මුද්දර එකතුවක් විකුනන්න

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
මුද්දර එකතුවක් විකුනන්න

මන් එලකිරියටනම් අලුත්,
මන් ගාව මුද්දර එකතුවක් තියනවා. තාමත් මුද්දර එකතු කරන, මුද්දර එකතු කරන කෙනෙක්ට විකුනනවා. මන් ගාව තිබිල නාස්ති වෙනවට වැඩ හොදයි නේ එක. මුද්දර ටික හොදම තත්ත්වෙන් තියනවා. ලංකාවේ වගේම පිටරට ඒවත් එක්ක. ඕනේ එක්කෙනෙක් ඉන්නවනම් පුද්ගලිකව පණිවිඩයක් තියන්න. එන හොදම ලංසුවට විකුනනවා මන්.
ස්තුතියි
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම ලගත් තිබ්බ මුද්දර 3000ක් විතර එකතුවක්.

    එ ඔක්කොම ටික අපෙ නැදැ වෙන පොඩි අය 5 කට සමසෙ බෙදලා දුන්නා.

    එතන ත්‍රිකොන හැඩයෙ මුද්දරත් තිබුනා.
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ලගත් තිබ්බ මුද්දර 3000ක් විතර එකතුවක්.

    එ ඔක්කොම ටික අපෙ නැදැ වෙන පොඩි අය 5 කට සමසෙ බෙදලා දුන්නා.

    එතන ත්‍රිකොන හැඩයෙ මුද්දරත් තිබුනා.
    patta