මුදලාලි මාව රැවැට්ටුවා...

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    stepler eka ekka katu free denna onada?

    stepler wikunana kade katu wikunanna ona kiyala neethiyak thiyeda?


    ado moo wiyali kalape 2000n passe gothayek suwar ekatama!

    ehama baluwoth phamacy eken condom gaththama ganiyekuth free denna ona. adu gane salli walata hari ganna inna ona ne! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ai yako naththe!
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,116
    113
    −273.15°C
    stepler eka ekka katu free denna onada?

    stepler wikunana kade katu wikunanna ona kiyala neethiyak thiyeda?


    ado moo wiyali kalape 2000n passe gothayek suwar ekatama!

    ehama baluwoth phamacy eken condom gaththama ganiyekuth free denna ona. adu gane salli walata hari ganna inna ona ne! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ai yako naththe!
    Eeka tamayi,Pissu dial ekak uu. Sinhala th kiyawaganna ba uuta
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    යකෝ stapler එකක් 2700 ක් වෙනවද 😱
    loku ekak. oya table eka uda thiyala thiyenne.

    1760334774696.png
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඉතිං බං ඒක ඌ කටු නැහැයි කියලා දැනගෙන නෙමෙයිද අරගෙන තියෙන්නෙ
    ඕකට කටු සාමාන්‍ය කඩවල නැහැ ඕකෙ කටු තියෙන්නෙ හාඩ්වෙයා වල සහ අර වාහන සීට් කුශන් කරන බඩු ගන්න තියන තැන් වල. ඕකට සාමාන්‍ය කටු නෙමෙයි දාන්නෙත්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    වීඩියෝ එකේ විනාඩි 5.35 දි පෙන්නන අර ගෑණු කෙනා ඉන්න තැන වීදුරු ෂෝකේස් එක උඩ තියෙන හෙවිඩියුටි ස්ටේප්ලර් එක තමයි මං හිතන්නෙ භාණ්ඩෙ. ඒකටනම් ඉතිං වෙනම කටු ගන්න ඕනි. හැම කඩේකම නෑ. අපි පාවිච්චි කරන ස්ටේප්ලර් කටු හරියන්නෙත් නෑ. ඕකට දාන කටු හයිය වැඩියි.

    මෙතනදිනම් ඉතිං හයිය පාවෙලා වගේ මට පේන්නෙ. මුරි කැදලාලියා කපටියා. ඒකනේ ඌ සද්ද නොකර ඉන්නෙ. බනින්න බනින්න බැනුම් අහන එකා ඔහොම ඉන්නව දකිනකොට බනින එකාට මළ පනිනවා අසූ හාරදාහට. ඊට පස්සෙ ඉතිං සටපට සත්තපඩි තමයි. එහෙම උනොත් ස්ටේප්ලරේ ගත්ත එකාට අවාසියි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,213
    113
    මොකද්ද යකෝ ඒ වෙන්නේ....
    එකෙක් ඇවිල්ලා ඔහේ කියෝනවා....
    මුදලාලියා ඌට නෙමෙයි වගේ වගක් නැතුව විඩීයෝ එකක් බලනවා... :baffled: අරු කෙල හිදෙනකන් කෑ ගහනව....මුදලාලියය ඔහේ කම්මැලි කමේ ඉන්නවා...
    ආතල් යකෝ....

    මට ඒ මුදලාලිගේ ජොබ් එක ඕනි....වාඩි වෙලා ඉන්න තියෙන්නේ

    PS
    මම මුලින්ම හිතුවේ මේක නදුණගේ ත්‍රේඩ් එකක් කියලා...
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    Maybe the stapler is an uncommon one

    The owner was better off refunding and keeping the customer than acting ignorant

    Looking at the store, maybe it was his only sale for the day

    This is the reason, small businesses close

    In a big department store like Arpico accessories are sold as well and it has been existing for generations

    In Aus there's also the change of mind policy in big stores, apart from hassle free refunds for warranty claims - customer comes first

    Hypermarket stores like Walmart did not happen in a day

    Feel sorry for the customer!
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මොකද්ද යකෝ ඒ වෙන්නේ....
    එකෙක් ඇවිල්ලා ඔහේ කියෝනවා....
    මුදලාලියා ඌට නෙමෙයි වගේ වගක් නැතුව විඩීයෝ එකක් බලනවා... :baffled: අරු කෙල හිදෙනකන් කෑ ගහනව....මුදලාලියය ඔහේ කම්මැලි කමේ ඉන්නවා...
    ආතල් යකෝ....

    මට ඒ මුදලාලිගේ ජොබ් එක ඕනි....වාඩි වෙලා ඉන්න තියෙන්නේ

    PS
    මම මුලින්ම හිතුවේ මේක නදුණගේ ත්‍රේඩ් එකක් කියලා...

    මුදලාලිය සුපිරි කැ***
    වීඩියෝ කරන එකා අහින්සකයෙක්

    ඕක තමා මගේ නිගමනය
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,213
    113
    මුදලාලිත් ලයිව් එක බලනවා. - කමෙන්ට් එකක් 😂
    මුදලාලියගේ කඩේ නෙමෙයිද මන්ද බං... ඌත් කොහේ හරි ඉඳන් ඇවිල්ලා කම්මැලි කමේ පාක් එකේ වාඩි වෙලා ඉන්නව වගේ ඉන්නේ 🤷🏽‍♂️