයි "too many soups spoiled the cooks" කියලා 🤭 🤭

    අඩො කවුරුද් ඇහුවෙ නැද්ද ඇමති පඩිය බෙදෙනවද? ඔය සෙට් එකෙන් accountable කවුද වගේ ප්‍රශ්න? ගොබ්බ හුකන්නලා බන්. අර අපි පොඩි කාලේ ප්‍රින්සිපල්ව හම්බෙන්න වෙන එකෙකුත් තනියට එක්කන් යනව වගේ ගොන් ආතල් බන් මුන් ගන්නෙ. 🤭🤭

    ඇත්තද මේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරා කියලා රනිල් කිව්වට එහෙම කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ල නෑ කියන්නේ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    යකෝ එක අමාත්‍යංශයක් පාලනය කරන්න එක ඇමතිකෙනෙක් හොදටම ඇති . ඒ කියන්නේ කලින් එකෙක් කරපු වැඩේට මුන් 3න් දෙනෙක් විතර දානව කියන එකනේ
    ඔහොම දුන්නොත් ඇමතිකම් 150 විතර වෙයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මුදල් අමාත්‍යාංශය – වසන්ත සමරසිංහ

    කප්පම් බ්‍රාන්ච් එක ඌට දෙනවා. නියෝජ්‍ය ඈමති කම ප්‍රසන්න බඩාට දෙනවා
     
    • Love
    Reactions: hirashgeff

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    --- BREAKING NEWS ---

    අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
    ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි.
    මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.
    ටොයියොයි බයියොයි රු75ට චන්දේ විකුනන තැනට ඇවිත් නේද. :lol:

    මුදල් නෙත්ති නේද
    ඔපරේශන් පෝලිම නැති කරන්න කොච්චර කල් යයිද අනිල් ට? පාස්පෝට් එකක් වත් දීගන්න බෑනේ :lol:
    ------ Post added on Sep 10, 2024 at 3:38 PM