Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    2562 වන වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් 2018 අප්‍රේල් 9 වන දින රුපියල් 10, 15, 35 වටිනාකමින් යුත් මුද්දර තුනක් නිකුත් කරන ලදී.
    942a.png

    942b.png

    942c.png
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,922
    1,502
    113
    2562 වන වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් 2018 අප්‍රේල් 9 වන දින රුපියල් 10, 15, 35 වටිනාකමින් යුත් මුද්දර තුනක් නිකුත් කරන ලදී.
    942a.png

    942b.png

    942c.png

    meka nam lassanai, e unata vesak walata meeta wada lassana ewa tibba.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    5,028
    6,992
    113
    M-Town
    පොඩි කාලේ මුද්දර එකතු කරා. අම්මට පින්සිද්දවෙන්න මුද්දර පොත තාම තියෙනවා.
    මුද්දර හයසීයක් විතර තිබේ.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,664
    2,673
    113
    Hidden
    කිරියේ මුද්දර එකතු කරන එවුන් තාම ඉන්නවද?