Eeka tamayi,Pissu dial ekak uu. Sinhala th kiyawaganna ba uutastepler eka ekka katu free denna onada?
stepler wikunana kade katu wikunanna ona kiyala neethiyak thiyeda?
ado moo wiyali kalape 2000n passe gothayek suwar ekatama!
ehama baluwoth phamacy eken condom gaththama ganiyekuth free denna ona. adu gane salli walata hari ganna inna ona ne!![]()
![]()
ai yako naththe!
eka thama mata pasne. man hithanne katu pettiyakata ekkama salli aran!යකෝ stapler එකක් 2700 ක් වෙනවද![]()
loku ekak. oya table eka uda thiyala thiyenne.යකෝ stapler එකක් 2700 ක් වෙනවද![]()
අරු කෙල හිදෙනකන් කෑ ගහනව....මුදලාලියය ඔහේ කම්මැලි කමේ ඉන්නවා...මුදලාලියා ඌට නෙමෙයි වගේ වගක් නැතුව විඩීයෝ එකක් බලනවා...![]()
සිරාවටම ඒකද උනේ කියලත් හිතෙනවාමුදලාලිත් ලයිව් එක බලනවා. - කමෙන්ට් එකක්![]()
මොකද්ද යකෝ ඒ වෙන්නේ....
එකෙක් ඇවිල්ලා ඔහේ කියෝනවා....
මුදලාලියා ඌට නෙමෙයි වගේ වගක් නැතුව විඩීයෝ එකක් බලනවා...අරු කෙල හිදෙනකන් කෑ ගහනව....මුදලාලියය ඔහේ කම්මැලි කමේ ඉන්නවා...
ආතල් යකෝ....
මට ඒ මුදලාලිගේ ජොබ් එක ඕනි....වාඩි වෙලා ඉන්න තියෙන්නේ
PS
මම මුලින්ම හිතුවේ මේක නදුණගේ ත්රේඩ් එකක් කියලා...
මුදලාලියගේ කඩේ නෙමෙයිද මන්ද බං... ඌත් කොහේ හරි ඉඳන් ඇවිල්ලා කම්මැලි කමේ පාක් එකේ වාඩි වෙලා ඉන්නව වගේ ඉන්නේමුදලාලිත් ලයිව් එක බලනවා. - කමෙන්ට් එකක්![]()
